Mama nam echchra asa kamak neme
uba ochchra hondai kiynawa nam kallak dekak gannam
anyways good post machn
+Rep added
![]()


පණුවො ඉන්නවානම් එ තමා හොඳම එක. එ කිව්වෙ වස විස නැහැ. බෙහෙත් ගහලා නැහැ.ඒ උනාට ලංකාවට එන්නේ හොදම එක නෙමෙයි නේද..සමහර ගෙඩි ඇතුලේ පණුවොත් ඉන්නවා..
එල. වැදගත් පෝස්ට් එකක්. මාත් කලින් අහල තිබ්බට මෙච්චර විස්තරයක් දන්නෙ නෑ.
ඒත් මචෝ අපිට හැම තැනින්ම හොඳ මට්ටමේ රට ඉඳි ගන්ඩ ලැඛෙන්නෙ නෑනෙ. පංගුවක් ඒව වේලිල පංගුවක් ඇඹුල් වෙලා කලාතුරකින් තමා හොඳ අලුත් ඒව ලැඛෙන්නෙ. අන්න ඒකයි අව්ල.
+9
Mama nam echchra asa kamak neme
uba ochchra hondai kiynawa nam kallak dekak gannam
anyways good post machn
+Rep added
![]()

පණුවො ඉන්නවානම් එ තමා හොඳම එක. එ කිව්වෙ වස විස නැහැ. බෙහෙත් ගහලා නැහැ.
