රට ගොඩනැගීමට ඔබගේ යෝජනා - ගෝඨාභය

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රට ගොඩනැගීමට ඔබගේ යෝජනා - ගෝඨාභය

    https://www.inclusivegovernance.lk/si/home/

    ඔයාලා ගාව රට ගොඩනගන්න අලුත් යෝජනා තියෙනවා නම් මේ වෙබ් සයිට් එකට ගිහින් පෝස්ට් කරන්න. මේක ගෝඨා කරන සයිට් එකක්.මම දැක්කා Paypal ගැන එහෙම දාලා තියෙනවා එක්කෙනෙක්.
    Site ඒක up කරලා ගනින් හු#තෝ මට යෝජනාවක් දාන්න ඕනෙ 😂😂😂😂😂😂
     
    • Haha
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    උට බැනල වැඩකුත් නෑ.. ඉන්නකන් පොහොට්ටුවට චන්දෙ දීලා රටත් පැනල තව කඩෙත් යන උන් මේකේ ඉන්නවා නේ

    ex @nicjosh83 @BINGU_PUTHA @Pathfinder_A2Z
    තැරි දාර බයියා යනු ජානමය වශයෙන් සම්මතයෙන් අපගමනය වූවෙකි , ඉතාමත් අවාසි සහගත තත්ව වලදී නිද්‍රා ශීලී හෝ ස්වාදීන ලෙස පෙනුනද අවස්ථාව ලද සැනින් තම බයි ගති ලොවට පෙන්වමින් හැසිරේ , තැරි දාර බයියන් කිසිදා පුනුරුත්තාපනය කල නොහැක
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    තැරි දාර බයියා යනු ජානමය වශයෙන් සම්මතයෙන් අපගමනය වූවෙකි , ඉතාමත් අවාසි සහගත තත්ව වලදී නිද්‍රා ශීලී හෝ ස්වාදීන ලෙස පෙනුනද අවස්ථාව ලද සැනින් තම බයි ගති ලොවට පෙන්වමින් හැසිරේ , තැරි දාර බයියන් කිසිදා පුනුරුත්තාපනය කල නොහැක

    පොහොට්ටු/UNP සක්කිලි කොහොමත් හදන්න අමාරුයි. රනිලායි මයිනයි ඩිල් දානවා දැක දැකත් පුක දීගෙන යන සක්කිලි ඉන්නවා කියන්නේ. මුන් මේ රට හොරා කෑවට කමක් නෑ කියන උන් නේ :yes::yes::yes:
     
    • Like
    Reactions: Oli_Vili