
මං අදුරන කෙල්ලෙක් ඉන්නවා හෙන කෝටිපතියො, අවුරුදු හතරක් USA හිටියා ඩිග්‍රී එක කරන්න
දැන් 25යි ලංකාවට ඇවිත් ඉන්නවා.
මෙයා කියනවා එයා MMF, MFF ත්‍රීසම් එහෙමත් කරාලු එහෙ ඉද්දි.හිටපු කොල්ලො ගාන අහපු එකටනම් උත්තරයක් දුන්නෑ.
ඉගෙනගන්න රට ගියපු ඔක්කොමවගේ මෙහෙම ද බං. ගියපු එවුන් කියපල්ලකො
@Stimulus mind any comments
මම නම් හිතන්නේ නැහැ මූට කෙල්ලො යාළුවෝ ඉන්නව කියල. අඩුම කෙල්ලක් එක්ක කතා කරල වත් තියෙනවද දන්නේ නෑ. එහෙම නැති වයිබ් එකක් තමයි තේරඩ් වලින් නම් එන්නෙ. හිත රිදෙයිද දන්නෙ නෑ මෙහෙම comment එකක් දැම්මට. හිතුන එක දැම්මා no filter.ඒකි ඵහෙම කරා කියමු ඒත් කොච්චර ෆිට් කෙල්ලක් වුනත් ඒවා කරා කියල උඹට ඔහොම කියයිද..කෙල්ලො කොහොමත් දන්නව ලංකාව වගේ රටක කොල්ලො ගැන.අමු චීත්ත නේ..අනිවා හැමෝටම කියනව කියල උන් දන්නවා...![]()