Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට ඉවරෙටම ඉවරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භීෂණය සහ ඝාතනය රට පුරාම වෙලා ගත්තේය. ඝාතන සංස්කෘතියේ පුරෝගාමීන් නිරුපද්‍රිතව සිටියදී ඔවුන්ගේ මනදොල සපුරාලමින් සැණකෙලිද, බලි බිලිද අඩු නොවීය. ආරක්ෂක අංශ, ගෝනි බිල්ලෝ සමඟින් දඩයම් සොයා ඉගිල ගියහ. රටපුරා තැන් තැන්වල මිනී කඳු ගොඩ ගැසිණි. වධකාගාර තැන තැන ඇරඹිණි. ජවිපෙ දෙවන කැරැල්ලේදී වධකාගාර වල දුක්විද සිය ගණනින් නොව දහස් ගණනින් මිය ගියෝය. ඔවුන්ගේ සිරුරු පුළුස්සා හෝ ගංගාවල පා කර හරින ලදී. වධකාගාර ස්ථාපිත වූයේ රජයේ ආයතන, කුළියට ගත් පෞද්ගලික නිවාස, පොදු ස්ථාන සහ නිවාස සංකීර්ණයන්හිදීය.

කොළඹින් පිට ප්‍රචලිත වධ කඳවුරු පිහිටියේ....

1. මාතර එළියකන්ද,

2. පැලවත්ත,

3. ඇඹිලිපිටිය ජාතික පාසල ඉදිරිපිට මහවැලි නිල නිවාස,

4. කළුතර සොරණාතොට වත්ත,

5. ගාල්ල වලව්වත්ත,

6. අගුණුකොලපෑලැස්සේ ප්‍රජා ශාලාව,

7. මැදිරිගිරිය ඒකනායක,

8. දඹුල්ලේ පැල්වෙහෙර රජයේ ගොවිපල,

9. බදුල්ලේ හාලිඇල මෝටර්ස් ගරාජය,

10. හලාවත පොල්වත්ත,

11. වැලිගම කඳවුර,

12. මාතර තලල්ලේ කම්කරු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,

13. ගාල්ල හිල්ටොප්,

14. ගාල්ල කොටිගල,

15. කරන්දෙනිය උණගස්වල,

16. කළුතර බෝඹුවල,

17. මොණරාගල සියඹලාන්ඩුව අම්පාර 4 කනුව අසල මුතුකණ්ඩි ව්‍යාපෘති කාර්යාලය,

18. පොල්ගොල්ල සමූපකාර විද්‍යාලය,

19. බතීගම වත්ත,

20. කෑගල්ලේ වික්‍රමසිංහ බංගලාව,

21. හපුතලේ බෙරගල සමර් ෆැසන් ඇඟළුම් කම්හල,

22. නුවරඑළිය පුරහළ,

23. පල්ලකැලේ කඳවුර අසළ ගඟෙන් එගොඩ සියඹලාගස ඉදිරිපිට වර්තමානයේ හෝටලයක් ඉදිකර ඇති ස්ථානය,

24. කුරුණෑගල වැහැර,

25. ලිදුළ තේ කම්හල ආදී ස්ථාන කිහිපයකමය.

කොළඹ සහ ඒ අවට ප්‍රකට වධකාගාර පිහිටියේ...

1. කොළඹ යටාරෝ කැෆ්ටේරියාව,

2. කොළඹ තුම්මුල්ල,

3. කොළඹ රේස්කෝස් පිටිය,

4. බියගම සපුගස්කන්දේ බටලන්ද,

5. බත්තරමුල්ලේ සෙත්සිරිපාය,

6. ඔරුවල වානේ සංස්ථා පුහුණු ආයතනය,

7. කොළඹ සරසවි නීති පීඨය,

8. කොළඹ ටොරින්ටන් සහ ග්‍රෙගරි පාරේ කාර්යාල,

9. කැලණි සරසවියේ ක්‍රීඩාගාරය,

10. මත්තේගොඩ කඳවුර,

11. මීරිගම යොවුන් නිකේතනය,

12. පෑලියගොඩ පට්ටිය හන්දිය,

13. කැස්බෑව,

13. දෙමටගොඩ හරක් මඩුව,

14. බොරැල්ල කනත්ත,

15. මොඩර් ෆාම්පාරේ ගොල්ෆ් පිටිය,

16. ජයවර්ධනපුර නේවාසිකාගාරය,

17. ජයවර්ධනපුර සරසවියේ කළමනාකාර ගොඩනැගිල්ල,

18. හැව්ලොක් ටවුන් හෙන්ද්‍රි ප්‍රේදිරිස් ක්‍රීඩා මණ්ඩපය,

19. මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා මණ්ඩපය,

20. කැලණියේ පට්ටිය හන්දියේ බිලියඩ් ශාලාව වැනි ස්ථානවලය.

මෙම දුක්මුසු වධකාගාර නාටකයේ හද කම්පා කරවන එක් ආන්දෝලනාත්මක ජවනිකාවක් වූයේ බටලන්ද වධකාගාරයයි. එය පිහිටියේ ගමිපහ දිස්ත්‍රික්කයේ බියගම මැතිවරණ කොට්ඨාශයේ බටලන්ද පිහිටි අක්කර 20ක පොල් ඉඩමකය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කිරීම සදහා රාජ්‍ය පොහොර සංස්ථාව පිහිටවූ අතර ඒ සඳහා අවශ්‍ය යූරියා නිෂ්පාදන යන්ත්රාගාරයක් ස්ථාපනය කිරීම බ්‍රිතාන්‍යයේ කොලොන් සමාගමට පවරන ලදී. ඒ අනුව සපුගස්කන්දේ පිහිටි භූමියක් තෝරාගත් අතර විදේශීය කාර්මික විශේෂඥයින් සෑහෙන කලක් ශ්‍රී ලංකාවේ සිටිය යුතු බැවින් බටලන්ද නිවාස යෝජනා ක්‍රමය බියගමදී ඉදිකරන ලදී.

සපුගස්කන්ද පොලිස් ස්ථානය, කිරිබත්ගොඩ බියගම මාර්ගයේ පිහිටා ඇති අතර එම හන්දියෙන් හැරී කිලෝමීටර් 2ක් යන විට බටලන්ද ගම හමුවේ. බටලන්ද නිවාස යෝජනා ක්‍රමය පිහිටා ඇත්තේ එහිය. මෙයට සාදා ඇති විවිධ වර්ගයේ නිවාස ඒකක 64ක් අයත්ය. කාර්යාල සංකීර්ණයක්, සමාජ ශාලා ගොඩනැගිල්ලක් සහ පිනුම් තටාකයක්ද එහි විය.

මානව සංහතිය මුහුණ දුන් බිහිසුණු කුරිරු රංගනයක යෙදුණු බටලන්ද වධකාගාරයේ ම්ලෙච්ඡ ජවනිකා ක්‍රමයෙන් අනාවරණය වන්නට විය. ඝාතකයින්ට දේශපාලනයේ අනුග්‍රහය ලැබෙද්දී එහි දුගඳ කැළණි මිටියාවත හරහා තන බිම් ඔස්සේද පැතිරිණි. ජනතාවගෙන් වසා තබන්නට වෑයම්කල රහස් සොබා දහමේ හාස්කමකින් මතු වූයේ පුදුමයක් මෙනි. ඒ බටලන්ද වධකාගාරයේ සිටි කිහිප දෙනෙක් එළියට පැන යාමෙන් පසු කල හෙළිදරව්වන් සහ නෛතික ක්‍රියාමාර්ගයන් නිසාය.

බටලන්ද වධකාගාරයේ ප්‍රධාන සැකකරුවෙක් වූයේ කැළණිය කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි මෙහෙයුම් ලෙස කටයුතු කරමින් එයට නායකත්වය දුන් ඩග්ලස් පීරිස්ය. විභාගයෙන් අසමත්වීම හේතුවෙන් 1990 වනවිට පීරිස් සිටියේ ස්ථීර නොකල සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙසය. ජේෂ්ඨ පොලිස් අධිකාරි නලීන් දෙල්ගොඩ විසින් 1989 නොවැම්බර් 25වැනිදා පොලිස් අධිකාරි තනතුරකට ඩග්ලස් පීරිස් උසස් කරන ලෙසට නිර්දේශ කරන ලදී. එයට හේතු ලෙස ලිපියේ දක්වා තිබුණේ ජවිපෙ දෙවනි කැරැල්ල පැවති කාලයේ එය ඉදිරියට යෑම වැලැක්වීමටත් කඩාකප්පල්කාරින් ඉවත්කොට දැමීමට වගකිවයුතු වන දේ සිදුකල යුතු බවය.

මෙම පත්වීමෙන් පොලිස් නිලධාරින් 130 දෙනෙකු ඉක්මවා ඔහු ජේෂ්ඨත්වයෙන් ඉහළ නැංගේය. පොලිස් සේවයේ එතෙක් සිදුකරන ලද දිගම දුර පැනීම එය විය.

මෙහිදී ඉවත්කොට දැමීම යනුවෙන් අදහස් කළේ මනුෂ්‍ය ඝාතන සිදු කිරීමය. මෙම මනුෂ්‍ය ඝාතන හදුන්වනු ලැබුවේ 55එෆ්.එෆ් මරණ යනුවෙනි. අදාළ වචනයන්හි සාමාන්‍ය තේරුම නැතිකර දමනවා හෝ මරණයට පත්කිරීම බව ඩග්ලස් පීරිස් පිළිගත්තේය.

ඉවත් කොට දැමීම යනු අධිකරණ ක්‍රමයෙන් බාහිරව කඩාකප්පල්කාරින් ඝාතනය කිරීම බව එවකට සිටි පොලිස්පති අර්නස්ට් එඩ්වඩ් පෙරේරා කොමිසමේදී පිළිගත්තේය. සිරුරු මත ටයර් දමා ගිනි තැබීම හැදින්වුයේ ටයර් සෑයවල් යන නමිනි.

ඩග්ලස් පීරිස් හදිසියේම අතුරුදහන්ව කොමිසම ඉදිරියට පසුව ආවේ නැත. ඔහු තල්පාවිල විදාන කංකානම්ගේ විමලසේන නමින් ව්‍යාජ ගමන් බලපත්‍රයකින් 1996 ජුලි 20වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ස්විස්ලන්තයට පැන ගියේය. කොමිසම හමුවේ සාක්කි දීමට පොලිස් පරික්ෂක පී. නිශ්ශංක කැඳවීමට ටික වේලාවකට පෙර නිශ්ශංක තමාටම වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත්තේය.

කොමිසන් වාර්තාවේ ප්‍රකට ලෙසින් හෙළිවන අය අතර සහකාර පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස්, සපුගස්කන්ද පොලිස් ස්ථානයේ කාර්යභාර්ය නිලධාරි වශයෙන් කටයුතු කල පොලිස් පරික්ෂක කිර්ති අතපත්තු, කැළණිය පොලිස් කොට්ඨාශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරියේ නලීන් දෙල්ගොඩ, කැළණියේ පොලිස් කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති වූ මෙරිල් ගුණරත්න, කැළණිය පොලිස් කොට්ඨාශයේ කඩාකප්පල්කාරි ක්‍රියා මර්ධන ඒකකයේ කාර්යභාර නිළධාරි රංජිත් වික්රමසිංහද, බියගම ආසනය නියෝජනය කල ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ යෞවන කටයුතු සහ රැකිරක්ෂා ඇමති රනිල් වික්‍රමසිංහ විය.

නියෝජ්‍ය පොලිස්පති මෙරිල් පෙරේරාගේ සාක්ෂි අනුව රටේ පැවති තත්වය විශේෂ එකක් වූ අතර එය මැඩලීමට විශේෂ ක්‍රියාමාර්ග ගැනිමට සිදුවිය.

පොලිස් කොට්ඨාශවල ප්‍රධාන පොලිස් ස්ථානයන්හි කඩාකල්පල් ක්‍රියා මර්ධන ඒකක පිහිටුවුයේ 1987දීය. නිලධාරින්ට සිවිල් ඇදුමින් සැරසී සිවිල් ලක්ෂණ දැරූ වාහන පවරාගෙන ගමන් කිරීමට බලය දෙනු ලැබීය.

මෙම වාහන සමහරකට ලියාපදිංචි අංක නොතිබු අතර තිබුණේ ගරාජ් අංක පමණි. මෙම කණ්ඩායම් සෝදිසි කණ්ඩායම් ලෙස හැදින්විණි. ඒවා ප්‍රා, කොළ කොටි, කළු බළල්ලු, කහ බළල්ලු, දිවි මකුළුවා යන නම්වලින් හැදින්විණි.

ඒවායේ ප්‍රධාන කාර්යය වූයේ කඩාකප්පල්කාරින් අත්අඩංගුවට ගෙන විනාශ කිරීමය.

කැබිනට් අමාත්‍ය සහ එජාප මන්ත්‍රී ජෝන් අමරතුංග කොමිසම හමුවේ කියා සිටියේ ඔහු තුළ පැවති විශ්වාසයනම් කළු බළල්ලු ශ්‍රී ලංකාවේ පොලිසියේම සංවිධානයක් බවය.

ඔහුගේ කැබිනට් සගයින් වන රනිල් වික්‍රමසිංහ සහ ජෝෂප් මයිකල් එම අදහසට එකඟවීම ප්‍රතික්ෂේප කලහ. ඩග්ලස් පීරිස්ගේ නිවස ඉදිරිපිටවූ ආරක්ෂක නිළධාරින් සිටි නිවසේ බිත්තිවල කළු බළල්ලු යන වචනය ලියා තිබිණි.

බටලන්ද නිවාස යෝජනා ක්රමයේ නිවාස 20ක් පමණ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පිට වෙන්කරගෙන තිබිණි. කොමිසම පවසන පරිදි රනිල් වික්‍රමසිංහ, ඔහුගේ ආරක්ෂකයින්, කාර්යාලය සඳහා ඉන් නිවාස 7 භාවිතා විය.

සෙසු නිවාස පොලිස් නිළධාරින් සහ භටයන් සඳහා වෙන්විය. කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වූ පද්මිණී ප්‍රේමලතා, කාන්ති ප්‍රනාන්දු, සේපාලිකා යන අයද බටලන්ද සංවිධානමය ව්‍යුහය තුළ විය.

බටලන්දේ නිවාස මුදාලන ලෙසට රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින ලද්දේ ඩග්ලස් පීරිස් විසින් වන අතර එය ඔහු තම නිළධාරින්ට හිතුවක්කාරි ලෙස වෙන්කරදී තිබිණි.

[QUOTE="SLHodahitha, post: 28608766, member: 565060"] [COLOR=rgb(97, 189, 109)][SIZE=6]භීෂණය සහ ඝාතනය රට පුරාම වෙලා ගත්තේය. ඝාතන සංස්කෘතියේ පුරෝගාමීන් නිරුපද්‍රිතව සිටියදී ඔවුන්ගේ මනදොල සපුරාලමින් සැණකෙලිද, බලි බිලිද අඩු නොවීය. ආරක්ෂක අංශ, ගෝනි බිල්ලෝ සමඟින් දඩයම් සොයා ඉගිල ගියහ. රටපුරා තැන් තැන්වල මිනී කඳු ගොඩ ගැසිණි. වධකාගාර තැන තැන ඇරඹිණි. ජවිපෙ දෙවන කැරැල්ලේදී වධකාගාර වල දුක්විද සිය ගණනින් නොව දහස් ගණනින් මිය ගියෝය. ඔවුන්ගේ සිරුරු පුළුස්සා හෝ ගංගාවල පා කර හරින ලදී. වධකාගාර ස්ථාපිත වූයේ රජයේ ආයතන, කුළියට ගත් පෞද්ගලික නිවාස, පොදු ස්ථාන සහ නිවාස සංකීර්ණයන්හිදීය. කොළඹින් පිට ප්‍රචලිත වධ කඳවුරු පිහිටියේ....[/SIZE][/COLOR] [SIZE=6][COLOR=rgb(0, 168, 133)]1. මාතර එළියකන්ද, 2. පැලවත්ත, 3. ඇඹිලිපිටිය ජාතික පාසල ඉදිරිපිට මහවැලි නිල නිවාස, 4. කළුතර සොරණාතොට වත්ත, 5. ගාල්ල වලව්වත්ත, 6. අගුණුකොලපෑලැස්සේ ප්‍රජා ශාලාව, 7. මැදිරිගිරිය ඒකනායක, 8. දඹුල්ලේ පැල්වෙහෙර රජයේ ගොවිපල, 9. බදුල්ලේ හාලිඇල මෝටර්ස් ගරාජය, 10. හලාවත පොල්වත්ත, 11. වැලිගම කඳවුර, 12. මාතර තලල්ලේ කම්කරු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, 13. ගාල්ල හිල්ටොප්, 14. ගාල්ල කොටිගල, 15. කරන්දෙනිය උණගස්වල, 16. කළුතර බෝඹුවල, 17. මොණරාගල සියඹලාන්ඩුව අම්පාර 4 කනුව අසල මුතුකණ්ඩි ව්‍යාපෘති කාර්යාලය, 18. පොල්ගොල්ල සමූපකාර විද්‍යාලය, 19. බතීගම වත්ත, 20. කෑගල්ලේ වික්‍රමසිංහ බංගලාව, 21. හපුතලේ බෙරගල සමර් ෆැසන් ඇඟළුම් කම්හල, 22. නුවරඑළිය පුරහළ, 23. පල්ලකැලේ කඳවුර අසළ ගඟෙන් එගොඩ සියඹලාගස ඉදිරිපිට වර්තමානයේ හෝටලයක් ඉදිකර ඇති ස්ථානය, 24. කුරුණෑගල වැහැර, 25. ලිදුළ තේ කම්හල ආදී ස්ථාන කිහිපයකමය.[/COLOR] [COLOR=rgb(97, 189, 109)]කොළඹ සහ ඒ අවට ප්‍රකට වධකාගාර පිහිටියේ...[/COLOR] [COLOR=rgb(0, 168, 133)]1. කොළඹ යටාරෝ කැෆ්ටේරියාව, 2. කොළඹ තුම්මුල්ල, 3. කොළඹ රේස්කෝස් පිටිය, 4. බියගම සපුගස්කන්දේ බටලන්ද, 5. බත්තරමුල්ලේ සෙත්සිරිපාය, 6. ඔරුවල වානේ සංස්ථා පුහුණු ආයතනය, 7. කොළඹ සරසවි නීති පීඨය, 8. කොළඹ ටොරින්ටන් සහ ග්‍රෙගරි පාරේ කාර්යාල, 9. කැලණි සරසවියේ ක්‍රීඩාගාරය, 10. මත්තේගොඩ කඳවුර, 11. මීරිගම යොවුන් නිකේතනය, 12. පෑලියගොඩ පට්ටිය හන්දිය, 13. කැස්බෑව, 13. දෙමටගොඩ හරක් මඩුව, 14. බොරැල්ල කනත්ත, 15. මොඩර් ෆාම්පාරේ ගොල්ෆ් පිටිය, 16. ජයවර්ධනපුර නේවාසිකාගාරය, 17. ජයවර්ධනපුර සරසවියේ කළමනාකාර ගොඩනැගිල්ල, 18. හැව්ලොක් ටවුන් හෙන්ද්‍රි ප්‍රේදිරිස් ක්‍රීඩා මණ්ඩපය, 19. මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා මණ්ඩපය, 20. කැලණියේ පට්ටිය හන්දියේ බිලියඩ් ශාලාව වැනි ස්ථානවලය.[/COLOR] [COLOR=rgb(97, 189, 109)]මෙම දුක්මුසු වධකාගාර නාටකයේ හද කම්පා කරවන එක් ආන්දෝලනාත්මක ජවනිකාවක් වූයේ බටලන්ද වධකාගාරයයි. එය පිහිටියේ ගමිපහ දිස්ත්‍රික්කයේ බියගම මැතිවරණ කොට්ඨාශයේ බටලන්ද පිහිටි අක්කර 20ක පොල් ඉඩමකය.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=rgb(65, 168, 95)]ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කිරීම සදහා රාජ්‍ය පොහොර සංස්ථාව පිහිටවූ අතර ඒ සඳහා අවශ්‍ය යූරියා නිෂ්පාදන යන්ත්රාගාරයක් ස්ථාපනය කිරීම බ්‍රිතාන්‍යයේ කොලොන් සමාගමට පවරන ලදී. ඒ අනුව සපුගස්කන්දේ පිහිටි භූමියක් තෝරාගත් අතර විදේශීය කාර්මික විශේෂඥයින් සෑහෙන කලක් ශ්‍රී ලංකාවේ සිටිය යුතු බැවින් බටලන්ද නිවාස යෝජනා ක්‍රමය බියගමදී ඉදිකරන ලදී. [/COLOR] [COLOR=rgb(97, 189, 109)]සපුගස්කන්ද පොලිස් ස්ථානය, කිරිබත්ගොඩ බියගම මාර්ගයේ පිහිටා ඇති අතර එම හන්දියෙන් හැරී කිලෝමීටර් 2ක් යන විට බටලන්ද ගම හමුවේ. බටලන්ද නිවාස යෝජනා ක්‍රමය පිහිටා ඇත්තේ එහිය. මෙයට සාදා ඇති විවිධ වර්ගයේ නිවාස ඒකක 64ක් අයත්ය. කාර්යාල සංකීර්ණයක්, සමාජ ශාලා ගොඩනැගිල්ලක් සහ පිනුම් තටාකයක්ද එහි විය.[/COLOR] [COLOR=rgb(65, 168, 95)]මානව සංහතිය මුහුණ දුන් බිහිසුණු කුරිරු රංගනයක යෙදුණු බටලන්ද වධකාගාරයේ ම්ලෙච්ඡ ජවනිකා ක්‍රමයෙන් අනාවරණය වන්නට විය. ඝාතකයින්ට දේශපාලනයේ අනුග්‍රහය ලැබෙද්දී එහි දුගඳ කැළණි මිටියාවත හරහා තන බිම් ඔස්සේද පැතිරිණි. ජනතාවගෙන් වසා තබන්නට වෑයම්කල රහස් සොබා දහමේ හාස්කමකින් මතු වූයේ පුදුමයක් මෙනි. ඒ බටලන්ද වධකාගාරයේ සිටි කිහිප දෙනෙක් එළියට පැන යාමෙන් පසු කල හෙළිදරව්වන් සහ නෛතික ක්‍රියාමාර්ගයන් නිසාය.[/COLOR] [COLOR=rgb(97, 189, 109)]බටලන්ද වධකාගාරයේ ප්‍රධාන සැකකරුවෙක් වූයේ කැළණිය කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරි මෙහෙයුම් ලෙස කටයුතු කරමින් එයට නායකත්වය දුන් ඩග්ලස් පීරිස්ය. විභාගයෙන් අසමත්වීම හේතුවෙන් 1990 වනවිට පීරිස් සිටියේ ස්ථීර නොකල සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙසය. ජේෂ්ඨ පොලිස් අධිකාරි නලීන් දෙල්ගොඩ විසින් 1989 නොවැම්බර් 25වැනිදා පොලිස් අධිකාරි තනතුරකට ඩග්ලස් පීරිස් උසස් කරන ලෙසට නිර්දේශ කරන ලදී. එයට හේතු ලෙස ලිපියේ දක්වා තිබුණේ ජවිපෙ දෙවනි කැරැල්ල පැවති කාලයේ එය ඉදිරියට යෑම වැලැක්වීමටත් කඩාකප්පල්කාරින් ඉවත්කොට දැමීමට වගකිවයුතු වන දේ සිදුකල යුතු බවය. [/COLOR] [COLOR=rgb(65, 168, 95)]මෙම පත්වීමෙන් පොලිස් නිලධාරින් 130 දෙනෙකු ඉක්මවා ඔහු ජේෂ්ඨත්වයෙන් ඉහළ නැංගේය. පොලිස් සේවයේ එතෙක් සිදුකරන ලද දිගම දුර පැනීම එය විය.[/COLOR] [COLOR=rgb(97, 189, 109)]මෙහිදී ඉවත්කොට දැමීම යනුවෙන් අදහස් කළේ මනුෂ්‍ය ඝාතන සිදු කිරීමය. මෙම මනුෂ්‍ය ඝාතන හදුන්වනු ලැබුවේ 55එෆ්.එෆ් මරණ යනුවෙනි. අදාළ වචනයන්හි සාමාන්‍ය තේරුම නැතිකර දමනවා හෝ මරණයට පත්කිරීම බව ඩග්ලස් පීරිස් පිළිගත්තේය. [/COLOR] [COLOR=rgb(65, 168, 95)]ඉවත් කොට දැමීම යනු අධිකරණ ක්‍රමයෙන් බාහිරව කඩාකප්පල්කාරින් ඝාතනය කිරීම බව එවකට සිටි පොලිස්පති අර්නස්ට් එඩ්වඩ් පෙරේරා කොමිසමේදී පිළිගත්තේය. සිරුරු මත ටයර් දමා ගිනි තැබීම හැදින්වුයේ ටයර් සෑයවල් යන නමිනි. [/COLOR] [COLOR=rgb(97, 189, 109)]ඩග්ලස් පීරිස් හදිසියේම අතුරුදහන්ව කොමිසම ඉදිරියට පසුව ආවේ නැත. ඔහු තල්පාවිල විදාන කංකානම්ගේ විමලසේන නමින් ව්‍යාජ ගමන් බලපත්‍රයකින් 1996 ජුලි 20වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ස්විස්ලන්තයට පැන ගියේය. කොමිසම හමුවේ සාක්කි දීමට පොලිස් පරික්ෂක පී. නිශ්ශංක කැඳවීමට ටික වේලාවකට පෙර නිශ්ශංක තමාටම වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත්තේය. කොමිසන් වාර්තාවේ ප්‍රකට ලෙසින් හෙළිවන අය අතර සහකාර පොලිස් අධිකාරි [/COLOR][COLOR=rgb(251, 160, 38)]ඩග්ලස් පීරිස්,[/COLOR][COLOR=rgb(97, 189, 109)] සපුගස්කන්ද පොලිස් ස්ථානයේ කාර්යභාර්ය නිලධාරි වශයෙන් කටයුතු කල පොලිස් පරික්ෂක[/COLOR] [COLOR=rgb(251, 160, 38)]කිර්ති අතපත්තු[/COLOR][COLOR=rgb(97, 189, 109)], කැළණිය පොලිස් කොට්ඨාශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරියේ [/COLOR][COLOR=rgb(251, 160, 38)]නලීන් දෙල්ගොඩ[/COLOR][COLOR=rgb(97, 189, 109)], කැළණියේ පොලිස් කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති වූ [/COLOR][COLOR=rgb(251, 160, 38)]මෙරිල් ගුණරත්න[/COLOR][COLOR=rgb(97, 189, 109)], කැළණිය පොලිස් කොට්ඨාශයේ කඩාකප්පල්කාරි ක්‍රියා මර්ධන ඒකකයේ කාර්යභාර නිළධාරි [/COLOR][COLOR=rgb(251, 160, 38)]රංජිත් වික්රමසිංහද[/COLOR][COLOR=rgb(97, 189, 109)], බියගම ආසනය නියෝජනය කල [/COLOR][/SIZE][COLOR=rgb(251, 160, 38)][B][SIZE=7][FONT=arial][B][U]ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ යෞවන කටයුතු සහ රැකිරක්ෂා ඇමති රනිල් වික්‍රමසිංහ[/U][/B][/FONT][/SIZE][/B][/COLOR][SIZE=6][COLOR=rgb(97, 189, 109)] විය.[/COLOR] [COLOR=rgb(65, 168, 95)]නියෝජ්‍ය පොලිස්පති මෙරිල් පෙරේරාගේ සාක්ෂි අනුව රටේ පැවති තත්වය විශේෂ එකක් වූ අතර එය මැඩලීමට විශේෂ ක්‍රියාමාර්ග ගැනිමට සිදුවිය. පොලිස් කොට්ඨාශවල ප්‍රධාන පොලිස් ස්ථානයන්හි කඩාකල්පල් ක්‍රියා මර්ධන ඒකක පිහිටුවුයේ 1987දීය. නිලධාරින්ට සිවිල් ඇදුමින් සැරසී සිවිල් ලක්ෂණ දැරූ වාහන පවරාගෙන ගමන් කිරීමට බලය දෙනු ලැබීය. මෙම වාහන සමහරකට ලියාපදිංචි අංක නොතිබු අතර තිබුණේ ගරාජ් අංක පමණි. මෙම කණ්ඩායම් සෝදිසි කණ්ඩායම් ලෙස හැදින්විණි. ඒවා [/COLOR][COLOR=rgb(251, 160, 38)]ප්‍රා[/COLOR][COLOR=rgb(65, 168, 95)],[/COLOR][COLOR=rgb(61, 142, 185)] කොළ කොටි[/COLOR][COLOR=rgb(65, 168, 95)], [/COLOR][COLOR=rgb(251, 160, 38)]කළු බළල්ලු[/COLOR][COLOR=rgb(65, 168, 95)], [/COLOR][COLOR=rgb(61, 142, 185)]කහ බළල්ලු[/COLOR][COLOR=rgb(65, 168, 95)], [/COLOR][COLOR=rgb(251, 160, 38)]දිවි මකුළුවා[/COLOR][COLOR=rgb(65, 168, 95)] යන නම්වලින් හැදින්විණි. ඒවායේ ප්‍රධාන කාර්යය වූයේ කඩාකප්පල්කාරින් අත්අඩංගුවට ගෙන විනාශ කිරීමය. [/COLOR] [COLOR=rgb(251, 160, 38)]කැබිනට් අමාත්‍ය සහ එජාප මන්ත්‍රී ජෝන් අමරතුංග කොමිසම හමුවේ කියා සිටියේ ඔහු තුළ පැවති විශ්වාසයනම් කළු බළල්ලු ශ්‍රී ලංකාවේ පොලිසියේම සංවිධානයක් බවය. [/COLOR] [COLOR=rgb(65, 168, 95)]ඔහුගේ කැබිනට් සගයින් වන [/COLOR][COLOR=rgb(251, 160, 38)][B]රනිල් වික්‍රමසිංහ[/B][/COLOR][COLOR=rgb(65, 168, 95)] සහ [/COLOR][COLOR=rgb(251, 160, 38)]ජෝෂප් මයිකල් [/COLOR][COLOR=rgb(65, 168, 95)]එම අදහසට එකඟවීම ප්‍රතික්ෂේප කලහ. [/COLOR][COLOR=rgb(251, 160, 38)]ඩග්ලස් පීරිස්ගේ නිවස ඉදිරිපිටවූ ආරක්ෂක නිළධාරින් සිටි නිවසේ බිත්තිවල කළු බළල්ලු යන වචනය ලියා තිබිණි.[/COLOR] [COLOR=rgb(97, 189, 109)]බටලන්ද නිවාස යෝජනා ක්රමයේ නිවාස 20ක් පමණ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පිට වෙන්කරගෙන තිබිණි. කොමිසම පවසන පරිදි රනිල් වික්‍රමසිංහ, ඔහුගේ ආරක්ෂකයින්, කාර්යාලය සඳහා ඉන් නිවාස 7 භාවිතා විය. සෙසු නිවාස පොලිස් නිළධාරින් සහ භටයන් සඳහා වෙන්විය. කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වූ පද්මිණී ප්‍රේමලතා, කාන්ති ප්‍රනාන්දු, සේපාලිකා යන අයද බටලන්ද සංවිධානමය ව්‍යුහය තුළ විය. බටලන්දේ නිවාස මුදාලන ලෙසට රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින ලද්දේ ඩග්ලස් පීරිස් විසින් වන අතර එය ඔහු තම නිළධාරින්ට හිතුවක්කාරි ලෙස වෙන්කරදී තිබිණි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom