අඩො පහුගිය කාලවල මේවගෙ සීන් කීපයක්ම දැක්කා. යක්ඛ පුත්තුන්ට උන්ගෙ school/uni වලට අනුව බෙදෙන්න ලෙවල් එකටම සෙනගක් ඉන්නවා වගේ දැන් ඒ පැති වල


ලංකාවෙ උන්ට විතරයි බන් ඉස්කෝලෙ තරම් ලොකු දෙයක් නැත්තේ මැරෙනකන්. උන් එක්කො ජීවිතෙට එතනින් එහාට උන් සැටිස් වෙන දෙයක් achieve කරලා නෑ වෙන්න ඕනාඕක ඉතින් උන්ගේ කැමැත්ත නේ බං
ලොකු ඉස්කෝල වල එවුන් උන්ගේ ටයි පොල්ල දානවා පොඩි ඉස්කෝල වල එවුන් උන්ට බනිනවා
ලංකාවෙ උන්ට විතරයි බන් ඉස්කෝලෙ තරම් ලොකු දෙයක් නැත්තේ මැරෙනකන්. උන් එක්කො ජීවිතෙට එතනින් එහාට උන් සැටිස් වෙන දෙයක් achieve කරලා නෑ වෙන්න ඕනා


හම්ම් එකත් ඇත්ත මෙහේ ගොඩක් එවුන් Facebook එකේ උන්ගේ ඉස්කෝලේ දාන්නේත් නැහැ හොයා ගන්නත් නැහැලංකාවෙ උන්ට විතරයි බන් ඉස්කෝලෙ තරම් ලොකු දෙයක් නැත්තේ මැරෙනකන්. උන් එක්කො ජීවිතෙට එතනින් එහාට උන් සැටිස් වෙන දෙයක් achieve කරලා නෑ වෙන්න ඕනා
cambridge/havard/boston කිව්වාම ඈත ඉතියෝපියාවේ අල හාරන් කන උන් හිටන් දන්නවා. මලියදේව/තඹුත්තේගම මහා විදියාලය/ආනන්දෙ/නාලන්දේ කිව්වාම කවුද කියපන් දන්නෙඉස්කෝලෙ උන්ගෙනම් සල්ලි වියදම් කරන්නෙ උන්නම් දාන්නෙ උන්නම් අනිත් උන්ට පාන්ද?.මටනම් පේන්නෙ මේවට ටිපර් වෙන උන්ට තමයි ලොකුම අවුල තියෙන්නෙ.අනිත් රටවල උනුත් එහෙම තමයි.cambridge city එකේ පාරෙ යනකොට ගියපු උන් දැන් යන උන් cambridge blazer,cap bag එල්ලන් යනව.boston වල උන් harvard ඒව ඇදන් යනව,සමහර උන් number plate එකේ ගහගෙන යනව සමහර state වල dmv එකෙන්ම ඒව විකුනනව.ඉස්කෝල වලත් එහෙමයි.උන් get together තියෙනව,party දානව.තමන්ට තියෙන දෙයක් සමරන එකේ මොකක් හරි අවුලක් තියෙනවද.


ඒ සල්ලි ඉතිරි කරගන්න බන් ගොඩක් අයට ටයි නෑ . ඕක තමා තියන එකම ටයි එක. එකම ටී ශර්ට් එකත් ඉස්කෝලේ එක හරි කැම්පස් එකේ එක හරි. දාන මලගෙවල් කොටහලු වෙඩින් ඕන එක්කට හරියනවා බන්. සකර් බර්ග් බලපන් එකම ටීශර්ට් එකෙන් එන්නේ ගන්න බැරිකමට නෙමෙයි සරල කමඅපේ උන් ඉන්නවා ඉස්කෝලෙ out වෙලා දැන් අවුරුදු 15 වගේ වෙනවා තාම graduation වගේ event වලට දාන්නේ ඉස්කෝලෙ ටයි පොල්ල.![]()
මේ කියන මලියදේවෙ එකා world university fair එකක stall එකක් දැම්මෙ නෑනෙ.උන් එකතු වෙලා get එකක් දාල උන්ගෙ fb එකේ දාගෙන.මේ කොහෙද යන උන් නටනව.cambridge/havard/boston කිව්වාම ඈත ඉතියෝපියාවේ අල හාරන් කන උන් හිටන් දන්නවා. මලියදේව/තඹුත්තේගම මහා විදියාලය/ආනන්දෙ/නාලන්දේ කිව්වාම කවුද කියපන් දන්නෙ![]()
අනිත් දේ තමා ඔය හැම එකම locally significant දේවල් නැතුව global brand වෙන්නෙ හෙන කලාතුරකින් (මම උඩ කියපු සමහර ඒවා ඇරෙන්න).![]()
මම කිව්වෙ අපේ උන් කොහෙ ගියත් උන්ගෙ ප්‍රාන්තේ හදන් නටනවා කියලා, පස්සෙ එහෙම කරන ඩස්ප, තම්බි උන්ට බනිනවාමේ කියන මලියදේවෙ එකා world university fair එකක stall එකක් දැම්මෙ නෑනෙ.උන් එකතු වෙලා get එකක් දාල උන්ගෙ fb එකේ දාගෙන.මේ කොහෙද යන උන් නටනව.
ප.ලි : අනිත් උනුත් ඇදන් එනව ඇති සෝමාලියා මහා විද්‍යාලයේ T shirt .අපි දන්නෙ නෑනෙ![]()
නිදහස් අද්යාපනෙ දැන් නෑලුද?ඉස්කෝලෙ උන්ගෙනම් සල්ලි වියදම් කරන්නෙ උන්නම්

Devon kiyanne ban ara nuwara pan banis kade neda?කිරියෙ වැඩිපුර ඉන්නෙ Devans කොල්ලො හරිද