රට දාලා යන අයට රෝහිත ගෙන් කනේ පහරක්..

harshaprasad

Active member
  • Aug 24, 2021
    171
    201
    43
    ahingsaka api rata yanne kanna bonnawath nethi nisaa, unta moko bng api salli tika gahala aathal eken innawa, aduma tharam job ekak wath ne, jeewitha kaaletama salli thiyanwa, ape salli walata tax gahala un sepey innawa.
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    රොහීත රාජපක්ශ මහතා සහ එම මැතිණිය සිය පුතු සමඟ අපේම සිංහලෙන් පිලිසඳරක යෙදෙන සුන්දර අවස්තාවක්... :love: අසන්න ඔවුන් ලංකාවේ සුන්දරත්වය විස්තර කරන අයුරු...

    අපේ කම ගැන හිතට ආඩම්බරයක් දැනුනානම් #share #like කරන්න



    පොඩ් රෝහිත නෙම්යි mummy ව පයිසෙ කට මායිම් කරේ....... ok ok ok kivva mummy ta bye kivva........‍රාජපක්ස කියන්නෙ gammac tamai doo.......:yes:
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අපේ තාත්තා අගමැති වෙලා බාප්පා ජනාධිපති වෙලා අයියා ක්‍රීඩා ඇමති වෙලා හිටියානම් අපිත් රට යන්නේ නෑ යකෝ එහෙනම් අපිත් රොකට් එකක් යවලා කාර් රේස් පැදලා සිංදුවක් කියලා ක්‍රිකට් ගහලා ආතල් එකේ ඉන්නවා. මොකද ළමයින්ට ගෑණිට කන්න දෙන්න රස්සාවක් කරන්න කියලද 😁😁😁😁
    අපිත් මුන් ගේ වගේ පරම්පරාවක උනා නම් ළමයින්ට ඉංග්‍රීසි තියා මෙලෝ ලබ්බක් උගනන්නේ නෑ . ඔකද උන් ඕව ඉගෙන ගෙන හම්බ කරන්නද ? තාත්ත හම්බ කරපු දේවල් වියදම් කරන්න පරම්පරාව හද හද ඉන්නවා මිසක් .
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ තරුණ අම්ම - මේ ළමයට කතා කරන බාසාව ඉංග්‍රීසි කියල මට නම් හිතෙන්නෙ නෑ..
    චිචී මල්ලි කියල තියෙන්නෙ සත්‍යම තමයි...
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    උන්ව පෝෂණය කරන බූරුවො ටික දාල රට යන්න ඌට පිස්සුද බං
     

    harshaprasad

    Active member
  • Aug 24, 2021
    171
    201
    43
    apith anith unge salli walin kaala beela innawanang rata daala yanna one ne bng. ape salli walin un sathutin innawa.
     

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43


    කවුරුත් ලංකාව හැර දාලා සැප සම්පත් හොයාගෙන යන්න හදන වෙලාවක තමන්ගේ දැනුමෙන්, මහන්සියෙන් උපයා ගත් ධනයෙන් ව්‍යාපාර හදල, දහස් ගණන් රැකියා ලබාදීල, ආණ්ඩුවට මිලියන ගනනක් බදු ආදායම් ලබා දීල කරන සේවයට අපි ඔබට ණය ගැතියි.

    අපේ රටට දැන්අවශ්‍ය මෙවැනි රටට ආදරේ දැයේ දරුවන් නොවේද?? ❤❤❤❤❤
    Muta THATHA horakapu salli thibe.LANKAWE APITA KO????
     
    • Angry
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,646
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    Muta THATHA horakapu salli thibe.LANKAWE APITA KO????

    ඉරිසියාවට කියන කතා :oo:
    මෙතුමා ලෝකය පිළිගත් අභ්‍යවකාශ ඉංජිනේරුවෙක්. නාසා එකට උපදෙස් දීලා ලොකු ගාණක් හොයනවා. එතුමට හොරාකන්න ඕන නෑ.