ඒ උනාට ලංකාවට එන්නේ හොදම එක නෙමෙයි නේද..සමහර ගෙඩි ඇතුලේ පණුවොත් ඉන්නවා..
මම ඊයේ SINGAPORE වල ෂොප් එකකින් පැකට් එකක් ගත්තා.ඒකෙ ගෙඩි තියෙන්නේ නට්ටත් එක්ක.පට්ට..
![]()
අම්මෝ බං මම දැනට ගෝනි ගාණක් කාල ඇති. මේ දැනුත් අපේ මිදුලේ ගහේ නිකන් ඉදි ඉදි වැටෙනවා කන්න කවුරුත් නැතුව. මෙන්න මම ෆොටෝ එකකුත් දැම්ම..
![]()

ela
Pettah wala rata idi tiyena widiha dakkoth kanma hithenne na
Eth mchn mamath gym yanna issela ehema kanawa
Patta fit
Mata bayay bn habai sugar ei da kiyala
Hamadaama wage kanawa mada 10k withara
Awulak wei da ??
Ube kathaa style eken nam mata penne uba muslim kiyala
Eka awulak na
Uba mata ganna thanak kiyala PM ekak hari daapanko hoda badu
Mokada mama oke fitness eka dannawa![]()




ela ela
Good post
patta machan
ela ela