රට ඉවරයි,ඈවරයි..........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    When was I ever in a bai or toi shell?


    උං අඩුගානෙ උංගෙ සල්ලිවලින් බත් දුන්නෙ. මුං භාණ්ඩාගාරෙන් අරං දීල මූණ ගහගන්නෙ 😅
    උබල වගේ උන් ආර්ථික වර්ධනේ කියන්නෙ ඔන්න ඕවට තමයි..........Lol
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,983
    113
    34
    Kalutara
    2019 ජනාධිපතිවරණෙන් එතකොට රනිල් මයිත්‍රී ආණ්ඩුව ගෙදර ගියේ නැද්ද? තාම රට කරන්නේ ඒ ඩබලද එතකොට? හානේ මම හීනෙක ඉඳලා තියෙන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    උබල වගේ උන් ආර්ථික වර්ධනේ කියන්නෙ ඔන්න ඕවට තමයි..........Lol

    ඕ වර්ධනේ ඉහවහා ගිහින් මිනිස්සුන්ට කන්න සල්ලි නැති වුණාම 5000 ගානෙ බෙදන එක තමා නූතන ආර්ථික වර්ධනේ
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    2019 ජනාධිපතිවරණෙන් එතකොට රනිල් මයිත්‍රී ආණ්ඩුව ගෙදර ගියේ නැද්ද? තාම රට කරන්නේ ඒ ඩබලද එතකොට? හානේ මම හීනෙක ඉඳලා තියෙන්නේ.
    උබ ඔය කාගෙ හරි රෙද්ද කඩන් වැටිච්ච එකක් දාල ආතල් එකේ හිටපන්. නොදන්නා ආර්ථික වර්ධන වේගේ ගැන කතා නොකර............
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    Well others here wouldn't agree 8-)
    You will forever be remembered as a fervent defender of the Rajapaksa's. 😜

    Eh, "defender" is bit of a stretch. I might have pointed out Rajapasas are better than the Yahapalana regime, which is a fact
     
    • Love
    Reactions: dayt0na

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බයි chart 🤦‍♂️
    Un hena modai... bai label eka confirm karanna chart danwa... Un hitanne unge baiyo kiyana eka apita ikmatana amataka wei kiayla eka matak karanna me wage tread eka dala wahal kama confirm karanwa.
     
    • Like
    Reactions: xVOLDYx

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    FB_IMG_1610701519800.jpg



    කලබල වේන්න එපා මූව සිහිකර ගනිල්ලා. 🤣🤣🤣. ඒවගේ උන්තමා මේ ඉන්නෙත්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    U.සරදියෙල්ගෙ ගමට අාණ්ඩුව නෑගම් අැවිල්ල වගේ.කන්ඩ කන්ඩ අවුරුදු කන්ඩ.😅😅

    View attachment 120223

    Thread eka dapu eka wagema lankika bahutharayakata onama boruwak unath aththa wage pennala, rata jathiya agama gana talks deela(ekath talks only), laksha 10ka naya aran laksha 9k gasa kala ithuru lakshaya wahallu tikage athata rupiyal 100 gane bedala dunnama un tika jiwithe unath dei. Oka tamai lankawe innawa nam moda wahallunta karanna ona.

    Yahapaluwo kareth ekamayi. Wenasa tiyenne unge horakama ahu una. Munge horakama gana wahallu tika dannewath na. 🤣🤣
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    View attachment 120222

    රටම විනාස කරල දාපු උන්ගෙ බත් බැලයො දැන් ඇහැරිලා තියෙන්නෙ..........

    *ලංකාව ඉවරයි.වෙන රටකට පැනපල්ලා........
    *ඩොලර් එක හදේ........
    *චීනයෙන් ණය චීන කොලනියට.........
    *වරාය නගරයේ භාවිතා වෙන්නෙ යුවාන්..........
    *මිනිස්සුන්ට කන්න නෑ.........

    තව තියෙනවා ඔතනට එකතු වෙන්න දේවල්........

    තිබ්බ ආර්ථික වර්ධනේ වලපල්ලට යවල, කරපු මගුලකුත් නැතිව හිටපු උන් දැන්,............
    සැලසුම් පෙන්නනව,
    අරක මෙහෙමයි මේක මෙහෙමයි කියනව,
    කරන්න හදපු එක නැවතුනාලු,
    කරානං මෙහෙමලු,

    රට විනාසම කලේ මොකාද කියල තේරුම් ගන්න බැරි උන් තමයි වචනාර්ථයෙන්ම "වහල්ලු" වෙන්නෙ...........
    කබ්‍රාල්තුමා කොම්පියුටර් ජිල්මාට් දාල ඉලක්කම් හැදුවට සැබෑ උද්දමනය, ආර්තික අවපාතය හැමදාම හංගන් ඉන්න බෑ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    උබල වගේ උන් ආර්ථික වර්ධනේ කියන්නෙ ඔන්න ඕවට තමයි..........Lol
    ------ Post added on Apr 13, 2021 at 11:42 AM

    හරි හරි බන්. ඔන්න එහෙනම් සංවර්ධන නිව්ස් එකක් හම්බුනා :love2:

    172677498_10222685397835324_8756942968075964009_n.jpg