රට ගියපු හැම කෙල්ලම මෙහෙමද බං

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    මං අදුරන කෙල්ලෙක් ඉන්නවා හෙන කෝටිපතියො, අවුරුදු හතරක් USA හිටියා ඩිග්‍රී එක කරන්න
    දැන් 25යි ලංකාවට ඇවිත් ඉන්නවා.
    මෙයා කියනවා එයා MMF, MFF ත්‍රීසම් එහෙමත් කරාලු එහෙ ඉද්දි.හිටපු කොල්ලො ගාන අහපු එකටනම් උත්තරයක් දුන්නෑ.
    ඉගෙනගන්න රට ගියපු ඔක්කොමවගේ මෙහෙම ද බං. ගියපු එවුන් කියපල්ලකො
    ඔක්කොම එකයි..
    රට ගියාම සීමා මායිම් නෑ ඔක්කොම අසීමීතයි..
    මම දන්න කෙල්ලෙක් ඉන්නවා ඒකී කියනවා රට ඉද්දි එහෙමයි - මෙහේ ඉද්දි මෙහෙමයි ලු :confused: :lol: :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෑනියක් හොයාගන්න බැරිව ත්‍රෙඩ් දදා වැළපෙන ෆොන්නයා හීන දැක දැක මන්දබුද්දික ත්‍රෙඩ් දානවා.
    පළ ගිහිං අම්මා එක්ක කැවුං විකුණපං.🤣🤣
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මං අදුරන කෙල්ලෙක් ඉන්නවා හෙන කෝටිපතියො, අවුරුදු හතරක් USA හිටියා ඩිග්‍රී එක කරන්න
    දැන් 25යි ලංකාවට ඇවිත් ඉන්නවා.
    මෙයා කියනවා එයා MMF, MFF ත්‍රීසම් එහෙමත් කරාලු එහෙ ඉද්දි.හිටපු කොල්ලො ගාන අහපු එකටනම් උත්තරයක් දුන්නෑ.
    ඉගෙනගන්න රට ගියපු ඔක්කොමවගේ මෙහෙම ද බං. ගියපු එවුන් කියපල්ලකො
    තොපිට කොහෙන්ද ඕවා..

    විහිලු නෙමේ සිරාවට කියපන් ලංකාවෙන් යන කෙල්ලො or කොල්ලොන්ගෙ එහෙ sex/love life එක කොහොමද?
    මටනන් මෙලෝ අමුත්තක් පේන් නෑ අදුරන උන්ගෙ.
    මම නම් දන්න විදිහට බහුතරයක් ලංකාවෙන් යන උන්ම කල්ලි හැදිලා පැත්තකට වෙලා ඉන්නවා. ඔය අපේ කැම්පස් වලත් දෙමළ, මුස්ලිම් සෙට් වෙනම ඉන්නෙ. ඒ වගේ.
    මම නම් ගිහින් නෑ. ඒත් මම් අඳුරන උන් ගිහින් ඉන්නවා. උන් තමයි කියන්නෙ.
    ------ Post added on Aug 27, 2021 at 4:28 AM
     
    • Like
    Reactions: Solo Rider

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    giphy.gif
     
    • Haha
    Reactions: Solo Rider

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    උබේ සොල්මෙට් තිසම් දාලද usa ගිහින් :ROFLMAO:

    ගණන් ගන්න එපා උබ ඔවා මගේ වයිෆ් ඔහොම තමයි ඉස්සර :rolleyes:
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,572
    4,071
    113
    Unkown
    x.com
    නෑ නෑ එහෙට්ට පොඩ්ඩක් උඩින් කොන් වෙලා වගේ ඉන්නේ, අනික උණ නෑ මෙහෙ උන්ට හැදෙන්නෙ හෙම්බිරිස්සාව! 🥴 :ROFLMAO:
    බ්‍රෝ පර්සනල් ට්‍රේනින්ග් ද එහෙ කරන්නේ?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    උබේ සොල්මෙට් තිසම් දාලද usa ගිහින් :ROFLMAO:

    ගණන් ගන්න එපා උබ ඔවා මගේ වයිෆ් ඔහොම තමයි ඉස්සර :rolleyes:
    මේ ත්‍රෙඩ් එකේ පිටු තුනක් පීර පීර හෙව්වෙ උබේ reply එකමයි බිග් කෑස්
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    මං අදුරන කෙල්ලෙක් ඉන්නවා හෙන කෝටිපතියො, අවුරුදු හතරක් USA හිටියා ඩිග්‍රී එක කරන්න
    දැන් 25යි ලංකාවට ඇවිත් ඉන්නවා.
    මෙයා කියනවා එයා MMF, MFF ත්‍රීසම් එහෙමත් කරාලු එහෙ ඉද්දි.හිටපු කොල්ලො ගාන අහපු එකටනම් උත්තරයක් දුන්නෑ.
    ඉගෙනගන්න රට ගියපු ඔක්කොමවගේ මෙහෙම ද බං. ගියපු එවුන් කියපල්ලකො
    Uba ookigen owa aha aha athe gagaha innawa neda?..
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    නෑ නෑ එහෙට්ට පොඩ්ඩක් උඩින් කොන් වෙලා වගේ ඉන්නේ, අනික උණ නෑ මෙහෙ උන්ට හැදෙන්නෙ හෙම්බිරිස්සාව! 🥴 :ROFLMAO:
    හප්පා දැන් හෙනට වැඩ නේහ්? ගිය ගමන්ම pt සෙට් වුනාද බම්?
     
    HmNRazor

    Well-known member
  • බ්‍රෝ පර්සනල් ට්‍රේනින්ග් ද එහෙ කරන්නේ?
    හප්පා දැන් හෙනට වැඩ නේහ්? ගිය ගමන්ම pt සෙට් වුනාද බම්?
    නෑ බම් අනාත කුකුළන්ට PT දෙන්නේ නෑ (PT කරන්න ඔනිනම් පොඩි පොඩි කෝස් දෙකතුනක් තියනවා ඒවා කරලා රජයේ ලියාපදිංචි වෙන්නෙ ඔනි එහෙම නැතුව බෑ. Quality & Standards matters.) තාම කරන්නෙ General Labor කැටගරියේ ජොබක් (වැඩි විස්තර කියලා මෙතන හැමිනේශන් වෙන්නෙ යන්නේ නෑ අනුන් ගේ ත්‍රෙඩ් එකක් නිසා) ඕ යේ....... 🥴
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    තොපිට කොහෙන්ද ඕවා..

    මම නම් දන්න විදිහට බහුතරයක් ලංකාවෙන් යන උන්ම කල්ලි හැදිලා පැත්තකට වෙලා ඉන්නවා. ඔය අපේ කැම්පස් වලත් දෙමළ, මුස්ලිම් සෙට් වෙනම ඉන්නෙ. ඒ වගේ.
    මම නම් ගිහින් නෑ. ඒත් මම් අඳුරන උන් ගිහින් ඉන්නවා. උන් තමයි කියන්නෙ.
    ------ Post added on Aug 27, 2021 at 4:28 AM
    meka thama aththa seen eka godak durata..