උබල වගේ උන් ආර්ථික වර්ධනේ කියන්නෙ ඔන්න ඕවට තමයි..........LolWhen was I ever in a bai or toi shell?
උං අඩුගානෙ උංගෙ සල්ලිවලින් බත් දුන්නෙ. මුං භාණ්ඩාගාරෙන් අරං දීල මූණ ගහගන්නෙ![]()
උබල වගේ උන් ආර්ථික වර්ධනේ කියන්නෙ ඔන්න ඕවට තමයි..........LolWhen was I ever in a bai or toi shell?
උං අඩුගානෙ උංගෙ සල්ලිවලින් බත් දුන්නෙ. මුං භාණ්ඩාගාරෙන් අරං දීල මූණ ගහගන්නෙ![]()
toi ? seriously?When was I ever in a bai or toi shell?

toi ? seriously?![]()
ඌ දන්නෙත් නෑ බන් ඌ ඉන්න තැන ගැන...............toi ? seriously?![]()
උබල වගේ උන් ආර්ථික වර්ධනේ කියන්නෙ ඔන්න ඕවට තමයි..........Lol
උබ ඔය කාගෙ හරි රෙද්ද කඩන් වැටිච්ච එකක් දාල ආතල් එකේ හිටපන්. නොදන්නා ආර්ථික වර්ධන වේගේ ගැන කතා නොකර............2019 ජනාධිපතිවරණෙන් එතකොට රනිල් මයිත්රී ආණ්ඩුව ගෙදර ගියේ නැද්ද? තාම රට කරන්නේ ඒ ඩබලද එතකොට? හානේ මම හීනෙක ඉඳලා තියෙන්නේ.
Well others here wouldn't agreeWhat I meant was I was never in either of those shells [indignant huff]
Well others here wouldn't agree
You will forever be remembered as a fervent defender of the Rajapaksa's.![]()
Un hena modai... bai label eka confirm karanna chart danwa... Un hitanne unge baiyo kiyana eka apita ikmatana amataka wei kiayla eka matak karanna me wage tread eka dala wahal kama confirm karanwa.බයි chart![]()
Sura Saradial
කබ්රාල්තුමා කොම්පියුටර් ජිල්මාට් දාල ඉලක්කම් හැදුවට සැබෑ උද්දමනය, ආර්තික අවපාතය හැමදාම හංගන් ඉන්න බෑView attachment 120222
රටම විනාස කරල දාපු උන්ගෙ බත් බැලයො දැන් ඇහැරිලා තියෙන්නෙ..........
*ලංකාව ඉවරයි.වෙන රටකට පැනපල්ලා........
*ඩොලර් එක හදේ........
*චීනයෙන් ණය චීන කොලනියට.........
*වරාය නගරයේ භාවිතා වෙන්නෙ යුවාන්..........
*මිනිස්සුන්ට කන්න නෑ.........
තව තියෙනවා ඔතනට එකතු වෙන්න දේවල්........
තිබ්බ ආර්ථික වර්ධනේ වලපල්ලට යවල, කරපු මගුලකුත් නැතිව හිටපු උන් දැන්,............
සැලසුම් පෙන්නනව,
අරක මෙහෙමයි මේක මෙහෙමයි කියනව,
කරන්න හදපු එක නැවතුනාලු,
කරානං මෙහෙමලු,
රට විනාසම කලේ මොකාද කියල තේරුම් ගන්න බැරි උන් තමයි වචනාර්ථයෙන්ම "වහල්ලු" වෙන්නෙ...........
උබල වගේ උන් ආර්ථික වර්ධනේ කියන්නෙ ඔන්න ඕවට තමයි..........Lol
------ Post added on Apr 13, 2021 at 11:42 AM