Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට ගිහින් ගොඩ යන මග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක සල්ලි හොයන්න විතරක් ඕනෙයි කියන මානසිකත්වයක් තියෙන වුන්ටම කියල ලියන්නෙ.

අහල තියෙන විදියට(සහෝදරයෙක් උන්නා). ගැහැනු වුනත් පිරිමි වුනත් හොස්පිටැලිටි පැත්තෙන් සුදුසුකම් තියෙනව නම් ලොකු අවස්ථාවක් තියෙනවලු. මොකද රටේ ඉන්න එරට වැසියො සහ බහුතර ඇමෙරිකා වැසියන්ට ලෙඩ වුණ අයව නඩත්තු කරන්න වෙලාවක් නැති කම. ඒ කියන්නෙ උඹට ඒ අයව හැඬල් කරන්න පුළුවන් නම්, නිදාගෙන ඉඳලත් ඒ අයගෙ වුවමනාවකට නැගිටින්න පුළුවන් නම්, ඒ අයට හොඳට සලකන්න තරම් ඉවසීමක් තියෙනව නම්, (ඒක නැති වුන්ට ඉවසීම හදාගන්න නං ඇත්ත්ටම මේ ජොබ්ස් වැඩ කරනවා. මොකද අපේ එකාට තද වෙනව නහුතෙට. ඒත් ඌ මේ වැඩ කරද්දි මාරම උනන්දුවෙන් කරන්නෙ.)

ඒ වගෙම තමයි කුණෝ වගේ වැඩ කරන්නත් නම් බෑ. අනිවාර්යෙන්ම ශිෆ්ට් එකෙන් පස්සෙ බ්රේක් එකක් ගන්න වෙනවාමයි. මොකද ඒ මිනිස්සු මෙන්ටැලිටි එක ගැන හිතනවා හරියටම ඇමෙරිකා වල වගේම. සමහර අය නං ඒ කාලෙදි තව පාට් ටයිම් එකක් කරගන්නවා. සමහරු නං පල්ලි යනවා. රට තොට බලන්න යනවා. ඉදුම් හිටුම් කෑම බීම මෙහෙටත් එවන්න තරමටම හොයාගන්න පුළුවන් රටක්. මෙහෙ මිනිස්සුන්ට ඇත්තටම සතුටින් තියන්න ඕනෙ නම් කදිම රටක්. හේබ්රෙව් භාෂාව වෙන්න ඕනෙ තාම මූලික. ඒ වගේම භාවිත වන මුදල් වර්ගය තවම ශෙකල් වෙන්න ඕන

ඒ වගේම ගොඩනැගිලි ක්ෂේත්රයට යනව නම් ටිකක් හොයා බලල යන්න වෙයි. මොකද සාත්තු සේවය අමාරුයි වගේ හැඟෙන කෙනෙක්ට ඇත්ත්ටම අමාරු ඒකද නැත්තන් මේක්ද කියල හිතෙන්න ඉඩ තියෙනව මෙතනදි. ලඟදි ගිය අයිය කෙනෙක් ඉන්නවා. හිතුවට වඩා වැඩේ ටිකක් අමාරුයි කියල දැනටම කියන හින්ද.

පොඩි පොඩි කෝසස් තියෙන්නෙ හෙද සේවය වගේ. නැත්තන් යන්න බලාපොරොත්තු වෙන අංශයට සුදුසුකම් සපුරාගෙන යන්න බලන්න. නැත්තන් තමන්ගෙ පුරුදු ක්ෂේත්රයට අදාල රැකියා ඉල්ලුමක් තියෙනවද බලල යන්න උත්සාහ ගන්න. යන්නන් වාලෙ යන්න එපා. ගිහින් මම පැනල වෙන රස්සාවක් හොයා ගන්නවා කියල හිතල විතරක් රට යන්න එපා.

වැඩ පුළුවන් නම් ඇත්තටම මුදල් උපයන්න හොඳ රටක් ඊස්රායෙල් කියන්නෙ. හැබැයි වයිෆ්ව ගන්න, දරුවො ගන්න, හැමදාම හොරාට ඉන්න වගේ අදහස් තියෙනව නම් උත්සාහ නොකර ඉන්න. එහෙම රටක් නෙමෙයි ඒ. බින්දුවෙන් උඩට එන්න නං ඒ රට හොඳයි.

සුභ පතනවා අපෙ එකාල ඔක්කොටම!

[QUOTE="nidarsha91, post: 30937783, member: 308920"] [SIZE=5]මේක සල්ලි හොයන්න විතරක් ඕනෙයි කියන මානසිකත්වයක් තියෙන වුන්ටම කියල ලියන්නෙ. අහල තියෙන විදියට(සහෝදරයෙක් උන්නා). ගැහැනු වුනත් පිරිමි වුනත් හොස්පිටැලිටි පැත්තෙන් සුදුසුකම් තියෙනව නම් ලොකු අවස්ථාවක් තියෙනවලු. මොකද රටේ ඉන්න එරට වැසියො සහ බහුතර ඇමෙරිකා වැසියන්ට ලෙඩ වුණ අයව නඩත්තු කරන්න වෙලාවක් නැති කම. ඒ කියන්නෙ උඹට ඒ අයව හැඬල් කරන්න පුළුවන් නම්, නිදාගෙන ඉඳලත් ඒ අයගෙ වුවමනාවකට නැගිටින්න පුළුවන් නම්, ඒ අයට හොඳට සලකන්න තරම් ඉවසීමක් තියෙනව නම්, (ඒක නැති වුන්ට ඉවසීම හදාගන්න නං ඇත්ත්ටම මේ ජොබ්ස් වැඩ කරනවා. මොකද අපේ එකාට තද වෙනව නහුතෙට. ඒත් ඌ මේ වැඩ කරද්දි මාරම උනන්දුවෙන් කරන්නෙ.) ඒ වගෙම තමයි කුණෝ වගේ වැඩ කරන්නත් නම් බෑ. අනිවාර්යෙන්ම ශිෆ්ට් එකෙන් පස්සෙ බ්රේක් එකක් ගන්න වෙනවාමයි. මොකද ඒ මිනිස්සු මෙන්ටැලිටි එක ගැන හිතනවා හරියටම ඇමෙරිකා වල වගේම. සමහර අය නං ඒ කාලෙදි තව පාට් ටයිම් එකක් කරගන්නවා. සමහරු නං පල්ලි යනවා. රට තොට බලන්න යනවා. ඉදුම් හිටුම් කෑම බීම මෙහෙටත් එවන්න තරමටම හොයාගන්න පුළුවන් රටක්. මෙහෙ මිනිස්සුන්ට ඇත්තටම සතුටින් තියන්න ඕනෙ නම් කදිම රටක්. හේබ්රෙව් භාෂාව වෙන්න ඕනෙ තාම මූලික. ඒ වගේම භාවිත වන මුදල් වර්ගය තවම ශෙකල් වෙන්න ඕන ඒ වගේම ගොඩනැගිලි ක්ෂේත්රයට යනව නම් ටිකක් හොයා බලල යන්න වෙයි. මොකද සාත්තු සේවය අමාරුයි වගේ හැඟෙන කෙනෙක්ට ඇත්ත්ටම අමාරු ඒකද නැත්තන් මේක්ද කියල හිතෙන්න ඉඩ තියෙනව මෙතනදි. ලඟදි ගිය අයිය කෙනෙක් ඉන්නවා. හිතුවට වඩා වැඩේ ටිකක් අමාරුයි කියල දැනටම කියන හින්ද. පොඩි පොඩි කෝසස් තියෙන්නෙ හෙද සේවය වගේ. නැත්තන් යන්න බලාපොරොත්තු වෙන අංශයට සුදුසුකම් සපුරාගෙන යන්න බලන්න. නැත්තන් තමන්ගෙ පුරුදු ක්ෂේත්රයට අදාල රැකියා ඉල්ලුමක් තියෙනවද බලල යන්න උත්සාහ ගන්න. යන්නන් වාලෙ යන්න එපා. ගිහින් මම පැනල වෙන රස්සාවක් හොයා ගන්නවා කියල හිතල විතරක් රට යන්න එපා. වැඩ පුළුවන් නම් ඇත්තටම මුදල් උපයන්න හොඳ රටක් ඊස්රායෙල් කියන්නෙ. හැබැයි වයිෆ්ව ගන්න, දරුවො ගන්න, හැමදාම හොරාට ඉන්න වගේ අදහස් තියෙනව නම් උත්සාහ නොකර ඉන්න. එහෙම රටක් නෙමෙයි ඒ. බින්දුවෙන් උඩට එන්න නං ඒ රට හොඳයි. සුභ පතනවා අපෙ එකාල ඔක්කොටම![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom