රට කාපු උට්ටි..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,046
    46,528
    113
    මේව නම් කවුරු කරත් මහ ජරා වැඩ..බලපං ඒකෙන් උනේ ඒ කාලේ කරන්න තිබ්බ වියදමට වඩා වැඩි වියදමක් කරලා දැන් කරන්න වුන ඵක..මුන් වගේ උන් අැත්තටම රටට සාපයක්..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,043
    1
    28,488
    113
    මේව නම් කවුරු කරත් මහ ජරා වැඩ..බලපං ඒකෙන් උනේ ඒ කාලේ කරන්න තිබ්බ වියදමට වඩා වැඩි වියදමක් කරලා දැන් කරන්න වුන ඵක..මුන් වගේ උන් අැත්තටම රටට සාපයක්..
    ඒක නෙවෙයි උඹලගේ ආණ්ඩුවෙන් එහෙනම් ඇයි මේ කටු උට්ටිටයි, කොටි සිරසට යි නඩු දාලා පාඩුව රජයට අය කරගන්නේ නැත්තේ?