Questions රට කජු 100g රු 200

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,115
    113
    රට කජු 100g රු 200
    මොකද මේකට කරන්නේ
    option එකක් නැද්ද

    $ එකද diesel price එකද හේතුව ?
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    ඩොලරයවත්, ඩීසල් වත් නෙවෙයි හේතුව. බිත්තර වල මිල කතන්දරේ එක්ක ගලප ගත්තාම හරි.
     
    • Like
    Reactions: sandaru1rox