රට ගොඩනැගීමට ඔබගේ යෝජනා - ගෝඨාභය

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    https://i.ibb.co/59K8QmK/image.png

    :lol: :lol: :lol: (y)(y)

    image.png
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මචං උබට සුවර් නේද database එකක් තියෙනවා කියල ,
    නැත්නම් site cache වෙනවද දන්නේ නෑ
    මොකද දින්නට පස්සේ කිව්වොත් එහෙම database එකක් නෑ කියලා
    අපරාදෙනේ අපි පුක ඉරන් දාපු යෝජනා
    වැඩ නැනේ... ලින්ක් එක.... පුලුවන් එකෙක් දාපල්ල.... රාජපක්ශලා ඔක්කොමලා අර පොඩි උන් ටිකත් එක්කම අරන් කොහෙටෙ හරි ගිහින් ආයේ නෑවිදින් ඉන්න කියල ... අපි හිමීට මේක හදලා ගොඩ ගන්නම් කියල....
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sir me mage prashne. Cheena goo pora walin gas tanki pupurana ekata wisandumak denna bari weida
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    අනේ උබලගේ රෙද්දවල් කරන්න කලින් ඌට නඩු 11 තියනවා විසදගන්න . ඒ නඩු නවත්තන්න , විනිසුරුවරු බය කරන්න , බය වෙන්නේ නැති උන් වැලිගම යවන්න. එත් අමාරුනම් නීතිපතිව්ම අයින් කරන්න පැලැන් ගහන්න තියනවා. තව කොමිස් එන ප්‍රොජෙක්ට් මොනාද බලන්න ඕනේ , මහින්ද එක්ක ඔට්ටු වෙන්න ඕනේ කලින් වතාවේ උට්ට කරපුවට . උබලට ඔය ලනු අඹරල දෙන්නේ පරිප්පු නැතුව ගිලින්න කියලා . දාල සැනසියන් ඕය දාන එවගෙන් 10% විතර කරයි එච්චර තමා
    පියෝ ජෙප්පෙක් හිතන විදිහ