රට ගිහින් ගොඩ යන මග

slsal

Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    මට ලැබුන තොරතුරු එක්ක අලුතින් රට යන උන්ට දෙන පණිවිඩයක්
    මාගේ යාලුවෝ 2 විතරම මේක confirm කරපු නිසා කියන්නේ . Iserayel යන එක පට්ටම වටිනා වැඩක්
    උන් කියපු විදිහට minimum 5-6 laks ගන්ඩ පුළුවන් . සමහරු 10-15 හොයනවලු .
    වියදම් ගොඩක් යන්නේ නෑලු හැම දේම දෙන නිසා . මේ ගැන හොයලා ජොබ් නැති උන් ගොඩ පලයල්ලා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    මට ලැබුන තොරතුරු එක්ක අලුතින් රට යන උන්ට දෙන පණිවිඩයක්
    මාගේ යාලුවෝ 2 විතරම මේක confirm කරපු නිසා කියන්නේ . Iserayel යන එක පට්ටම වටිනා වැඩක්
    උන් කියපු විදිහට minimum 5-6 laks ගන්ඩ පුළුවන් . සමහරු 10-15 හොයනවලු .
    වියදම් ගොඩක් යන්නේ නෑලු හැම දේම දෙන නිසා . මේ ගැන හොයලා ජොබ් නැති උන් ගොඩ පලයල්ලා
    War eka koi wele patan ganida? risk nadda?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    Israel agri field එකේ jobs වලට ගියපු උන්ටනම් පට්ට කට්ට කියනවා නේද බන් ? 10-15 ලැබෙන්නේ මොන වගේ ජොබ්ස් වලටද ? caregiver යන අයට නම් හොඳයි කියනවා ඒත් වැඩිපුර අවස්ථාව තියෙන්නේ කාන්තාවන්ට නේ පිරිමින්ට හරිම අඩුයි අවස්ථාව කියලා නේද කියන්නේ ?
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    War eka koi wele patan ganida? risk nadda?
    unta war kiyanne nothing bn.. hama gedarama underground safe area thiyanawa. iron droum godak misila nawathanawa. anika iran walin misila ewwaya passe unath mun dunna update ahuwath berenda puluwan.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,211
    8,024
    113
    Galaha
    Red Cross eke ewath hodailu. 8 laks wage hambenwa kiwa kellekta.weda nalu godak.trolly adinna arawa mewa karanna kiwa thiyenne.

    Construction nm pattama amarui kiwwwa mage yaluwek giya. salli witharalu ithin pattama amaruilu weda
    නයක් ඉල්ලගන්න බැරිවේද උගෙන්. ලබන මාසෙ දෙනකල්. :rolleyes:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    apo uth ekka katha karanne na mn. nahen adanwa wada amarui kiyala
    paw bn :( api monwa karannada
    E unata salli thama ban. Manufacturing dala thibunalu lagadi. Dawas deken close karala application ganna Eka.

    Hotel, manufacturing wage gihilla 2 years idala awath ethine ban. Koti 1.5k aduma athe.

    Eth yudde thama case eka. :( gedarin yanna denne ne
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,692
    16,444
    113
    ehe yanna epa bn... unwa lankawata gennagena rata diyunu kaeaganilla...

    අවුරුදු 80ක් තිස්සේ නොවුන දෙයක් හෙට ඉඳන් වෙයි 😆🙏

    ගොඩගන්න බෑ
    තව ගිලෙනවා
    පැනපල්ලා
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    Cost of living කොහොමද එහෙ?
    eka thama kiwwe, hama dema free labenawa kiyala. giya hoda ekekugen ahala balapan. oya geleious bouwalagen nam ahanda epa. un kamathi na thawa ekek goda yanawata.
     

    nidarsha91

    Well-known member
  • මේක සල්ලි හොයන්න විතරක් ඕනෙයි කියන මානසිකත්වයක් තියෙන වුන්ටම කියල ලියන්නෙ.

    අහල තියෙන විදියට(සහෝදරයෙක් උන්නා). ගැහැනු වුනත් පිරිමි වුනත් හොස්පිටැලිටි පැත්තෙන් සුදුසුකම් තියෙනව නම් ලොකු අවස්ථාවක් තියෙනවලු. මොකද රටේ ඉන්න එරට වැසියො සහ බහුතර ඇමෙරිකා වැසියන්ට ලෙඩ වුණ අයව නඩත්තු කරන්න වෙලාවක් නැති කම. ඒ කියන්නෙ උඹට ඒ අයව හැඬල් කරන්න පුළුවන් නම්, නිදාගෙන ඉඳලත් ඒ අයගෙ වුවමනාවකට නැගිටින්න පුළුවන් නම්, ඒ අයට හොඳට සලකන්න තරම් ඉවසීමක් තියෙනව නම්, (ඒක නැති වුන්ට ඉවසීම හදාගන්න නං ඇත්ත්ටම මේ ජොබ්ස් වැඩ කරනවා. මොකද අපේ එකාට තද වෙනව නහුතෙට. ඒත් ඌ මේ වැඩ කරද්දි මාරම උනන්දුවෙන් කරන්නෙ.)

    ඒ වගෙම තමයි කුණෝ වගේ වැඩ කරන්නත් නම් බෑ. අනිවාර්යෙන්ම ශිෆ්ට් එකෙන් පස්සෙ බ්‍රේක් එකක් ගන්න වෙනවාමයි. මොකද ඒ මිනිස්සු මෙන්ටැලිටි එක ගැන හිතනවා හරියටම ඇමෙරිකා වල වගේම. සමහර අය නං ඒ කාලෙදි තව පාට් ටයිම් එකක් කරගන්නවා. සමහරු නං පල්ලි යනවා. රට තොට බලන්න යනවා. ඉදුම් හිටුම් කෑම බීම මෙහෙටත් එවන්න තරමටම හොයාගන්න පුළුවන් රටක්. මෙහෙ මිනිස්සුන්ට ඇත්තටම සතුටින් තියන්න ඕනෙ නම් කදිම රටක්. හේබ්‍රෙව් භාෂාව වෙන්න ඕනෙ තාම මූලික. ඒ වගේම භාවිත වන මුදල් වර්ගය තවම ශෙකල් වෙන්න ඕන

    ඒ වගේම ගොඩනැගිලි ක්ෂේත්‍රයට යනව නම් ටිකක් හොයා බලල යන්න වෙයි. මොකද සාත්තු සේවය අමාරුයි වගේ හැඟෙන කෙනෙක්ට ඇත්ත්ටම අමාරු ඒකද නැත්තන් මේක්ද කියල හිතෙන්න ඉඩ තියෙනව මෙතනදි. ලඟදි ගිය අයිය කෙනෙක් ඉන්නවා. හිතුවට වඩා වැඩේ ටිකක් අමාරුයි කියල දැනටම කියන හින්ද.

    පොඩි පොඩි කෝසස් තියෙන්නෙ හෙද සේවය වගේ. නැත්තන් යන්න බලාපොරොත්තු වෙන අංශයට සුදුසුකම් සපුරාගෙන යන්න බලන්න. නැත්තන් තමන්ගෙ පුරුදු ක්ෂේත්‍රයට අදාල රැකියා ඉල්ලුමක් තියෙනවද බලල යන්න උත්සාහ ගන්න. යන්නන් වාලෙ යන්න එපා. ගිහින් මම පැනල වෙන රස්සාවක් හොයා ගන්නවා කියල හිතල විතරක් රට යන්න එපා.

    වැඩ පුළුවන් නම් ඇත්තටම මුදල් උපයන්න හොඳ රටක් ඊස්‍රායෙල් කියන්නෙ. හැබැයි වයිෆ්ව ගන්න, දරුවො ගන්න, හැමදාම හොරාට ඉන්න වගේ අදහස් තියෙනව නම් උත්සාහ නොකර ඉන්න. එහෙම රටක් නෙමෙයි ඒ. බින්දුවෙන් උඩට එන්න නං ඒ රට හොඳයි.

    සුභ පතනවා අපෙ එකාල ඔක්කොටම!