රට දුප්පත්කල සුද්දා දුන් ලණුව හෙළිවෙයි
රට දුප්පත්කල ජාතිය විනාශ කල සුද්දා දුන් ලණුව හෙළිවෙයි.කෝ මේ සිරිසේන?
බේබදුකම පුරුදු කිරිමෙන් ඉන්ග්‍රිසි පාලනය මේ රට පුරා ශාපයක් පතුරුවා ඇත - පුරුදු කරේ ඉදලා හිටලා බොන එක නෙමේ..බේබදුකම ..විලියම් ග්‍රෙගරිම ඒක කියලා තියනවා..
කුඩ්ඩො පස්සේ යන්න කලින් සිරිසේන, බේබද්දොයි-තැබැරුම් වලට ලයිසන්දෙන සිරිසේනගේ ගෝලයෝ පස්සෙයි ගියොත් නරකද මම අහන්නේ ?

Last edited: