** රට දිනවන්න ** මේ පාරෙන් එන්න **

Dec 8, 2014
129
8
0
ඔය පනත අන්තර්දාන වෙලා කියල මයිත්‍රී පහුගිය දවස්වල කෑ ගගා හිටිය මතකයි. මොකද වෙලා තියෙන්නෙ මචන්?? සේනක බිබිලෙට මැරෙන්න උනෙත් ඔය පනත නිසා නේද?

මිනිහ දැන් කියන්නේ මිනිහ පණත හැදුව කරපු වැඩේ අතුරුදහන් උනා කියලනේ...
එතකොට එකේ ෆොටෝ කොපියක් වත් මිනිහ ලග නැද්ද ඇයි මෙන්න මම හදපු එක කියල පෙන්නන්න..
ඇයි යකෝ පණතක් හැදුවම අමාත්‍යංශ ලේකම් කෙනෙක් ඉන්නවා නීති උපදේසේකල ඉන්නවා ඒගොල්ලෝ ලගටත් එකේ කොපියක් යනවා...
අනික මම මහන්සි වෙලා කරපු වැඩේ කොපියක් මං ලග නොතියන් ඉන්නවද...
මිනිහ අමාත්‍යංශේ ඉන්නකං කිසිම වැඩක් කරේ නෑ... දැන් බොරුවට කරා ඒවා අතුරුදහන් කරාලු...
දුන්න ජනාධිපතිට draft එකක් නං හදල මෙන්න මෙහෙමයි පණත හදන්න යන්නේ කියල..
ඒ උනාට පණත ඕක හැදුව නෑ..
දැන් බොරුවට වැඩ නොකර අයිස් ගගා ඉදල එක අතුරුදන් එක අතුරුදන් කියල..
කෝ ඉතින් වැඩක් කරානං නැද්ද කොපියක්..
මේවටත් රැවටෙන ගොන්නු මේ රටේ ඉන්නවනේ බං..:rofl::rofl::rofl::rofl:
 
dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    අඩෝ උඹ මේකේද?? එකී මම බැලුවේ මාමාගෙන් උත්තර දෙන දේවල් ලියාගේනේ එන්නේ ගියාවත් ද කියල
     
    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    වසලයෙක්ට ඔබේ වටිනා මනාපය පළකර රටේ විනාශය කරා යන පව්කාර ගමනේ කොටස් කරුවෙකු වීමට ඔබත් සිතා සිටීද?

    එහෙනම් මහින්දට ජන්දය දෙන්න.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෛත්‍රිපාලගේ මුසාවලට අපි රැවටුනා
    ඒක නිසා
    උබ පුka දෙන්නේ නැතුව නිදාගනින්​

    මේ පාරෙන් ආවොත් uකවලා යවන්නේ
    :P

    :rofl::rofl::rofl::rofl:අතිශය ලොල් සහගත කමෙන්ට් එකකි