රට තියලා අපි වෙනස් වෙමු - මව්බිම

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    2023 කියන්නේ අලුත් අවුරුද්දක්. නියම අවුරුද්දක්. 🚀

    ලංකාව දියුනු වෙනකන් කිය කිය හිටියොත් අපිට කවදාවත් දියුනු වෙන්න හම්බෙන්නේ නෑ.

    ඒක හින්දා, මේ අලුත් අවුරුද්දේ පලවෙනිම මව්බිම පත්තරේ, 'රට තියලා අපි වෙනස් වෙමු' විශේෂාංගයෙන් මගේ ඔලුවේ තියෙන thoughts/ideas ටිකක් අපේ කොල්ලෝ කෙල්ලොන්ට කියන්න Chance එකක් මට හම්බුනා!

    📰 අද පත්තරේ, ඒ කියන්නේ ❨𝟤𝟢𝟤𝟥 ජනවාරි 𝟣 - මව්බිම❩ ගත්තා නම් අරගෙනම කියවන්න පුලුවන්. එහෙම ගන්න බැරි අය, පහල ලින්ක් එකෙන් ඔරිජිනල් PDF එක download කරගන්න.

    💭 මොකද හිතන්නේ කියලත් පල්ලෙහා Comment එකකින් කියාගෙන යන්න. තව කාට හරි වැදගත් වෙයි කියලා හිතනවා නම් යාලුවොත් එක්ක Share කරන්න.

    🙏🏽 ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏🏽

    ජය! ❤️



    🔹 PDF: https://archive.mawbima.lk/backend/uploads/e_paper/Matrix-01-01-2023-Matrix1.pdf

    Original Post -

    Dilan Jayasekara MAtrix 1st og Jan 2023.JPG
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    වැඩක් වෙන්නේ නෑ. ලංකාවේ ගොඩයෝ බයියෝ ඉන්නකන් මේ රට හැදෙන්නේ නෑ උන් හැදෙන්න දෙන්නෙත් නෑ
    ඔබේ අදහසට බොහොම ස්තුතියි.
     
    • Like
    Reactions: Srilankan1