රට කැත කරන පරිසර දූශකයො.

Nov 24, 2014
789
64
0
රට කැත කරන පරිසර දූශකයො.

උම්බල දැක්කද ජේ වී පියෙ කාලකන්නි තාප්ප කාල තියෙන විදිහ. ඒකාදිපතිවාදයට විරුද්දව පෙලගැසෙමු. අනුරගෙ ගෙදර මායිය වෙන්නැති ඒකාදිපතිය. විකාර පෝස්ටර් ගගහ පාරවල් වල බල්ලෙක්ට යන්න බැරිවෙන්න කැත කල්ල තියෙන හැටි. රටේ පාරක් තොටක් ගැන හැගීමක් නැති මේ වගේ කාලකන්නි බලයට පත්වුනොත් රටට මොනා නොවෙයිද ? පරිසරය විනාශ නොකර තමන්ගෙ මතේවත් ප්රචාරය කරගන්න තේරෙන්නැති ගොං හැත්ත. ඔය ජවිපෙ පෝස්ටර් ගහන කාලකන්නි මරල දාන්න තියෙන්නෙ. දේශද්රෝහියො.
 
Last edited:

paththa

Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    ethakota 500000 watina cut out 4000 withara mahindage rata wate gaha thiyanawa..
    2,000,000,000.00 mokomada wade..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,763
    3,358
    113
    Z

    lokka nam town purama innawa:lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    උම්බල දැක්කද ජේ වී පියෙ කාලකන්නි තාප්ප කාල තියෙන විදිහ. ඒකාදිපතිවාදයට විරුද්දව පෙලගැසෙමු. අනුරගෙ ගෙදර මායිය වෙන්නැති ඒකාදිපතිය. විකාර පෝස්ටර් ගගහ පාරවල් වල බල්ලෙක්ට යන්න බැරිවෙන්න කැත කල්ල තියෙන හැටි. රටේ පාරක් තොටක් ගැන හැගීමක් නැති මේ වගේ කාලකන්නි බලයට පත්වුනොත් රටට මොනා නොවෙයිද ? පරිසරය විනාශ නොකර තමන්ගෙ මතේවත් ප්රචාරය කරගන්න තේරෙන්නැති ගොං හැත්ත. ඔය ජවිපෙ පෝස්ටර් ගහන කාලකන්නි මරල දාන්න තියෙන්නෙ. දේශද්රෝහියො.

    අර අතිගරු ලයිකනු සම්මත, ලයිට්කනු මූල ලයිට්කනු ජනාධිපති තුමා ගැන මොකද කියන්නේ
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඒක තමා බං. මොකද දන්නෙ නෑ මහින්ද මාම එක හෑන්ඩ් බිලක්වත් ගහල නැත්තෙ. පරිසරයට ආදරේ මනුස්සය හින්ද වෙන්ඩ ඈති නේ. කතාවක් යනව හිගන්නෙක්වත් රැට පාර අයිනෙ නිදාගන්නෙ නෑලු මොකද උදේට නැගිටල බැලුවම කව්ද උඩ රැව්ල තියන මනුස්සයෙක්ගෙ පෝස්ටර් ඈගෙත් අලවල යයි කියල බයට. :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මයිත්රීපාලට කඩේ යන කොටින්ට රිදිල.
    :lol::lol::lol::lol: පට්ට කතාව,ඔක තමා මර්කට් කරන්ඩ ඔනෙ,සිරිසේන කොටිය සහය දෙන උනුත් කොටි. :yes::yes:
     
    Nov 24, 2014
    789
    64
    0
    ඔව් යකෝ. මහින්ද මහත්තය පෝස්ටර් ගැහුව තමා. මේක එතුමා බේරගත්තු රට. තොපිට දැන් ජනාදිපතිතුමාගේ පෝස්ටරයක් දැක්කත් රිදෙනවද ? පත්තර කොලයක් එලාගෙන හිගාකාපිය ද්රෝහියො ඔයිට වඩා නම්බුයි. අතට හම්බ වෙන සොච්චමට රට පාවා දෙන කාලකන්නි. උම්බලට හොදක් වෙන්නෑ.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඔව් යකෝ. මහින්ද මහත්තය පෝස්ටර් ගැහුව තමා. මේක එතුමා බේරගත්තු රට. තොපිට දැන් ජනාදිපතිතුමාගේ පෝස්ටරයක් දැක්කත් රිදෙනවද ? පත්තර කොලයක් එලාගෙන හිගාකාපිය ද්රෝහියො ඔයිට වඩා නම්බුයි. අතට හම්බ වෙන සොච්චමට රට පාවා දෙන කාලකන්නි. උම්බලට හොදක් වෙන්නෑ.

    ඔයා හාන්ස් නේ? බොරු කියන්න එපා ඔයා හාන්ස් තමයි :lol:

    රට බේරාගත්තෙ තනි මනුස්සයෙක් නෙමෙයි. එහෙම කියනව නම් කොටි වෙනුවෙන් යුද්ද කළේ ප්‍රභාකරන් විතරද? මම කියන්නෙ නෑ මයිත්‍රී හොඳ මිනිහෙක් කියලා. අපේ රටේ දේශපාලුවො කවුරුත් එකයි. මහින්දගෙත් හොඳවල් තියනවා, නරකත් එමටයි. තමන් හොරු රැකගන්න බවට ප්‍රසිද්දියේම කිව්වා නෙ.

    අපේ රටට අවංක පාලකයෙක් ලැබෙන දවසක්න්ලඟ පාතක වත් නෑ කියල නම් මට කියන්න පුළුවන්. :(:(:(

    එහෙම කෙනෙක් එනකල් උඹල පිල් දෙකකට බෙදිලා තමංගෙ හිලේ සයිස් එකට හරි යන එකාට දිදී ඉඳපල්ලා :lol:
     
    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    :lol::lol::lol::lol: පට්ට කතාව,ඔක තමා මර්කට් කරන්ඩ ඔනෙ,සිරිසේන කොටිය සහය දෙන උනුත් කොටි. :yes::yes:

    කිසිම තර්කනයක් නැති කතාවක්නේ බන්...:no::no:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    :lol::lol::lol::lol: පට්ට කතාව,ඔක තමා මර්කට් කරන්ඩ ඔනෙ,සිරිසේන කොටිය සහය දෙන උනුත් කොටි. :yes::yes:
    ochchara kotiya nam uba moko kayalay 50% k sahayoge denna hitiye. marage pawul bale duushana comis gana sinha nada kole :lol: