රට ඉවරයි,ඈවරයි..........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    image3.png

    රටම විනාස කරල දාපු උන්ගෙ බත් බැලයො දැන් ඇහැරිලා තියෙන්නෙ..........

    *ලංකාව ඉවරයි.වෙන රටකට පැනපල්ලා........
    *ඩොලර් එක හදේ........
    *චීනයෙන් ණය චීන කොලනියට.........
    *වරාය නගරයේ භාවිතා වෙන්නෙ යුවාන්..........
    *මිනිස්සුන්ට කන්න නෑ.........

    තව තියෙනවා ඔතනට එකතු වෙන්න දේවල්........

    තිබ්බ ආර්ථික වර්ධනේ වලපල්ලට යවල, කරපු මගුලකුත් නැතිව හිටපු උන් දැන්,............
    සැලසුම් පෙන්නනව,
    අරක මෙහෙමයි මේක මෙහෙමයි කියනව,
    කරන්න හදපු එක නැවතුනාලු,
    කරානං මෙහෙමලු,

    රට විනාසම කලේ මොකාද කියල තේරුම් ගන්න බැරි උන් තමයි වචනාර්ථයෙන්ම "වහල්ලු" වෙන්නෙ...........
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    U.සරදියෙල්ගෙ ගමට අාණ්ඩුව නෑගම් අැවිල්ල වගේ.කන්ඩ කන්ඩ අවුරුදු කන්ඩ.😅😅

    View attachment 120223
    ඕකෙන් බඩට වදින්නෙ දේශපාලන බුරුවන්ටනේ කොහොමත්.මිනිස්සුන්ට සල්ලි නැතුව,කන්න බොන්න නැතුව ඉන්නවනම් කැමති සොන්නයෝ ඉන්නෙ ලංකාවේ..............

    Ubala wage ewun nisai me ratata mehema une... Kamak na ohoma kiya kiya idapalla... Kanna nathi weddi mole padei ubeth... 🤣🤣
    එතනට රටම ඇදල දැම්ම උන් ගැන මීක් නෑ. ඒ උනාට බලපන් ඉතින් උබෙත් කතාව..........
    ------ Post added on Apr 13, 2021 at 11:32 AM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කලින් උන්ට බැරි නිසානේ මුන්ට දුන්නේ. එසේ මෙසේ දීමකුත් නෙවෙයිනේ දුන්නේ. ලක්ෂ 69ක් ඡන්දෙ දීලා ජනාධිපති පත් කරගත්තේ.ඊට පස්සේ පාර්ලිමේන්තුවේ 2/3ත් දුන්නා. 20ත් සම්මත කරලා දුන්නා. එහෙමත් කරලා දුන්නේ කලින් උන් කරපුවාම කරන්න නෙවෙයිනේ.ඒත් දැන් කලින් උන් කරපුවමනෙ කරන්නේ.මෙච්චර රටට කෙලවද්දිත් කලින් උන් එක්ක සංසන්දනය කර කර මුකුත් වෙලා නෑ වගේ මවල පෙන්නන්න හදන එවුනුත් වචනාර්ථයෙන්ම වහල්ලු තමා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    ඕකෙන් බඩට වදින්නෙ දේශපාලන බුරුවන්ටනේ කොහොමත්.මිනිස්සුන්ට සල්ලි නැතුව,කන්න බොන්න නැතුව ඉන්නවනම් කැමති සොන්නයෝ ඉන්නෙ ලංකාවේ..............

    අපේ නමට ණය ගත්තම උන්ගෙ බඩට වදින්නෙ කොහොමද
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අපේ නමට ණය ගත්තම උන්ගෙ බඩට වදින්නෙ කොහොමද
    නමට ණය ගන්න එකයි, මිනිස්සුන්ගෙ නැති බැරිකම අල්ලගෙන දේශපාලනේ කරන එකයි දෙකක් නිසා.......
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සජබ ද? 3% ද? එහෙනම් හරීන් රන්ජන්ට දෙන්න හදනව කියන මන්ත්‍රීකමෙන් පුප බේරගනින්...........
    [ආර්ථික වර්ධනේ ගැන කතා කරාම වෙන මොනා දාන්නද උබලත්?]
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    නමට ණය ගන්න එකයි, මිනිස්සුන්ගෙ නැති බැරිකම අල්ලගෙන දේශපාලනේ කරන එකයි දෙකක් නිසා.......

    නැති බැරිකම අල්ලගෙන දේශපාලනේ කරන උන් නෙමේද මිනිස්සුන්ගෙන්ම ගන්න බදුවලින් 5000 ක් දීලා හතර අතේ බැනර් ගහන්නෙ තමන්ගෙ මූණත්තහඩුව එක්ක :rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Yakage chrt. menna muwa gihin gage dapan ... yako mu wage eun me rate yahatin inna dena ubala tama harak. munta ekkeo gal gahanna one netnam raten elawanna one.. boru danwata. munge ratajapaksha rata kewa kiyana eka wenuwata mu wenama story ekak dala 😂😂🤮 Ranil kewe ubalage eka ekka ekathu wela... uba metana chart eka depathakta danmat oka ekathu karama yanene ekama patta.. haraka.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,873
    28,769
    113
    නැති බැරිකම අල්ලගෙන දේශපාලනේ කරන උන් නෙමේද මිනිස්සුන්ගෙන්ම ගන්න බදුවලින් 5000 ක් දීලා හතර අතේ බැනර් ගහන්නෙ තමන්ගෙ මූණත්තහඩුව එක්ක :rofl:
    Since when did you come out of the bai shell? :rofl:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    නැති බැරිකම අල්ලගෙන දේශපාලනේ කරන උන් නෙමේද මිනිස්සුන්ගෙන්ම ගන්න බදුවලින් 5000 ක් දීලා හතර අතේ බැනර් ගහන්නෙ තමන්ගෙ මූණත්තහඩුව එක්ක :rofl:
    ඒක මූන දාපු මැට්ටගෙන් අහපන්. ඔය වගේ මැට්ටෝ ගං වතුර කාලෙට බත් එකෙත් පක්ෂෙ නම ගහල දීල තිබ්බ ඒවා දැකල තියෙනවා බන්...........

    උබල වගේ උන් ආර්ථික වර්ධනේ කියන්නෙ ඔන්න ඕවට තමයි..........Lol
    ------ Post added on Apr 13, 2021 at 11:42 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,942
    2
    54,632
    113
    Since when did you come out of the bai shell? :rofl:
    When was I ever in a bai or toi shell?

    ඒක මූන දාපු මැට්ටගෙන් අහපන්. ඔය වගේ මැට්ටෝ ගං වතුර කාලෙට බත් එකෙත් පක්ෂෙ නම ගහල දීල තිබ්බ ඒවා දැකල තියෙනවා බන්...........
    උං අඩුගානෙ උංගෙ සල්ලිවලින් බත් දුන්නෙ. මුං භාණ්ඩාගාරෙන් අරං දීල මූණ ගහගන්නෙ 😅