රට ගියත් හොඳ වෙන්නෙ නැති ලංකාවෙ යක්ඛ පුත්තුන්ගේ School/University get together පිස්සුව 🥴🥴

raman2

Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    Lankawe royal gihin MIT wala PhD karapu unuth innawa..
    Samaharu ewa FB dan pennanawa samaharu ewa danne na.. katawath prashnayak na...
    Habai owa wiwechanaya karana godak un baluwoth adu kule hinamane thiyana un thama..
    Thamanuth e level eke unta wena un owa kalath nathath loku wenasak na.. adalath na..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    cambridge/havard/boston/royal කිව්වාම ඈත ඉතියෝපියාවේ අල හාරන් කන උන් හිටන් දන්නවා.

    👍

    මලියදේව/තඹුත්තේගම මහා විදියාලය/ආනන්දෙ/නාලන්දේ කිව්වාම කවුද කියපන් දන්නෙ 🤭 🤭

    🙁
     
    • Haha
    Reactions: tharakaf

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    ooka apita therenne naa.

    ape team eke aiya kenek innawa richmond.

    eka dawasak msg ekak dala tibba iskolen
    mokakda wadak karanawa kiyala

    evelema 25k damma.

    man poddak katha kalaa porath ekka.
    pora kiyanawa monawa unath
    iskoole kiyana hageema
    thiyenawalu.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    තරහ වෙන්න එපා කිවට, මික්ස් ස්කූල් වලට ගියපු, නම කිව ගමන්ම ඇ ඒ කොහෙද කියල අහන්න වෙන ඉස්කොල වල වුන්ට පුදුම ඇරියස් එකක් තියෙන්ෙන් ඕව දැක්කම.. බැරිම වුනාම ත්රෙඩුත් දානවා ;)
    Lankawe witarai ban mix school pahala level wala tiyenne. Anith diyunu ratawal wala mix school thama tiyenne

    Adu kule un kohomda honda iskola walata yanne
    Iskole langa gewal tibbama gannawane yako
    ------ Post added on Oct 27, 2025 at 8:06 AM

    cambridge/havard/boston කිව්වාම ඈත ඉතියෝපියාවේ අල හාරන් කන උන් හිටන් දන්නවා. මලියදේව/තඹුත්තේගම මහා විදියාලය/ආනන්දෙ/නාලන්දේ කිව්වාම කවුද කියපන් දන්නෙ 🤭 🤭

    අනිත් දේ තමා ඔය හැම එකම locally significant දේවල් නැතුව global brand වෙන්නෙ හෙන කලාතුරකින් (මම උඩ කියපු සමහර ඒවා ඇරෙන්න). :yes::yes:
    ආනන්දෙටයි නාලන්දාවටයි මුකුත් කියන්න එපා බං. බවුද්ද ඉස්කොලනෙ. පව් සිද්ද වෙයි!
    ------ Post added on Oct 27, 2025 at 8:08 AM
     
    Last edited:

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,650
    113
    There are a few in Melbourne too. All 3rd grade stuff. They drink and vomit that's all. It is a matter of showing off. One fellow was telling me that when he has school sticker pasted on his car මාර ගැම්මක් එනවලු. I was like yeah dude as if anyone gives a flying fuck in Australia about what school you are from.🙂😂.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    කැම්පස් යන උං ඇයි කැම්පස් බැජ් එක කාර් එකේ ගහන්නෙ නැතුව ඉස්කෝලෙ බැජ් එක කාර් එකේ ගහන්නෙ? කැම්පස් එකට තියෙන පිලිගැනීම මදිද?

    There are a few in Melbourne too. All 3rd grade stuff. They drink and vomit that's all. It is a matter of showing off. One fellow was telling me that when he has school sticker pasted on his car මාර ගැම්මක් එනවලු. I was like yeah dude as if anyone gives a flying fuck in Australia about what school you are from.🙂😂.
    සින්හලු ඕස්ට්‍රේලියා ඇවිල්ලත් ලන්කාවේ ඉස්කෝල වල බැජ් ගහන් ගැම්මට යනවද?
    ------ Post added on Oct 27, 2025 at 8:11 AM
    වාහනේ ඉස්කෝලෙ බැජ් එක ගහන්නෙ මොකටද?

    මේ බලපන් ඕවා ගැන කතා කරන්න ගිහින් කලිනුත් දරුනු වලි ගිය ත්‍රෙඩ් එකක්
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,958
    4,926
    113
    Even if locales wearing Sudda's full kit, still they are poor in attitude and thinking irrespective of where they are living. Always having show off mania and lots of lower cast behavior off the society .

    Showing off divisions, separation or fake superiority is a low cast symptom
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    අඩො පහුගිය කාලවල මේවගෙ සීන් කීපයක්ම දැක්කා. යක්ඛ පුත්තුන්ට උන්ගෙ school/uni වලට අනුව බෙදෙන්න ලෙවල් එකටම සෙනගක් ඉන්නවා වගේ දැන් ඒ පැති වල 🥴 🥴




    kochchara na na kiwwath hidden indian genes uda enawa ape samahara unge :yes:

    අපේ උන් ඉන්නවා ඉස්කෝලෙ out වෙලා දැන් අවුරුදු 15 වගේ වෙනවා තාම graduation වගේ event වලට දාන්නේ ඉස්කෝලෙ ටයි පොල්ල. :rofl:

    :yes::yes:
    තාත්තල අම්මල ගේ හැකියාව හරි 5 වසර ශිෂ්‍යත්වෙන් තමා උන්ගේ ජීවිතේ පීක් එක 🤷‍♂️

    ඒ සල්ලි ඉතිරි කරගන්න බන් ගොඩක් අයට ටයි නෑ . ඕක තමා තියන එකම ටයි එක. එකම ටී ශර්ට් එකත් ඉස්කෝලේ එක හරි කැම්පස් එකේ එක හරි. දාන මලගෙවල් කොටහලු වෙඩින් ඕන එක්කට හරියනවා බන්. සකර් බර්ග් බලපන් එකම ටීශර්ට් එකෙන් එන්නේ ගන්න බැරිකමට නෙමෙයි සරල කම

    Devon kiyanne ban ara nuwara pan banis kade neda?

    adu kule ewun 😂 family eka nathi ewun ohoma thamai...

    adu kule ewun
    ------ Post added on Oct 27, 2025 at 8:21 AM

    වාහනේ ඉස්කෝලෙ බැජ් එක ගහන්නෙ මොකටද?

    මේ බලපන් ඕවා ගැන කතා කරන්න ගිහින් කලිනුත් දරුනු වලි ගිය ත්‍රෙඩ් එකක්
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    අපේ උන් ඉන්නවා ඉස්කෝලෙ out වෙලා දැන් අවුරුදු 15 වගේ වෙනවා තාම graduation වගේ event වලට දාන්නේ ඉස්කෝලෙ ටයි පොල්ල. :rofl:
    මටත් ආව ඕලෙවල් සෙට් එක එක්ක ගෙට් ටුගෙදර් එකක් එන උන් ගැන බැලුවම වැදගැම්මක් නෑ චොර වේජ් රැට්ස් ල ටික එන්නෙ මම ගියෙ නෑ
     
    • Like
    Reactions: todd2231048

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,859
    113
    තරහ වෙන්න එපා කිවට, මික්ස් ස්කූල් වලට ගියපු, නම කිව ගමන්ම ඇ ඒ කොහෙද කියල අහන්න වෙන ඉස්කොල වල වුන්ට පුදුම ඇරියස් එකක් තියෙන්ෙන් ඕව දැක්කම.. බැරිම වුනාම ත්රෙඩුත් දානවා ;)
    උඹ මලියදේවෙද බන් 🤭 🤭 ?

    මටත් ආව ඕලෙවල් සෙට් එක එක්ක ගෙට් ටුගෙදර් එකක් එන උන් ගැන බැලුවම වැදගැම්මක් නෑ චොර වේජ් රැට්ස් ල ටික එන්නෙ මම ගියෙ නෑ
    මාත් ඔය එකක්වත් රොත්ත පිටින් ආස්‍රය කරන්නෙ නෑ. ආස්‍රය කරන කීප දෙනෙක් ඉන්නවා, උන් එක්ක සෙට් වෙන්න ඕන උනාම කෝල් එකක් දීලා සෙට් වෙනවා. ඒ ඇරෙන්න සල්ලි දීලා පුක දෙන්න යන්න නෑ.
    ------ Post added on Oct 27, 2025 at 10:33 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    ඔය ob වල ඉන්න කලට වෙලාවට ඉස්කෝල වලින් අවුට් නොවෙන උන්නං ඉස්කෝල වලට සාපයක්. අපේ ඉස්කෝලෙත් ඉන්නව, ඒ වගේ ඉස්කෝලෙන් අවුට් නොවී, ගුරු මාතාව උලා කකා හැදෙන ගෙරියො ටිකක්. ඕකුන්ව ගහල පන්නපු දවසක තමයි ඕව හදන්න පුලුවන් වෙන්නෙ...
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    පොඩි ඉස්කෝල වල උන්ගේ පැලියාව. Ew.

    ලොකු තැන් වල උන් උදව් කරනවා රට ගිහින් මේවගේ ඒවට ගිහිං network උනහම. අලුතෙන් යන උන්ට එහෙම හොදට වටිනවා මේවා.
    Connection නැත්තං මොකුත් නෑ. Job group එහෙමත් තිබ්බා කොරෝනා කාලේ අය්යලා කරපු.

    අපිත් ob බැඳිලා නෑ, parade ගිහින් නෑ. ඉස්කෝලෙට පුක දීගෙන ඉදලත්නෑ . ඒ උනාට මේ thread දකිද්දී හිනා යනවා.
     
    • Like
    Reactions: Hasistranger