රට දියුණු වෙන්නේ නැත්තේ ඇයි?
Don GasCan Well-known member Nov 3, 2010 43,720 50,089 113 සේදවත්ත Nov 3, 2022 #2 ඝණයෝ තමා ප්‍රධානම හේතුව . සංකෘතිය සබ්‍යත්වය උස්සන් එනවා කිසිම දෙයක් කරන්න දෙන් නෑ.
Nadu loki rox Active member Jul 20, 2022 280 204 43 23 panadura Nov 3, 2022 #3 වේස ජෙප්පෝ තමා.ඕකුන් ටික මැරෙනකන් රට දියුණු වෙන්නේ නෑ.ආයෝජනයක් එන්න නෑ බිල්ලෝ මවලා එලවනවා.
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,684 100,974 113 Nov 3, 2022 #4 හාමුදුරුවො කියන පොයින්ට් එක හරි ඉතින්. බුද්ධිගලනය කියන්නෙත් ඕකට තමා Don GasCan said: ඝණයෝ තමා ප්‍රධානම හේතුව . සංකෘතිය සබ්‍යත්වය උස්සන් එනවා කිසිම දෙයක් කරන්න දෙන් නෑ. Click to expand... අහල බලපන් ඒකම තමා කියන්නෙ
හාමුදුරුවො කියන පොයින්ට් එක හරි ඉතින්. බුද්ධිගලනය කියන්නෙත් ඕකට තමා Don GasCan said: ඝණයෝ තමා ප්‍රධානම හේතුව . සංකෘතිය සබ්‍යත්වය උස්සන් එනවා කිසිම දෙයක් කරන්න දෙන් නෑ. Click to expand... අහල බලපන් ඒකම තමා කියන්නෙ
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,993 113 Kandy Nov 3, 2022 #5 Hey my fellow elakiriyans, you don't have to play the video, thumbnail enough Reactions: හෙළයෙක්
Sen-lu Well-known member Mar 13, 2019 13,725 34,229 113 In the Dark Tranquillity at the Midway Through ∞ Nov 3, 2022 #6 කාටවත් කිසි වගකීමක් හෝ වගවීමක් නෑ. බලපං බෝම්බ ගැහුව වගකියන්න එකෙක්නෑ. මහ බැංකුව කැඩුව වගකියන්න එකෙක්නෑ. මෝඩම ආර්ථික ප්‍රතිපත්ති, ව්‍යාපෘති කරල රට බංකොලොත් කරා වගකියන්න එකෙක්නෑ. සීනි වලින් හොරාකෑව වගකියන්න එකෙක්නෑ තව කොයිතරම් ඔය වගේ දේවල් තියෙනවද බං කියල වැඩක් නෑ. හාමුදුරුවරුවෝ කියපු එක බැලුවනම් නෑ තේරුමක් නෑ ඕව බලල Reactions: Any.key
කාටවත් කිසි වගකීමක් හෝ වගවීමක් නෑ. බලපං බෝම්බ ගැහුව වගකියන්න එකෙක්නෑ. මහ බැංකුව කැඩුව වගකියන්න එකෙක්නෑ. මෝඩම ආර්ථික ප්‍රතිපත්ති, ව්‍යාපෘති කරල රට බංකොලොත් කරා වගකියන්න එකෙක්නෑ. සීනි වලින් හොරාකෑව වගකියන්න එකෙක්නෑ තව කොයිතරම් ඔය වගේ දේවල් තියෙනවද බං කියල වැඩක් නෑ. හාමුදුරුවරුවෝ කියපු එක බැලුවනම් නෑ තේරුමක් නෑ ඕව බලල
dilann Well-known member Jul 6, 2018 68,074 167,968 113 එකමත් එක රටක Nov 3, 2022 #7 හෙළයෙක් said: හාමුදුරුවො කියන පොයින්ට් එක හරි ඉතින්. බුද්ධිගලනය කියන්නෙත් ඕකට තමා Click to expand... ලංකාවේ ද සියලු බුදුවරු හිටියේ ?
හෙළයෙක් said: හාමුදුරුවො කියන පොයින්ට් එක හරි ඉතින්. බුද්ධිගලනය කියන්නෙත් ඕකට තමා Click to expand... ලංකාවේ ද සියලු බුදුවරු හිටියේ ?
R rajitha.wijayaratne Well-known member Jun 14, 2017 1,113 852 113 Nov 3, 2022 #8 සියලු බුදුවරු සහ සක්විති රජවරු පහල වන එකම රට මේ දිවයින. එකයි "ලෝකෙම උතුම් රට" කියන්නේ.
stasia Well-known member May 28, 2018 12,813 26,352 113 כדור הארץ Nov 3, 2022 #9 මේ රටේ ගොන් ජනතාව හින්දා. දේශපාලකයා එතෙන්ට යැව්වේ මුන්. ඒකා හොඳ නැත්නම් ගෙදර යවන්න ඕනි මුන්.. ජොකා මල්ලී කියන එකා හිරේ දාලා ඉද්දිත් ජන්ද දීලා දිනුවා. හිරේ ඉන්න එකෙක්ට ජන්ද දීලා දිනෙව්වා කියන්නේ ඉට වඩා ගොන් ගස් ලෝකේ නෑ
මේ රටේ ගොන් ජනතාව හින්දා. දේශපාලකයා එතෙන්ට යැව්වේ මුන්. ඒකා හොඳ නැත්නම් ගෙදර යවන්න ඕනි මුන්.. ජොකා මල්ලී කියන එකා හිරේ දාලා ඉද්දිත් ජන්ද දීලා දිනුවා. හිරේ ඉන්න එකෙක්ට ජන්ද දීලා දිනෙව්වා කියන්නේ ඉට වඩා ගොන් ගස් ලෝකේ නෑ
ruchira55 Well-known member Mar 23, 2012 40,011 40,929 113 Nov 3, 2022 #10 රනිල් 36%+ බදු ගහද්දීත් මීක් නැතුව ඉන්න බයියෝ නිසා