Adu kule un kohomda honda iskola walata yanneadu kule ewunfamily eka nathi ewun ohoma thamai...
cambridge/havard/boston/royal කිව්වාම ඈත ඉතියෝපියාවේ අල හාරන් කන උන් හිටන් දන්නවා.
මලියදේව/තඹුත්තේගම මහා විදියාලය/ආනන්දෙ/නාලන්දේ කිව්වාම කවුද කියපන් දන්නෙ![]()
![]()
Lankawe witarai ban mix school pahala level wala tiyenne. Anith diyunu ratawal wala mix school thama tiyenneතරහ වෙන්න එපා කිවට, මික්ස් ස්කූල් වලට ගියපු, නම කිව ගමන්ම ඇ ඒ කොහෙද කියල අහන්න වෙන ඉස්කොල වල වුන්ට පුදුම ඇරියස් එකක් තියෙන්ෙන් ඕව දැක්කම.. බැරිම වුනාම ත්රෙඩුත් දානවා![]()
Iskole langa gewal tibbama gannawane yakoAdu kule un kohomda honda iskola walata yanne
ආනන්දෙටයි නාලන්දාවටයි මුකුත් කියන්න එපා බං. බවුද්ද ඉස්කොලනෙ. පව් සිද්ද වෙයි!cambridge/havard/boston කිව්වාම ඈත ඉතියෝපියාවේ අල හාරන් කන උන් හිටන් දන්නවා. මලියදේව/තඹුත්තේගම මහා විදියාලය/ආනන්දෙ/නාලන්දේ කිව්වාම කවුද කියපන් දන්නෙ![]()
අනිත් දේ තමා ඔය හැම එකම locally significant දේවල් නැතුව global brand වෙන්නෙ හෙන කලාතුරකින් (මම උඩ කියපු සමහර ඒවා ඇරෙන්න).![]()
සින්හලු ඕස්ට්‍රේලියා ඇවිල්ලත් ලන්කාවේ ඉස්කෝල වල බැජ් ගහන් ගැම්මට යනවද?There are a few in Melbourne too. All 3rd grade stuff. They drink and vomit that's all. It is a matter of showing off. One fellow was telling me that when he has school sticker pasted on his car මාර ගැම්මක් එනවලු. I was like yeah dude as if anyone gives a flying fuck in Australia about what school you are from..
අඩො පහුගිය කාලවල මේවගෙ සීන් කීපයක්ම දැක්කා. යක්ඛ පුත්තුන්ට උන්ගෙ school/uni වලට අනුව බෙදෙන්න ලෙවල් එකටම සෙනගක් ඉන්නවා වගේ දැන් ඒ පැති වල![]()
kochchara na na kiwwath hidden indian genes uda enawa ape samahara unge![]()
අපේ උන් ඉන්නවා ඉස්කෝලෙ out වෙලා දැන් අවුරුදු 15 වගේ වෙනවා තාම graduation වගේ event වලට දාන්නේ ඉස්කෝලෙ ටයි පොල්ල.![]()
තාත්තල අම්මල ගේ හැකියාව හරි 5 වසර ශිෂ්‍යත්වෙන් තමා උන්ගේ ජීවිතේ පීක් එක![]()
ඒ සල්ලි ඉතිරි කරගන්න බන් ගොඩක් අයට ටයි නෑ . ඕක තමා තියන එකම ටයි එක. එකම ටී ශර්ට් එකත් ඉස්කෝලේ එක හරි කැම්පස් එකේ එක හරි. දාන මලගෙවල් කොටහලු වෙඩින් ඕන එක්කට හරියනවා බන්. සකර් බර්ග් බලපන් එකම ටීශර්ට් එකෙන් එන්නේ ගන්න බැරිකමට නෙමෙයි සරල කම
Devon kiyanne ban ara nuwara pan banis kade neda?
adu kule ewunfamily eka nathi ewun ohoma thamai...
------ Post added on Oct 27, 2025 at 8:21 AMadu kule ewun
මටත් ආව ඕලෙවල් සෙට් එක එක්ක ගෙට් ටුගෙදර් එකක් එන උන් ගැන බැලුවම වැදගැම්මක් නෑ චොර වේජ් රැට්ස් ල ටික එන්නෙ මම ගියෙ නෑඅපේ උන් ඉන්නවා ඉස්කෝලෙ out වෙලා දැන් අවුරුදු 15 වගේ වෙනවා තාම graduation වගේ event වලට දාන්නේ ඉස්කෝලෙ ටයි පොල්ල.![]()
උඹ මලියදේවෙද බන්තරහ වෙන්න එපා කිවට, මික්ස් ස්කූල් වලට ගියපු, නම කිව ගමන්ම ඇ ඒ කොහෙද කියල අහන්න වෙන ඉස්කොල වල වුන්ට පුදුම ඇරියස් එකක් තියෙන්ෙන් ඕව දැක්කම.. බැරිම වුනාම ත්රෙඩුත් දානවා![]()
මාත් ඔය එකක්වත් රොත්ත පිටින් ආස්‍රය කරන්නෙ නෑ. ආස්‍රය කරන කීප දෙනෙක් ඉන්නවා, උන් එක්ක සෙට් වෙන්න ඕන උනාම කෝල් එකක් දීලා සෙට් වෙනවා. ඒ ඇරෙන්න සල්ලි දීලා පුක දෙන්න යන්න නෑ.මටත් ආව ඕලෙවල් සෙට් එක එක්ක ගෙට් ටුගෙදර් එකක් එන උන් ගැන බැලුවම වැදගැම්මක් නෑ චොර වේජ් රැට්ස් ල ටික එන්නෙ මම ගියෙ නෑ