රට තණකොල අවශ්‍යයි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    රට තණකොල අවශ්‍යයි

    Wathila Creation ආයතනය අනුබද්ද Wathila Food Production ආයත‍නයෙහි නවතම නිෂ්පාදනය වන ක්ෂණික කොළකැද නිෂ්පාදනය සදහා
    රට තණකොල තොග වශයෙන් සැපයිය හැකි සැපයුම් කරුවන් වහාම අවශයයි

    විමසන්න
    Email : [email protected]
    Tel : 0112985985
    Fax : 011-2458956
     
    • Like
    Reactions: ~Archer~
    මචන් උබලාගේ staff එකට දෙන්නද හදන්නේ උදේටයි හවසටයි තේ වෙනුවට.....

    000203F9.gif
    000203F9.gif
    000203F9.gif
    000203F9.gif

     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගල්පාත මහත්තයා;10733166 said:
    මචන් උබලාගේ staff එකට දෙන්නද හදන්නේ උදේටයි හවසටයි තේ වෙනුවට.....

    000203F9.gif
    000203F9.gif
    000203F9.gif
    000203F9.gif


    අඩෝ වල් ගලා........ තෝ හිතුවද මගෙ ලග හරක් වැඩ කරනව කියල
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අන්තිමේදී උඔට ගැලපෙන රස්සාව හොයාගත්ත නේද ??? :lol:
    ඉතුරැ වෙච්ච බඩු උඔට හරි කන්න බැරියැ :P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    උබලා තණ කොල වලින්ද කොල කැද හදන්නේ?:oo: