රට තණකොල අවශ්‍යයි

අඩෝ වල් ගලා........ තෝ හිතුවද මගෙ ලග හරක් වැඩ කරනව කියල

කලින් හිතන් හිටියට, දැන් තමා හිතන් හිටපු දේ ස්ථිරවම දැන ගත්තේ...

මෙන්න වෙදාගේ කීර්තිමත් staff එක වෙදා කැද අරන් එනකන් මග බලන් ඉන්න විදිය



vg0tfe7k5lah_m.jpg

 

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    වෙදා 2012 සාගතේට මුනදෙන්න හදනවද කොහෙද :P
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    අඩෝ වල් ගලා........ තෝ හිතුවද මගෙ ලග හරක් වැඩ කරනව කියල

    නෑ නෑ, උබේ ලග හරක් වැඩ කරන්නේ නෑ. උබනේ හරක් ළග වැඩ කරන්නේ.....
    :lol::lol::lol::lol::lol::lol:
     

    Dileepa_J

    Active member
  • Wathila Creation ආයතනය අනුබද්ද Wathila Food Production ආයත‍නයෙහි නවතම නිෂ්පාදනය වන ක්ෂණික කොළකැද නිෂ්පාදනය සදහා
    රට තණකොල තොග වශයෙන් සැපයිය හැකි සැපයුම් කරුවන් වහාම අවශයයි

    මෙච්චර කාලයක් උඹ කාපුව වැමෑරුවනම් උඹට අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නැහැනෙ... රෙඩිමේඩ් රට තණකොළ කැඳනෙ එළියට එන්නෙ....
    :oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ..දැන් උඹේ ගෑනි රට තණකොලද ඉල්ලන්නේ? මෙහෙ ඒවා හරියන්නෙ නැහැලුද? උඹනම් තාම මෙහෙ ඒව කන්න ආසයිනෙ..