රට තුලට විදේශිකයින්ගේ පැමිණීම සීමා කිරීමට පියවර. #corona #3rdwave

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    රට තුලට විදේශිකයින්ගේ පැමිණීම සීමා කිරීමට යයි : විදේශගතව පැමිණෙන පිරිස් අතර කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ අගය ඉහළට
    http://nethnews.lk/article/85249

    🔴 යුද හමුදාපති​

    ගත වූ පැය 24 තුළ විදෙස්ගතව සිට පැමිණි 78 දෙනෙකු කොරෝනා අසාදිතයින් බවට හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.​

    හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, විශාල වශයෙන් පිට රටින් එන අයගෙන් කොවිඩ් ආසාදිතයින් සොයා ගැනීම යම් කිසි ආකාරයක රටට කොව්ඩ් ඇතුළු වීමේ තර්ජනයක් තිබෙන බවට පෙනෙන්නට තිබෙන බවය.

    🔴 ආයේ ශොට් එක දෙන්න යන්නේ සින්හලු. Drama is starting 🤣🤣 ස තමා හොදටම කරේ.

    🔴 Airport is closing soon.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248

    Monday Colombo shutdown karana ekak naha neda?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Monday Colombo shutdown karana ekak naha neda?
    පිස්සුද බන්. කොලභ වහන්නේ නැ. May තමා තිරනාත්මක මාසය. Government knowns it. July ණය ගෙවා ගන්න තව ණය ගන්න ක්‍රමයක් හොයන්නෙ.
     
    • Like
    Reactions: reddit

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    කොරෝනා රැල්ල එක්ක රටත් වැලලෙයි වගේ . හොදයි අවුරුදු 70 ජන්දේ දුන්න යක්ක පුතුන්ට. හොද වැඩේ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඩුබායි ඉඳන් හොංකොං වලට අැවිත් දවස් 21ක් කොරන්ටීන් ඉඳල PCR 3ක් කරලත් අහුනොවී කොරොන හැදිල හිටපු ඉන්දියන් ඵකෙක් ඊයෙ මාට්ටු වෙලා රට අැතුලෙදි.උෟට තියෙන්නෙ අර විකෘති වුන කොරෝන වෙෙරසේ.ඒව දකිනකොට ලංකාව ගැන පට්ටම බය හිතුනා..පරිස්සම් වෙයල්ල නිතරම..පෙරේතයො වගේ බොන්න යන්න ඵපා රට ඉඳන් ඵන උන් ඵක්ක..

    https://www.dimsumdaily.hk/new-vari...ghts-from-india-pakistan-and-the-philippines/
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මු ඉන්නේ එනකන් corona 3rdwave කට ඇරගෙන ..

    හිරිකිතයි..සජිත්ගේ ගෝලයෝ උබේ පුක පලනවා ඇති දවස පුරා,එක වේදනාවට thread දානවා
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,170
    1
    28,792
    113
    New Zealand වගේ රටවල් ඉන්දියාවෙන් එන කට්ටිය ban කරා. ලංකාවෙ පඩත්තල දේශපාලුවෝ තවමත් ලොකු අයියා කිය කිය ඕකුන්ට නිදහසේ එන්ඩ දෙනවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මු ඉන්නේ එනකන් corona 3rdwave කට ඇරගෙන ..

    හිරිකිතයි..සජිත්ගේ ගෝලයෝ උබේ පුක පලනවා ඇති දවස පුරා,එක වේදනාවට thread දානවා

    ridunada ubata??? ubalamai kiyanne sajiyata naginne ne kiyala. apahu puka palana kathawak kiyanawa?? deken ekak kiyapanko, ai gon gotha wage wanenne
    yako anduwa corona wawagena kana eka dakke neththe ubata madamulala set eka ube puka palana nisada
     
    • Like
    Reactions: tushi81

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    412
    83
    AUH, CMB , DXB
    Madai 25 lankawata yanna ticket uth book kara vaccine gaha gena. Dan kela weida danne naha. Maaaarama awul podi ekkena mathak wenakota. Awuruddakata wada dan lamaya langa indala. Patta home sick giya awurudde apu welawe indala. Mokata awada kiyala hithenawa. Apahu enneth naha kiyala hithagena oneway ticket dagaththe😭
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Madai 25 lankawata yanna ticket uth book kara vaccine gaha gena. Dan kela weida danne naha. Maaaarama awul podi ekkena mathak wenakota. Awuruddakata wada dan lamaya langa indala. Patta home sick giya awurudde apu welawe indala. Mokata awada kiyala hithenawa. Apahu enneth naha kiyala hithagena oneway ticket dagaththe😭
    Mona karannada ban oka ubata witharak thiyena prashnayak nemei..me kaale godak aya ohomai bn.be strong.💪.balu cheennu lokema kala damma virus ekak hadala..okunta nature eken kawada hari owata pala deyi..3 million maruwa kiyanne hithapanko..okunta sahenna onakamak thibila thiyenawa loke economy eka athin 1 wenna..trump hong kong awiluwa nisa kawada hari eliyata danna hithan hitapu virus eka ikmanatama eliyata damma..balu cheennu
     
    • Like
    Reactions: Banks PLK

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    412
    83
    AUH, CMB , DXB
    Mona karannada ban oka ubata witharak thiyena prashnayak nemei..me kaale godak aya ohomai bn.be strong.💪.balu cheennu lokema kala damma virus ekak hadala..okunta nature eken kawada hari owata pala deyi..3 million maruwa kiyanne hithapanko..okunta sahenna onakamak thibila thiyenawa loke economy eka athin 1 wenna..trump hong kong awiluwa nisa kawada hari eliyata danna hithan hitapu virus eka ikmanatama eliyata damma..balu cheennu
    Home sick gahuwama patta amarui ban. Kanna hithenneth naha. Dawal indala maha rea wenakam weda thibunath udenma aharenawa.ama giya awurudde gihin awith inna haduwata kohe innada lamaya mathak wenakota. Yannama haduwa. Company ekata kiyala emergency leave ekakuth illa gathrha no pay. Edama airport wahuwa. Godak denek job nathuwa visa expire wela salli nathuwa godak duk winda. Mata nam ehema une naga. Positive wela room ekata wela inna una dawas 35k ekata salaryth full gewwa. Eth ara lamayage hurathal wayase langa inna nathi feeling Eka nam hena ma awul bro. Rate corona wadi wena Eka genath hithanna one thamai. Eth ape rate nam minissu gena hithanne nathuwa godak amaru karanawa. Denatath lanka wars yana flight ekaka lankawe ayata yanna puluwan 75 i. Eh wage rules nam wena kisima rataka damme naha. Meheth masekata serayak pcr karanawa. Samahara kaleta sathi deken dekata. Polim wala indala peya ganan. Vaccine gaha gannath ehemai. Balamu mokada wenne kiyala
     
    • Like
    Reactions: SLBlackKnight