රට දියුණු කරන්නේ කොහොමද ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ කම්මැලි කමෙන් කාගෙන් හරි දෙන ආධාරයක් අරන් ජිවත් වෙන්න, දේශපාලකයෙක් ගේ බත් පැකට් එක
    නැත්නම් තහඩු කෑල්ලට රට පාවල දෙනවා. බලන්නෙම නිකන් වැඩක් නොකර කන්න බොන්න. සමුර්දිය උනත් ගත්තු උන් දිගටම එකෙන් ජිවත් වෙන්න හදනවා මිසක් රස්සාවක් කරන්න බලන්නේ නැහැ. එකයි අපේ රට මෙහෙම දුප්පත් වෙලා තියෙන්නේ.

    එකට චිනේ වගේ ඉන්න මිනිස්සු මහන්සිවෙලා වැඩ කරලා දියුණු වෙනවා. අනෙක් හැම දියුණු රටේම එහෙමයි, ඉස්කෝලෙන් එලියට අපු ගමන් රස්සාවක් හොයාගන්නවා, මුලින් හොයාගන්නේ හෝටලේක පිගන් හෝදන ජොබක් වෙන්න පුළුවන් හැබැයි තමන් තනියෙන් නැගිටින්න පුරුදු වෙනවා.

    ඇයි අපේ රජයට බැරි නිකන් ජනසවි. සමුර්දි වගේ දෙන්නේ නැතුව ඉඩම් කැල්ලක් නොමිලේ දීලා (සින්නකර ඕනේ නැහැ. රටේ ඉඩම් ඕනෙතරම් තියෙනවා වවන්න පුළුවන්) ඒ මිනිසුන්ට කියල මොනවා හරි වවන්න. අපිට පිට රටවලට යවන්නත් පුළුවන්. විදේශ විනිමය.

    සමුද්‍රි නිකන් දෙන්නේ නැතුව මිනිස්සු පොලබවන්න ඕනේ පොඩ්ඩක් හරි වැඩි ගානක් දීල හරි ඒ වගේ දෙකට.

    එක ගමක එකෙක් දෙන්නෙක් වැඩේ කරලා දියුණු වෙනවා දැක්කොත් අනිත් උනුත් එනවා වැඩේට.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Minissunta baninna epa...deshapaalanayata banapan...minissu duk windinawa deshapalakaya okkoma awul karanwa...me rata winasa kare deshapaalakaya...anika cheene gana nam katha karanna epa ban...
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Minissunta baninna epa...deshapaalanayata banapan...minissu duk windinawa deshapalakaya okkoma awul karanwa...me rata winasa kare deshapaalakaya...anika cheene gana nam katha karanna epa ban...
    දේශපාලකයෝ පත් කරන්නෙත් මිනිස්සු
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දේශපාලකයෝ පත් කරන්නෙත් මිනිස්සු

    ow minissu ratata jaathiyata adareyi...deshapaaluwo use karanne eka...jaathiya aagama awussanawa, ekko eka langin yana deyak...minissu chande denwa...ow minissuth waradi anagarika darmapala thuma kiwwa kaageda warada kiyala, ethumata lankawe inna bari kaleth deshapaaluwo, un me system eka wenas karanna denne naa...un kamathi minissu me widiyata innawata...mokada unge business duwanna godak lesi mehema...
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    වැරැද්ද දේශපාලනේ.. උන් තමා ඔය පිනට කන බත් බැලයෝ ඇති කරේ බඩු බෙදලා... දැන් ඕව අයින් කරන්න බැහැ මොකද කරොත් අවුරුදු 5 චන්දෙන් ආන්ඩුව පරදින නිසා (මොකද ඔය ක්‍රම අයින් කරහම අවු 2ක් විතර උත්ඝෝශන.. ඊට පස්සෙ අරූ කරන්න දෙයක් නැතිපාර අමාරුවෙන් කම්මැලි කම අතැරල වැඩ කරන්න ගන්නවා:lol: හැබැයි සාර්තක වෙන්න අවුරුදු 4,5ක් යනවා.. total අවු 6/7ක්.. හැබැයි අවුරුදු 5න් චන්දෙ එනවා ඉතිම් ආන්ඩුව පරදිනවා ඒකෙන් ආන්ඩුවත් නැහැ ඊලග ආන්ඩුව අරුන්ට ආපහු සමෘදි දුන්නොත් මේ ආන්ඩුව අමාරුවෙන් කරපු වැඩපිලිවෙලත් ඉවරයි..:(

    ඕකයි ඇත්ත තත්වේ... බය නැතුව ආන්ඩුවකට වැඩේට බහින්න පුලුවන් ආන්ඩුවක ආයු කාලෙ අවු 10ක් වගේ උනානම්..:no: (එහෙමයි කියල අවු 10ක් එකදිගට කරන්න නීති හදන්නත් බැහැ, පේනවනෙ යහපාලනේ වගේ එකක් කරුමෙට ඇවිත් අවු 10ක් තිබ්බොත් සිරි ලංකාවත් නෑ:growl:)

    ඔය ප්‍රශ්න මැදින් අමාරුවෙන් mange කරන් ගේම ගහන එක සෑහෙන අමාරුයි...

    මම personally මහින්දට thank කරන්වා ඔය සීන් එකේදී මොකද පොරගෙ කාලෙ අලුතෙන් සදි දුන්නෙ නෑ.. තිබ්බ ඒවත් ටික ටික ගත්ත ඔහොම මිනිස්සුන්ගෙ ජීවන මට්ටම උඩට අරන්... යහපාලනේ ආපහු ඒක කෑවා :growl:
     

    siberian Loku

    Active member
  • Jul 3, 2018
    268
    109
    28
    dunna yako oka samurdi ya ganne salli thiyana apthma un, yahapalanayen unge unta dunna
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    podi kale indan hama dema nikan dena eka nawaththala nayata denna.. ethkota minissu naya gewana ona nisa wada karanawa..
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    රටේ මිනිස්සු අවුරුදු ගානක් හැඩගැහිල ඉන්න මන්ද මානසිකත්වයෙන් මුදවන එක ලේසි නෑ දැන් බලපන් මොකක් හරි ඉදිරිය ගැන හිතල මොකක් හරි ක්‍රමයක් මාරු කරන්න හදන හැම වෙලාවකම වෘත්තීය සමිති කියයි අරක කියයි මේක කියල උන්ට පරණම ක්‍රෙම් ඉල්ලලා මැරෙන්න දගලනව කාලකන්නි බං
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    රටක මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස් කරන්න නම් ධනවාදී, නිදහස් වෙළඳපොල යාන්ත්‍රණයට ඉඩ දෙන ක්‍රමයක් තියෙන්න ඕනේ. පුළුවන් තරම් අන්ත අකාර්යක්ෂම ආණ්ඩු මැදිහත් වීම් අඩු කරන්න ඕනේ. ලංකාවේ තාම තියෙන්නේ සමාජවාදී ප්‍රතිපත්ති, එකයි ඉස්සරහට යන්න අමාරු. අති දැවැන්ත අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් තියෙන්නේ, මොකද ආණ්ඩුව හිතනවා මිනිස්සුන්ට ඕන හරිම, හොඳම දේ දන්නේ ආණ්ඩුව කියලා.
    ධනවාදී ප්‍රතිපත්ති ගේන එක අමාරු වැඩක්. පෞද්ගලීකරණය, වෙන රවටල් එක්ක නිදහස් වෙළඳ ගිවිසුම්, ආනයන බදු අඩු කිරීම වගේ දේවල් ජනප්‍රිය අදහස් නෙමෙයි. ඒවා කෙටිකාලීනව හොඳයි වගේ පෙනුනට, දිගුකාලීනව හොඳ නෑ.
    සරලව, යල්පැන ගිය සමාජවාදයෙන් අයින් වෙන්න වෙන්න, රටේ මිනිස්සුන්ග් ජීවන තත්වය ඉහල යයි.
     
    • Like
    Reactions: siberian Loku