***මොන රෙද්දක්ද ඕයි මේ***
මොන බම්බුවක්ද ඔයි මේ චන්ද කාලේ හැම එකාම මේ hive මගුලක් අල්ලන් කියවන්නේ රෙද්ද..
බම්ප් වෙලා තියෙන ත්රෙඩ් වලින් 80% ඔක්කොම මේ hive මගුලක් ගැන...
යකෝ මේ ජනාධිපතිවරණෙ කාලේ..
ඔය ත්රෙඩ් ආයේ දාන්න එපා...
වරෙන් සේරම දේශපාලනේ කතා කරන්න....
වංචාකාර මෛත්රීගේ ඇත්ත ස්වරූපේ රටේ හැමෝටම පෙන්වන්න..
රටේ විජයග්රහණයට උර දීමට ඔබත් මේ පාරෙන් එන්න...
චිරං ජයතු ජනපතිදුනි...