අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ කම්මැලි කමෙන් කාගෙන් හරි දෙන ආධාරයක් අරන් ජිවත් වෙන්න, දේශපාලකයෙක් ගේ බත් පැකට් එක
නැත්නම් තහඩු කෑල්ලට රට පාවල දෙනවා. බලන්නෙම නිකන් වැඩක් නොකර කන්න බොන්න. සමුර්දිය උනත් ගත්තු උන් දිගටම එකෙන් ජිවත් වෙන්න හදනවා මිසක් රස්සාවක් කරන්න බලන්නේ නැහැ. එකයි අපේ රට මෙහෙම දුප්පත් වෙලා තියෙන්නේ.
එකට චිනේ වගේ ඉන්න මිනිස්සු මහන්සිවෙලා වැඩ කරලා දියුණු වෙනවා. අනෙක් හැම දියුණු රටේම එහෙමයි, ඉස්කෝලෙන් එලියට අපු ගමන් රස්සාවක් හොයාගන්නවා, මුලින් හොයාගන්නේ හෝටලේක පිගන් හෝදන ජොබක් වෙන්න පුළුවන් හැබැයි තමන් තනියෙන් නැගිටින්න පුරුදු වෙනවා.
ඇයි අපේ රජයට බැරි නිකන් ජනසවි. සමුර්දි වගේ දෙන්නේ නැතුව ඉඩම් කැල්ලක් නොමිලේ දීලා (සින්නකර ඕනේ නැහැ. රටේ ඉඩම් ඕනෙතරම් තියෙනවා වවන්න පුළුවන්) ඒ මිනිසුන්ට කියල මොනවා හරි වවන්න. අපිට පිට රටවලට යවන්නත් පුළුවන්. විදේශ විනිමය.
සමුද්රි නිකන් දෙන්නේ නැතුව මිනිස්සු පොලබවන්න ඕනේ පොඩ්ඩක් හරි වැඩි ගානක් දීල හරි ඒ වගේ දෙකට.
එක ගමක එකෙක් දෙන්නෙක් වැඩේ කරලා දියුණු වෙනවා දැක්කොත් අනිත් උනුත් එනවා වැඩේට.

හැබැයි සාර්තක වෙන්න අවුරුදු 4,5ක් යනවා.. total අවු 6/7ක්.. හැබැයි අවුරුදු 5න් චන්දෙ එනවා ඉතිම් ආන්ඩුව පරදිනවා ඒකෙන් ආන්ඩුවත් නැහැ ඊලග ආන්ඩුව අරුන්ට ආපහු සමෘදි දුන්නොත් මේ ආන්ඩුව අමාරුවෙන් කරපු වැඩපිලිවෙලත් ඉවරයි..
(එහෙමයි කියල අවු 10ක් එකදිගට කරන්න නීති හදන්නත් බැහැ, පේනවනෙ යහපාලනේ වගේ එකක් කරුමෙට ඇවිත් අවු 10ක් තිබ්බොත් සිරි ලංකාවත් නෑ
)