රට කෑවේ කව්ද බන් ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රට කෑවේ කව්ද බන් ?

    66815027_2413524895337643_8716618268757983232_n.jpg


    66688214_2382445838678284_3893783643650260992_n.png


    පසුගිය රජය පරාජය කිරීම සඳහා 2015 එවකට විපක්ෂය භාවිත කල ප්‍රධාන උපක්‍රමය වූයේ රට පුරා සිදුවෙමින් පවතින මහා සංවර්ධනය පිටුපස ඒ සා විශාල දූෂණ වංචාද සිදුවන බවට මතයක් ජනගත කිරීමයි. ලංකාව තුල 2015 ජනාධිපතිවරණය තරම් චන්ද ප්‍රථිපලයට බලපෑම් කිරීමට 'සැකය' මහා පරිමාණයෙන් උපයෝගී කරගත් තවත් මැතිවරණයක් අපට මතක නැත.

    සැකයෙන් මනස අවුල් කරගත් ලක්ෂ 62ක ජනතාවගේ එදා තීරණය වුයේ රාජපක්ෂ යුගය අවසන් කරන වෙනසක් අවශ්‍ය බවයි. ඔවුන්ගෙන් බහුතරය අවංකවම විශ්වාස කලේ සුපිරිසුදු පාලනයක් හා ස්ථාවර රටක් ඔවුන්ට ලැබෙනු ඇති කියායි. දූෂණය සම්පුර්ණයෙන්ම පිටු දැක , රටට මහා සංවර්ධනයක් ගෙනවිත් විප්ලවීය වෙනසක් කිරීමට නව රජය සමත් වනු ඇතැයි ඔවුහු අපෙක්ෂා කලහ.

    වෙනස ලැබී මේ වන විට වසර 3 ක් අවසන්ය. ජනතාව පැතූ විප්ලවීය වෙනස ලැබී ඇත්ද ?

    වසර තුනකට පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකයදෙස විමසිලිවත් වන අයෙකුටද පෙනෙන්නට තිබෙන්නේ බලාපොත්තුවුවාට වඩා ඉඳුරාම වෙනස් චිත්‍රයකි.

    2012-214 කාලයේ 7% කටත් ඉහල මට්ටමක පවති ආර්ථික සංවර්ධන වේගය 2017 වන විට 3.1 % ක පමන පහල මට්ටමකට අඩුවී තිබුනි.

    2014 දී 4.3% වූ කෙමෙන් අඩුවෙමින් පැවති විරැකියාව 2017 අවසන් වන විට 4.5 % % දක්වා වැඩි වී තිබුනි.

    2014 හා 2016 මහ බැංකු වාර්ථා සැසදීමෙදී පෙනී යන්නේ 2016දී රටේ රැකියා නියුක්තිය 2014ට සාපෙක්ෂව 476,000 කින් අඩුවී තිබුන බවයි. 2017 දීද රැකියා උත්පාදනයේ ධනාත්මක වෙනසක් පෙනෙන්නට නොතිබුනි.

    කොටස් වෙළඳපොල ප්‍රාග්ධනීකරනය මේ වසර 4/5ක් තුල වර්ධනය වෙනවා වෙනුවට රුපියල් බිලියන 215 කින් පහත වැටී ඇත. පසුගිය වසර 3 තුල කොටස් වෙලඳ පොල ආයෝජකයන් පාඩු ලබන තැනක් බවට පත් වී ඇති බවයි.

    2014 අවසන් වන විට රුපියලේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 133 වූ නමුත් මේ වන විට එය 158 දක්වා පහත වැටී ඇත. ලංකාව විසින් ගෙවීමට ඇති විදේශ ණය වාරිකවල දේශීය අගය ඉහල යාමට මෙයද ඍජුවම බලපාන හේතුවකි.

    රාජ්‍ය ණයබර 2014 දී රුපියල් කෝටි 739,100 වූ අතර 2017 අග වන විට එය රුපියල් කෝටි 1, 040, 000 දක්වා වැඩිවී තිබුනි. වසර 3ක් තුල රාජ්‍ය ණය 40% කින් ඉහල ගොස් ඇත.

    දූෂණය නැති කිරීමට ආ රජය යටතේ ලංකාව ලෝකයේ දූෂිතම රටවල් 4 අතරට එක්වී ඇතැයි පසුගිය දිනවල වාර්ථා විය.

    2018 ජනවාරි මස ජාත්‍යයන්තර ශේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් ආයතනය කියා තිබුනේ ණය ආපසු ගෙවීමේ හැකියාව අතින් ලංකාව ආසියාවේ 24 වන ස්ථානයට පහල වැටී ඇති බවයි.

    රජය ජනතාවගෙන් අයකර ගන්නා බදු විශාල වශයෙන් වැඩි කොට ඇත. 2014 ට සාපෙක්ෂව 2018 වසරේ සමස්ථ බදු 100% කින් ඉහල ගොස් ඇත.

    ඉහතකී ආර්ථික දර්ශක වලට අමතරව රටේ සමාජීය ගැටලු රාශියක් මතූවෙමින් පවතී. සියදිවි නසාගැනීම්, කාන්තා දූෂණ, පොලිස් ස්ථාන තුල සිදුවන මරණ, පාතාල ක්‍රියාකාරකම්, වන සංහාරය, සත්ව ඝාතන, මත්ද්‍රව්‍ය භාවිතය වැනි බොහෝ අංශවලින් රට තවදුරටත් පරිහානියට පත්වෙමින් තිබෙනා බව පෙනී යයි.

    මෙම තත්වය යටතේ පසුගිය කාලයේ තමන් විසින් ගත් යම් තීරණ සමාලෝචණය කිරීමට ජනතාවට සිදුවී ඇත. එයනම් හදවතින් පමනක් නොව බුද්ධියෙන්ද විමසා කල යුතු දෙයකි.

    උපුටාගැනීමකි
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒ උනාට කතාව දුටුගැමුණු රජ්ජුරුවන්ට සංවර්ධනේ උගන්නන්න
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    පොනිල් කියන්නේ රටේ කරුමෙට පහල වෙච්ච එකෙක්
    මු හදපු උන් දෙන්නගේ සොහොන් වලටත් හෙන ගහනවා ඇති
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    2015 චන්දෙට සංවර්ධනේ ගැන පොර ටෝක් දිපු සෙට් එක කෝ බන් දැන්?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද පොන්නයගෙ ආර්තික ඔස්තාර්කම ගැන පාරම්බාපු ගූ අන් පී බැල්ලිගෙ පුතාල ටික කෝ දැන්????? වේසාවො ඔක්කොම හැoගිලා.. :angry::angry:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    @YelaWolf AKA @Deleted AKA @Sadun Buwa AKA @neyohk AKA @ROCCO-X ගේ පුක පැලුනා. 🤭

    දැන් පොන්නය වගේ කලින් පාර කළා වගේ හැංගිලා වෙන fake එකක් බස්සලා ආයේ මාස 6ට පස්සේ වරෙන්.
    තොගේ හිඟන නාකි අම්මට හුකපු උන් සෙට් ඵක තමා ඔය..කැරි වේසිට අැවිදගන්න බැරි වෙන්න හුකන්න අැති..පව් නාකි වේසි.හුත්ත කුණු වෙලා අැති දැන් උන් හුකලම.😛😛