රට කෙල්ලෙක් සෙට් උනා

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    රට කෙල්ලෙක් සෙට් උනා. මොකද කරන්නේ? අත්දැකීම් එහෙම කට්ටියට තියෙනවද? කෙල්ලත් සින්ගල්ලු
     
    • Like
    Reactions: Solo Rider

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    පිලිපීන් ද නැත්නම් ඉන්දුනීසියාවේ ද :lol:
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    ෆොටෝ ටිකක් වීඩියෝ ටිකක් ඇදලා මේකේ දාපන් මෙහෙත් නෙවේ නම් කොයි වෙලාවෙ පිට යනවද කියන්න බෑ නේ මට සෙට් උනා ඉස්සර එකක් ඒකිට මන් කියලා තිබ්බේ මට වයස 19 කියලා කෝමහරි මන් වීඩියෝ එකක් අදින්න ගිහින් චොර උනා උබ ඇදලා අපිටත් දියන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    නොමල් කතා කරන්න , සෙක්ස් ගැන නම් ගොං ආතල් ගන්න එපා. අල්ලලා ගියොත් උන් බලන්න එන්න උනත් ආසයි. ජෙනුයින් වෙයන් . කම් අ ගෝ චිකාගෝ
     
    • Like
    Reactions: ACHIK and Geshi95

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    athe gahapugaman chu karala balpn etakota terei
    හරි බන්

    පිලිපීන් ද නැත්නම් ඉන්දුනීසියාවේ ද🤣
    Egypt :p

    පිලිපීන් ද නැත්නම් ඉන්දුනීසියාවේ ද :lol:
    උඩ දැම්ම

    ෆොටෝ ටිකක් වීඩියෝ ටිකක් ඇදලා මේකේ දාපන් මෙහෙත් නෙවේ නම් කොයි වෙලාවෙ පිට යනවද කියන්න බෑ නේ මට සෙට් උනා ඉස්සර එකක් ඒකිට මන් කියලා තිබ්බේ මට වයස 19 කියලා කෝමහරි මන් වීඩියෝ එකක් අදින්න ගිහින් චොර උනා උබ ඇදලා අපිටත් දියන්
    කෙල්ලනම් පට්ට, ෆොටෝ නම් ගොඩක් එව්වා

    Get married and get PR in that country. Most likely that country is better than the arshikland. LMFAO.
    එච්චර හොද රටක් නෙවේ ඒක

    නොමල් කතා කරන්න , සෙක්ස් ගැන නම් ගොං ආතල් ගන්න එපා. අල්ලලා ගියොත් උන් බලන්න එන්න උනත් ආසයි. ජෙනුයින් වෙයන් . කම් අ ගෝ චිකාගෝ
    වැඩක් වෙන්නේ නැති වෙයි බන්, රට එච්චර කොලිටි නෑ
     
    • Haha
    Reactions: oshan323

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    රට කෙල්ලෙක් සෙට් උනා. මොකද කරන්නේ? අත්දැකීම් එහෙම කට්ටියට තියෙනවද? කෙල්ලත් සින්ගල්ලු
    Uba LK da?
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    අල්ල ගන්නවනම් ටිකක්හොද රටක එකක් අල්ල ගන්න .හැබැයි ඉතින් එයාලගේ සෑහෙන්න දේවල් වෙනස්.මගේ එක්කෙනෙක් ඉන්නවා .එයා මට වඩා වැඩිමල් පොඩ්ඩක් .යාලුවෙක් වගේ තියන් ඉන්නේ .එයා නම් marry කරන්නත් කැමති.english හදාගන්න එම හොදයි ඉතින් .sex හුට පට වලට ගිහින් චෝර වෙන්න එපා marry කරන අදහසක් නැත්තන් .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    රට කෙල්ලෙක් සෙට් උනා. මොකද කරන්නේ? අත්දැකීම් එහෙම කට්ටියට තියෙනවද? කෙල්ලත් සින්ගල්ලු
    අතැරපං. උබට ජින්තු නැ ඒවාට
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    අල්ල ගන්නවනම් ටිකක්හොද රටක එකක් අල්ල ගන්න .හැබැයි ඉතින් එයාලගේ සෑහෙන්න දේවල් වෙනස්.මගේ එක්කෙනෙක් ඉන්නවා .එයා මට වඩා වැඩිමල් පොඩ්ඩක් .යාලුවෙක් වගේ තියන් ඉන්නේ .එයා නම් marry කරන්නත් කැමති.english හදාගන්න එම හොදයි ඉතින් .sex හුට පට වලට ගිහින් චෝර වෙන්න එපා marry කරන අදහසක් නැත්තන් .
    relationship එක ඉස්සරහට ගෙනියන්ට අදහසක් නැද්ද?

    අතැරපං. උබට ජින්තු නැ ඒවාට
    හා

    Uba naked ewwa ema yawanna epa. Ubawa blackmail karai :lol: :lol:
    :-D:ROFLMAO: