රට ගියත් හොඳ වෙන්නෙ නැති ලංකාවෙ යක්ඛ පුත්තුන්ගේ School/University get together පිස්සුව 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    අඩො පහුගිය කාලවල මේවගෙ සීන් කීපයක්ම දැක්කා. යක්ඛ පුත්තුන්ට උන්ගෙ school/uni වලට අනුව බෙදෙන්න ලෙවල් එකටම සෙනගක් ඉන්නවා වගේ දැන් ඒ පැති වල 🥴 🥴

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    අපේ උන් ඉන්නවා ඉස්කෝලෙ out වෙලා දැන් අවුරුදු 15 වගේ වෙනවා තාම graduation වගේ event වලට දාන්නේ ඉස්කෝලෙ ටයි පොල්ල. :rofl:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    ඕක ඉතින් උන්ගේ කැමැත්ත නේ බං
    ලොකු ඉස්කෝල වල එවුන් උන්ගේ ටයි පොල්ල දානවා පොඩි ඉස්කෝල වල එවුන් උන්ට බනිනවා
    ලංකාවෙ උන්ට විතරයි බන් ඉස්කෝලෙ තරම් ලොකු දෙයක් නැත්තේ මැරෙනකන්. උන් එක්කො ජීවිතෙට එතනින් එහාට උන් සැටිස් වෙන දෙයක් achieve කරලා නෑ වෙන්න ඕනා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ලංකාවෙ උන්ට විතරයි බන් ඉස්කෝලෙ තරම් ලොකු දෙයක් නැත්තේ මැරෙනකන්. උන් එක්කො ජීවිතෙට එතනින් එහාට උන් සැටිස් වෙන දෙයක් achieve කරලා නෑ වෙන්න ඕනා
    :yes::yes:
    තාත්තල අම්මල ගේ හැකියාව හරි 5 වසර ශිෂ්‍යත්වෙන් තමා උන්ගේ ජීවිතේ පීක් එක 🤷‍♂️
     
    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    ඉස්කෝලෙ උන්ගෙනම් සල්ලි වියදම් කරන්නෙ උන්නම් දාන්නෙ උන්නම් අනිත් උන්ට පාන්ද?.මටනම් පේන්නෙ මේවට ටිපර් වෙන උන්ට තමයි ලොකුම අවුල තියෙන්නෙ.අනිත් රටවල උනුත් එහෙම තමයි.cambridge city එකේ පාරෙ යනකොට ගියපු උන් දැන් යන උන් cambridge blazer,cap bag එල්ලන් යනව.boston වල උන් harvard ඒව ඇදන් යනව,සමහර උන් number plate එකේ ගහගෙන යනව සමහර state වල dmv එකෙන්ම ඒව විකුනනව.ඉස්කෝල වලත් එහෙමයි.උන් get together තියෙනව,party දානව.තමන්ට තියෙන දෙයක් සමරන එකේ මොකක් හරි අවුලක් තියෙනවද.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ලංකාවෙ උන්ට විතරයි බන් ඉස්කෝලෙ තරම් ලොකු දෙයක් නැත්තේ මැරෙනකන්. උන් එක්කො ජීවිතෙට එතනින් එහාට උන් සැටිස් වෙන දෙයක් achieve කරලා නෑ වෙන්න ඕනා
    හම්ම් එකත් ඇත්ත මෙහේ ගොඩක් එවුන් Facebook එකේ උන්ගේ ඉස්කෝලේ දාන්නේත් නැහැ හොයා ගන්නත් නැහැ

    මෙහේ ලොකු ඉස්කෝල කතාවක් නැහැ ඔක්කොම ඉස්කෝල තමා
     
    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    IMG_1943.jpeg
     
    • Like
    Reactions: Phone Hora

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    ඉස්කෝලෙ උන්ගෙනම් සල්ලි වියදම් කරන්නෙ උන්නම් දාන්නෙ උන්නම් අනිත් උන්ට පාන්ද?.මටනම් පේන්නෙ මේවට ටිපර් වෙන උන්ට තමයි ලොකුම අවුල තියෙන්නෙ.අනිත් රටවල උනුත් එහෙම තමයි.cambridge city එකේ පාරෙ යනකොට ගියපු උන් දැන් යන උන් cambridge blazer,cap bag එල්ලන් යනව.boston වල උන් harvard ඒව ඇදන් යනව,සමහර උන් number plate එකේ ගහගෙන යනව සමහර state වල dmv එකෙන්ම ඒව විකුනනව.ඉස්කෝල වලත් එහෙමයි.උන් get together තියෙනව,party දානව.තමන්ට තියෙන දෙයක් සමරන එකේ මොකක් හරි අවුලක් තියෙනවද.
    cambridge/havard/boston කිව්වාම ඈත ඉතියෝපියාවේ අල හාරන් කන උන් හිටන් දන්නවා. මලියදේව/තඹුත්තේගම මහා විදියාලය/ආනන්දෙ/නාලන්දේ කිව්වාම කවුද කියපන් දන්නෙ 🤭 🤭

    අනිත් දේ තමා ඔය හැම එකම locally significant දේවල් නැතුව global brand වෙන්නෙ හෙන කලාතුරකින් (මම උඩ කියපු සමහර ඒවා ඇරෙන්න). :yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    අපේ උන් ඉන්නවා ඉස්කෝලෙ out වෙලා දැන් අවුරුදු 15 වගේ වෙනවා තාම graduation වගේ event වලට දාන්නේ ඉස්කෝලෙ ටයි පොල්ල. :rofl:
    ඒ සල්ලි ඉතිරි කරගන්න බන් ගොඩක් අයට ටයි නෑ . ඕක තමා තියන එකම ටයි එක. එකම ටී ශර්ට් එකත් ඉස්කෝලේ එක හරි කැම්පස් එකේ එක හරි. දාන මලගෙවල් කොටහලු වෙඩින් ඕන එක්කට හරියනවා බන්. සකර් බර්ග් බලපන් එකම ටීශර්ට් එකෙන් එන්නේ ගන්න බැරිකමට නෙමෙයි සරල කම
     
    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    cambridge/havard/boston කිව්වාම ඈත ඉතියෝපියාවේ අල හාරන් කන උන් හිටන් දන්නවා. මලියදේව/තඹුත්තේගම මහා විදියාලය/ආනන්දෙ/නාලන්දේ කිව්වාම කවුද කියපන් දන්නෙ 🤭 🤭

    අනිත් දේ තමා ඔය හැම එකම locally significant දේවල් නැතුව global brand වෙන්නෙ හෙන කලාතුරකින් (මම උඩ කියපු සමහර ඒවා ඇරෙන්න). :yes::yes:
    මේ කියන මලියදේවෙ එකා world university fair එකක stall එකක් දැම්මෙ නෑනෙ.උන් එකතු වෙලා get එකක් දාල උන්ගෙ fb එකේ දාගෙන.මේ කොහෙද යන උන් නටනව.
    ප.ලි : අනිත් උනුත් ඇදන් එනව ඇති සෝමාලියා මහා විද්‍යාලයේ T shirt .අපි දන්නෙ නෑනෙ😬
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    මේ කියන මලියදේවෙ එකා world university fair එකක stall එකක් දැම්මෙ නෑනෙ.උන් එකතු වෙලා get එකක් දාල උන්ගෙ fb එකේ දාගෙන.මේ කොහෙද යන උන් නටනව.
    ප.ලි : අනිත් උනුත් ඇදන් එනව ඇති සෝමාලියා මහා විද්‍යාලයේ T shirt .අපි දන්නෙ නෑනෙ😬
    මම කිව්වෙ අපේ උන් කොහෙ ගියත් උන්ගෙ ප්‍රාන්තේ හදන් නටනවා කියලා, පස්සෙ එහෙම කරන ඩස්ප, තම්බි උන්ට බනිනවා :lol: :lol:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,499
    8,675
    113
    Galaha
    ලොකු ඉස්කෝලෙකට යන්න බැරි උන ඉරිසියාවද ඔය පිටකරන්නෙ - කියල කවුරුවත් අහල නැද්ද තවම.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,433
    5,134
    113
    මලියදේව කියන්නෙ කුරුණෑගල තියෙන හොදම ඉස්කෝලෙ . ලෝකෙ කොහෝ හිටියත් ඒක වෙනස් වෙන්නෙ නෑ.
    කිරියෙ වැඩිපුර ඉන්නෙ Devans කොල්ලො හරිද
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    තරහ වෙන්න එපා කිවට, මික්ස් ස්කූල් වලට ගියපු, නම කිව ගමන්ම ඇ ඒ කොහෙද කියල අහන්න වෙන ඉස්කොල වල වුන්ට පුදුම ඇරියස් එකක් තියෙන්ෙන් ඕව දැක්කම.. බැරිම වුනාම ත්රෙඩුත් දානවා ;)
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,720
    2,617
    113
    නිධානයක් උඩ
    වෙන රට වලත් ඉගෙන ගත්තු ඉස්කෝලෙට තැනක් තියනවා. විශේශයෙන් ස්පෝර්ට්ස්, පොලිටික්ස් වලදි. සිංහලුත් රට ගිහින් ටිකක් ස්ටේබල් වුනහම ලමයි දාන්නෙ පොශ් ඉස්කෝල වලට.
    ඒවයෙත් ගෙට්ටුගෙදර් ඇලුමි ක්ලබ් තියනවා. හොඳ ඉස්කෝලවලට ගියහම හොඳ නෙට්වර්ක් එකක් හැදෙනවා.
     
    • Like
    Reactions: todd2231048