2023 කියන්නේ අලුත් අවුරුද්දක්. නියම අවුරුද්දක්.
ලංකාව දියුනු වෙනකන් කිය කිය හිටියොත් අපිට කවදාවත් දියුනු වෙන්න හම්බෙන්නේ නෑ.
ඒක හින්දා, මේ අලුත් අවුරුද්දේ පලවෙනිම මව්බිම පත්තරේ, 'රට තියලා අපි වෙනස් වෙමු' විශේෂාංගයෙන් මගේ ඔලුවේ තියෙන thoughts/ideas ටිකක් අපේ කොල්ලෝ කෙල්ලොන්ට කියන්න Chance එකක් මට හම්බුනා!
අද පත්තරේ, ඒ කියන්නේ ❨𝟤𝟢𝟤𝟥 ජනවාරි 𝟣 - මව්බිම❩ ගත්තා නම් අරගෙනම කියවන්න පුලුවන්. එහෙම ගන්න බැරි අය, පහල ලින්ක් එකෙන් ඔරිජිනල් PDF එක download කරගන්න.
මොකද හිතන්නේ කියලත් පල්ලෙහා Comment එකකින් කියාගෙන යන්න. තව කාට හරි වැදගත් වෙයි කියලා හිතනවා නම් යාලුවොත් එක්ක Share කරන්න.
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
ජය!
PDF: https://archive.mawbima.lk/backend/uploads/e_paper/Matrix-01-01-2023-Matrix1.pdf
Original Post -