Site ඒක up කරලා ගනින් හු#තෝ මට යෝජනාවක් දාන්න ඕනෙරට ගොඩනැගීමට ඔබගේ යෝජනා - ගෝඨාභය
https://www.inclusivegovernance.lk/si/home/
ඔයාලා ගාව රට ගොඩනගන්න අලුත් යෝජනා තියෙනවා නම් මේ වෙබ් සයිට් එකට ගිහින් පෝස්ට් කරන්න. මේක ගෝඨා කරන සයිට් එකක්.මම දැක්කා Paypal ගැන එහෙම දාලා තියෙනවා එක්කෙනෙක්.
