බර වැඩි කර ගන්නත්, ඇඟ මහත් කර ගන්නත් රට ඉඳි ඉතාමත්ම ගුණදායක ඔසුවක්. දිනකට රට ඉඳි මදුළු 07ක් ආහාරයට ගන්නවා නම් එහෙමත් නැති නම් රට ඉඳි ඇට ඉවත් කරල මදුළු 07ක පමණ ප්‍රමාණයක් එළකිරිත් එක්ක දිනපතා බොනව නම් ශරීරයේ බර වැඩි කර ගන්නත්, ශරීරය මහත් කර ගන්නත් පුළුවන්.
yes but you cant compare for dates its a special fruit with fantastic vitaminsgwe have many fruits in Sri Lanka better than dates (rataindi).
if you eat more dates you will get diabates
හොද රට ඉදි හොයන්ඩ නැනෙ බන් මල ජරාව තියෙන්නෙ
ඉතාමත් වැදගත් ලිපියක් බ්‍රෝ...... මුසල්මනුවෝ සුදුවට ඉන්නේ සයිස් එකට ඉන්නේ ඕව කාල තමා
REP 10+++++++++++


