තරුණ කොල්ලෙක් කරන පට්ට වැඩක්. ලංකාවෙ ඉතිහාසය, දේශපාලනය ගැන නිදහස්ව සරලව කතා කරනව. කාට උනත් ඉගෙන ගන්න දේවල් තියෙනව. ෆ්රී වෙලාවක අහල බලන්න.
https://anchor.fm/rata-karawana-hati
මේ වැඩේ කරන ටීම් එක එලකිරි එකේ ඉන්නවනම් කියන්න තියෙන්නෙ, පරිස්සමෙන් දිගටම කරගෙන පලයල්ලා. ජය!
https://anchor.fm/rata-karawana-hati
මේ වැඩේ කරන ටීම් එක එලකිරි එකේ ඉන්නවනම් කියන්න තියෙන්නෙ, පරිස්සමෙන් දිගටම කරගෙන පලයල්ලා. ජය!