රට දියුණු වෙන්නේ නැත්තේ ඇයි?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ඝණයෝ තමා ප්‍රධානම හේතුව . සංකෘතිය සබ්‍යත්වය උස්සන් එනවා කිසිම දෙයක් කරන්න දෙන් නෑ.
     

    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    වේස ජෙප්පෝ තමා.ඕකුන් ටික මැරෙනකන් රට දියුණු වෙන්නේ නෑ.ආයෝජනයක් එන්න නෑ බිල්ලෝ මවලා එලවනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    හාමුදුරුවො කියන පොයින්ට් එක හරි ඉතින්. බුද්ධිගලනය කියන්නෙත් ඕකට තමා

    ඝණයෝ තමා ප්‍රධානම හේතුව . සංකෘතිය සබ්‍යත්වය උස්සන් එනවා කිසිම දෙයක් කරන්න දෙන් නෑ.
    අහල බලපන් ඒකම තමා කියන්නෙ
     

    Sen-lu

    Well-known member
  • කාටවත් කිසි වගකීමක් හෝ වගවීමක් නෑ.

    බලපං
    බෝම්බ ගැහුව වගකියන්න එකෙක්නෑ.
    මහ බැංකුව කැඩුව වගකියන්න එකෙක්නෑ.
    මෝඩම ආර්ථික ප්‍රතිපත්ති, ව්‍යාපෘති කරල රට බංකොලොත් කරා වගකියන්න එකෙක්නෑ.
    සීනි වලින් හොරාකෑව වගකියන්න එකෙක්නෑ
    තව කොයිතරම් ඔය වගේ දේවල් තියෙනවද බං කියල වැඩක් නෑ.
    හාමුදුරුවරුවෝ කියපු එක බැලුවනම් නෑ තේරුමක් නෑ ඕව බලල
     
    • Like
    Reactions: Any.key

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,113
    852
    113
    සියලු බුදුවරු සහ සක්විති රජවරු පහල වන එකම රට මේ දිවයින.
    එකයි "ලෝකෙම උතුම් රට" කියන්නේ.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේ රටේ ගොන් ජනතාව හින්දා.
    දේශපාලකයා එතෙන්ට යැව්වේ මුන්.
    ඒකා හොඳ නැත්නම් ගෙදර යවන්න ඕනි මුන්.. ජොකා මල්ලී කියන එකා හිරේ දාලා ඉද්දිත් ජන්ද දීලා දිනුවා. හිරේ ඉන්න එකෙක්ට ජන්ද දීලා දිනෙව්වා කියන්නේ ඉට වඩා ගොන් ගස් ලෝකේ නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රනිල් 36%+ බදු ගහද්දීත් මීක් නැතුව ඉන්න බයියෝ නිසා