රට ගැන කැක්කුමට දෙන ඡන්ද...............

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    රට ගැන කැක්කුමට දෙන ඡන්ද...............

    ඔන්න එක කෙල්ලෙක් ඊයෙ මට සෙට් වුනා එම් බී බී එස් තියන මම නිකමට කිව්වා මේ පාර ඡන්දෙ දාන්න නෙවෙයි මේ රටට ව්ඩිපුර මිනිස්සු එන්නෙ නත්තල් නිවාඩුවටත් එක්ක කියලා...
    අප්පටසිරි මේකිට මල පැන්නා..මේරට තමයි සිංහල රට උගත් මිනිස්සු මේරටට ආදරේ නැහැ..ඩිප්ලෝමා තියන උන්ට පෝස්ට් හදලා දෙනවා දොස්තරලා අවුරුදුගානක් කටුකාලා ඉන්ටර්න් කරලා ආවම පිළිගැනීමක් නැහැලු...මේ රාජිතය එලවන්න ඕනලු..
    පාදෙනිය සෞඛ්‍ය ඇමති කරන්න ඕනලු එකට 40 සැලරි අනුපාතය තියාගන්න..
    ටිකක් වෙලා යද්දි රට ජාතියගැන කැක්කුම බළලා පැන්නා මල්ලෙන් එළියට​
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    oh my nigga
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    padeniya kiynne adu gane specialised Dr kenek.. Me MUDUKKU un type un enawa unta uganwanna. Ara Dr kenek ta ka gahuwe siease nugathek dawasak :D:D:yes::yes:;);):D:Dthaman ge jiwithe kisi deyak achieve nokarapu minissu anik minissunge waradi kiya kiya innwa jvp wage:D:D;);):yes::yes::D:D
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    padeniya kiynne adu gane specialised Dr kenek.. Me MUDUKKU un type un enawa unta uganwanna. Ara Dr kenek ta ka gahuwe siease nugathek dawasak :D:D:yes::yes:;);):D:Dthaman ge jiwithe kisi deyak achieve nokarapu minissu anik minissunge waradi kiya kiya innwa jvp wage:D:D;);):yes::yes::D:D

    :lol::lol::lol::lol:ugath unta lankave un kawadda ban chande demma
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,366
    6,472
    113
    සාරුව සුනිල්ගේ දූෂණ නඩුවේ තීන්දුව ජනවාරි 09

    බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නමැත්තාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව ලබන ජනවාරි 09 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳ මහතා තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා දින නියම කළේය.
    2012 වසරේ මැයි 23 හා ජූලි 02 යන දින අතරතුරදී තමා යටතේ සේවය කරන පුද්ගලයෙකුගේ බාල වයස්කාර දියණියක අපහරණයට ලක්කළ බවට සාරුව සුනිල්ට චෝදනා එල්ල විය. අකුරැස්ස ප්‍රදේශයේ අවන්හලකදී මෙම දූෂණය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළේය.
    අද මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ එවකට බාල වයස්කාරියක වූ දූෂණයට ලක් වූ තරුණිය වසර හයකට පසුව අධිකරණ හමුවේ සාක්ෂි දෙමින් විත්තිකරු තමන්ව දූෂණය නොකළ බව හා වෙනත් පුද්ගලයන් තිදෙනෙකු ලිංගික අතවර කළ බව ප්‍රකාශ කර තිබෙන නමුත් මීට පෙර ඇය ළමාරක්ෂණ අධිකාරිය හමුවේ ලබා දී තිබෙන සාක්ෂි ප්‍රමාණවත් බවයි.
    ඇය මේ වනවිට විවාහක කාන්තාවක් වන අතර කුමන හේතුවක් මත හෝ සාක්ෂි වෙනස් කිරීමට කටයුතු කළද ළමාරක්ෂණ අධිකාරිය හමුවේ ලබා දී තිබෙන සාක්ෂි විත්තිකරුට එරෙහිව ඇති චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් බව ද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පවසා තිබෙනවා. එසේම ඇය සම්බන්ධයෙන් විශේෂඥ මනෝ වෛද්‍යවරිය හා පරිවාස නිළධාරිනිය ඇතුළු ස්වාධීන පාර්ශ්ව විසින් සහ විමර්ශන නිළධාරීන් සොයාගෙන ඇති සාක්ෂි අනුව විත්තිකරු මෙම චෝදනාවට වැරදිකරු බවට තහවුරු කළහැකි බව ද ඔහු අධිකරණය හමුවේ පවසා තිබෙනවා.
    රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එකී අධිචෝදනාවට විත්තිකරු වන සාරුව ලියනගේ සුනිල් නමැත්තා වැරදිකරු කරන ලෙසයි.
    කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන ජනවාරි 09 වැනිදා දක්වා කල් තැබූ අතර ඉදිරි සති දෙකක කාලය තුළ නඩුවට අදාල ලිඛිත දේශන ඉදිරිපත් කරන්නැයි දෙපාර්ශ්වයට නියෝග කළේය.
    රාජපක්ෂ පාලන සමයේ සිටි අපකීර්තිමත්ම ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වූ සාරුව සුනිල් නමැත්තා කාන්තාවන් 100 ක් දූෂණය කොට එය සැමරීම සඳහා සුපිරි සාදයක් ද පවත්වා තිබිණි. කෙසේ වෙතත් ඔහුගේ නොමනා ක්‍රියාවන්වලට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගත් රාජපක්ෂලා එම අවනීතික ක්‍රියා නොදුටුවා සේ සිටියේය

    https://www.lankanewsweb.net/sinhala/
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,729
    113
    රාජිතයා කකුස්සි කටා පට්ට හොරා. ඒත් ඌ ඇමතිකම් අරගෙන දෙයක් කරා. ස්ටෙන්ට් කාච පිලිකා ලෙඩ්ඩුන්ට මූ සෑහෙන්න කරා. බ්‍රෑන්ඩ් වලින් උන්ට හිතෙන හිතෙන ගනන් වලට විකුන විකුන ඉන්නකොට මූ ඒවටත් මිලක් නියම කරලා බෙහෙත් අඩු කරා. ඉස්පිරිතාල වලට උපරිම පහසුකම් දුන්නා. රටේ තියෙන ඔසුසල් ගාන ඩබල් කරා. ඔසුසල් වලින් පොලිතීන් බෑග් දෙන එක පවා ඌ නවත්තලා දිරල යන කොල වලින් ලස්සන බෑග් එකක බෙහෙත් දෙන්න තරම් ස්ටෑන්ඩර්ඩ් එකකට ගෙනාව. දරුවන්ටයි අම්මලයි ත්‍රිපෝෂ දීලා ඉවර වෙලා අතිරික්තය මාකට් එකට දාල සමපෝෂ ජරාවට ගේමෙන් හිටියා. ආණ්ඩුවට සල්ලි හොයලා දුන්නා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,576
    17,630
    113
    Auckland
    Road Runner Beep GIF