රට ගොඩනැගීමට ඔබගේ යෝජනා - ගෝඨාභය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    රට ගොඩනැගීමට ඔබගේ යෝජනා - ගෝඨාභය

    https://www.inclusivegovernance.lk/si/home/

    ඔයාලා ගාව රට ගොඩනගන්න අලුත් යෝජනා තියෙනවා නම් මේ වෙබ් සයිට් එකට ගිහින් පෝස්ට් කරන්න. මේක ගෝඨා කරන සයිට් එකක්.මම දැක්කා Paypal ගැන එහෙම දාලා තියෙනවා එක්කෙනෙක්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හැමොටම කැම්පස් යන්න පුලුවන් කරාම ඩිග්‍රිය බල්ලට යනවනෙ බන්
     
    • Haha
    Reactions: Identity

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    71223338_2339606156349486_1039565759908413440_n.jpg
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    හැමොටම කැම්පස් යන්න පුලුවන් කරාම ඩිග්‍රිය බල්ලට යනවනෙ බන්

    ඒ ඉතින් එක එක දාන ඒවානේ. ඩිග්‍රී කරයෝනම් වැඩිය ඕනේ නෑ රටකට. ඒක එක හෙනයක්
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    හැමොටම කැම්පස් යන්න පුලුවන් කරාම ඩිග්‍රිය බල්ලට යනවනෙ බන්

    degriya kohomath ballata gihin iwarai :rofl:
    therumak nathi wedak
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    https://www.inclusivegovernance.lk/si/home/

    ඔයාලා ගාව රට ගොඩනගන්න අලුත් යෝජනා තියෙනවා නම් මේ වෙබ් සයිට් එකට ගිහින් පෝස්ට් කරන්න. මේක ගෝඨා කරන සයිට් එකක්.මම දැක්කා Paypal ගැන එහෙම දාලා තියෙනවා එක්කෙනෙක්.

    මචං ඔය page එකේ send button එක click කරහම අපි දාන යෝජනාව කොහේ හරි database එකක save වෙනවද ? නැත්නම් නිකම්ම page refresh වෙනවද ?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    මචං ඔය page එකේ send button එක click කරහම අපි දාන යෝජනාව කොහේ හරි database එකක save වෙනවද ? නැත්නම් නිකම්ම page refresh වෙනවද ?

    Thank you page ekata refresh venawa. Yojanawa database ekakata yanawa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,812
    113
    සේදවත්ත
    අනේ උබලගේ රෙද්දවල් කරන්න කලින් ඌට නඩු 11 තියනවා විසදගන්න . ඒ නඩු නවත්තන්න , විනිසුරුවරු බය කරන්න , බය වෙන්නේ නැති උන් වැලිගම යවන්න. එත් අමාරුනම් නීතිපතිව්ම අයින් කරන්න පැලැන් ගහන්න තියනවා. තව කොමිස් එන ප්‍රොජෙක්ට් මොනාද බලන්න ඕනේ , මහින්ද එක්ක ඔට්ටු වෙන්න ඕනේ කලින් වතාවේ උට්ට කරපුවට . උබලට ඔය ලනු අඹරල දෙන්නේ පරිප්පු නැතුව ගිලින්න කියලා . දාල සැනසියන් ඕය දාන එවගෙන් 10% විතර කරයි එච්චර තමා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    Thank you page ekata refresh venawa. Yojanawa database ekakata yanawa

    මචං උබට සුවර් නේද database එකක් තියෙනවා කියල ,
    නැත්නම් site cache වෙනවද දන්නේ නෑ
    මොකද දින්නට පස්සේ කිව්වොත් එහෙම database එකක් නෑ කියලා
    අපරාදෙනේ අපි පුක ඉරන් දාපු යෝජනා
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අනේ උබලගේ රෙද්දවල් කරන්න කලින් ඌට නඩු 11 තියනවා විසදගන්න . ඒ නඩු නවත්තන්න , විනිසුරුවරු බය කරන්න , බය වෙන්නේ නැති උන් වැලිගම යවන්න. එත් අමාරුනම් නීතිපතිව්ම අයින් කරන්න පැලැන් ගහන්න තියනවා. තව කොමිස් එන ප්‍රොජෙක්ට් මොනාද බලන්න ඕනේ , මහින්ද එක්ක ඔට්ටු වෙන්න ඕනේ කලින් වතාවේ උට්ට කරපුවට . උබලට ඔය ලනු අඹරල දෙන්නේ පරිප්පු නැතුව ගිලින්න කියලා . දාල සැනසියන් ඕය දාන එවගෙන් 10% විතර කරයි එච්චර තමා

    :yes::yes: ලනු නෙවෙ පොල් ලෙලි දෙන්නෙ :rofl:
     
    • Haha
    Reactions: Don GasCan

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    මචං උබට සුවර් නේද database එකක් තියෙනවා කියල ,
    නැත්නම් site cache වෙනවද දන්නේ නෑ
    මොකද දින්නට පස්සේ කිව්වොත් එහෙම database එකක් නෑ කියලා
    අපරාදෙනේ අපි පුක ඉරන් දාපු යෝජනා

    ඔච්චර බය වෙන්න එපා බන් දාපන්. මේ පාර ගෝඨා එන්නේ රට හදන්නම තමයි. දැන්ම මිනිහගේ ඔලුවට අදහස් දාන්න ඕනේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ උබලගේ රෙද්දවල් කරන්න කලින් ඌට නඩු 11 තියනවා විසදගන්න . ඒ නඩු නවත්තන්න , විනිසුරුවරු බය කරන්න , බය වෙන්නේ නැති උන් වැලිගම යවන්න. එත් අමාරුනම් නීතිපතිව්ම අයින් කරන්න පැලැන් ගහන්න තියනවා. තව කොමිස් එන ප්‍රොජෙක්ට් මොනාද බලන්න ඕනේ , මහින්ද එක්ක ඔට්ටු වෙන්න ඕනේ කලින් වතාවේ උට්ට කරපුවට . උබලට ඔය ලනු අඹරල දෙන්නේ පරිප්පු නැතුව ගිලින්න කියලා . දාල සැනසියන් ඕය දාන එවගෙන් 10% විතර කරයි එච්චර තමා

    මචන් බැරි නම් බෑ කියපන්...දැන් දවස් කීයක් බලන්හිටියද මිග් ගැන කතා කරන්න...තැන තැන පඩ talk දෙන්න කලින් කියපු දේ ඇත්ත කියල ඔප්පුකරපන් නැත්නම් statement එක ඉල්ලා අස්කරගනින් ....

    :baffled:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හැමොටම කැම්පස් යන්න පුලුවන් කරාම ඩිග්‍රිය බල්ලට යනවනෙ බන්
    ඔන්න කුහකකම මතුවෙනව. උගත්තු වැඩිවෙන තරමට තමයි රටක් දියුණු වෙන්නෙ. උන්ට අඩුගානෙ පිරටරක හරි රස්සා තියනව. නූගත් පොන්නයො හන්දිගානෙ රස්තියාදු වෙන එක තමයි දැන් තියන සාපෙ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    රට ගොඩනැගීමට ඔබගේ යෝජනා - ගෝඨාභය

    ow ow ගෝඨාභය , karanna bari nam palayan යෝජනා 1
    ow ow mayina , karanna bari nam palayan යෝජනා 2 :D