රට දුප්පත්කල සුද්දා දුන් ලණුව හෙළිවෙයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රට දුප්පත්කල සුද්දා දුන් ලණුව හෙළිවෙයි

    රට දුප්පත්කල ජාතිය විනාශ කල සුද්දා දුන් ලණුව හෙළිවෙයි.කෝ මේ සිරිසේන?

    50675760_538981846605372_161351463065354240_n.jpg


    බේබදුකම පුරුදු කිරිමෙන් ඉන්ග්‍රිසි පාලනය මේ රට පුරා ශාපයක් පතුරුවා ඇත - පුරුදු කරේ ඉදලා හිටලා බොන එක නෙමේ..බේබදුකම ..විලියම් ග්‍රෙගරිම ඒක කියලා තියනවා..

    කුඩ්ඩො පස්සේ යන්න කලින් සිරිසේන, බේබද්දොයි-තැබැරුම් වලට ලයිසන්දෙන සිරිසේනගේ ගෝලයෝ පස්සෙයි ගියොත් නරකද මම අහන්නේ ?:P
     
    Last edited:
    • Like
    Reactions: barath dpriye

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,872
    113
    හස්තිශෛලපුර
    සුද්දා ඉන්දියාවටත් ඕකම කරා නේ? එත් උන් දැන් ශක්තිමත් ජාතියක් වෙන්නයි අපි ගිඟන ජාතියක් වෙන්නයි වෙනස මොකක්ද බන්?
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    අනේ නිකන් ගොන් ජෝක් නොදා ඉඩහන්.. සුද්දාගෙන් අනිත් ඒවා ගත්තේ නැහැ මල පෙරේතකමට බොන එක ගත්තා. අනික් රටවලත් බොනවා හුත්.... එත් මෙහෙම සුනාමි ගැහිල්ලක්... හිකෙයි සන්...
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සුද්දා ඉන්දියාවටත් ඕකම කරා නේ? එත් උන් දැන් ශක්තිමත් ජාතියක් වෙන්නයි අපි ගිඟන ජාතියක් වෙන්නයි වෙනස මොකක්ද බන්?

    උන්ට රට ගැන කැක්කුමක් තිබ්බනේ බන් .ටිකක් හිතපන්කෝ.රටක් ගැන වගේ වගක් නැති ජාතියකට ලිමිට්ලස් බොන්න පුරුදුකොරාම මොකකින් මොකක්වෙයිද කියලා? :rolleyes:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    limit එකක් තියාගෙන බොන්න පුරුදු කොරේ නෑ සුද්දා.ඒකතමයි තාම තියෙන්නේ...:rolleyes:

    Purudu karanna moko babalada ban? dan itin ehenam purudu wenna puluwan ne... eka suddage waraddak nemei... sinhalunge limit nathathikama...

    kasippu , ra beepu ewunta itin aye mona saukyada ...
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Purudu karanna moko babalada ban? dan itin ehenam purudu wenna puluwan ne... eka suddage waraddak nemei... sinhalunge limit nathathikama...

    kasippu , ra beepu ewunta itin aye mona saukyada ...

    ආයි බලපන්කෝ උඩ පෝස්ට් එක.limitless බේබදුකම කවුද පුරුදු කරේ කියලා සිoහල තෙරෙනවනම් උඹට තෙරෙවි....:angry:
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    limit එකක් තියාගෙන බොන්න පුරුදු කොරේ නෑ සුද්දා.ඒකතමයි තාම තියෙන්නේ...:rolleyes:
    වරෙන් සුප්පුවක් ගහලා පොවන්න ගල් බාගයක්.. කතාවනම් කොහොමද? ලෝකේ ශේෂ්ටතම ජාතිය.. හැබැයි ද්රින්ක් එක ෂොට් ගානට බොන්න බැහැ.. බෝතලේම ගසනවා.. ලෝකේ අනිත් රටවලට පුළුවන් තොපිට තමා බැරි..
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    ආයි බලපන්කෝ උඩ පෝස්ට් එක.limitless බේබදුකම කවුද පුරුදු කරේ කියලා සිoහල තෙරෙනවනම් උඹට තෙරෙවි....:angry:

    ko monawada liyala thiyenne? pissuda ban.. robert karaya hamadama kiwwe sinhalunta naaa... baa... kiyala thamai... unta mokuth bane kohomath... :yes:

    danuth demala, muslim minissu nisa rata duwanawa... nathnam meka suddatama yai
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Sirage malayage bebadukama awulak nadda?
    ඌ පොරක්ලුනේ.. බිලා කොටු පැන්න උන්. පිහිපාර කාපු උන්, වයග්‍රා ගහලා කොල්ලොන්ගේ ආතල් ගත්තු ගැනු ඒ වගේ උන් තම සිංහල ජාතිය ගොඩ ගන්න එන්නේ..



    #කෑරිසුද්දාරටකෑවා..
     

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ

    කුඩ්ඩො පස්සේ යන්න කලින් සිරිසේන, බේබද්දොයි-තැබැරුම් වලට ලයිසන්දෙන සිරිසේනගේ ගෝලයෝ පස්සෙයි ගියොත් නරකද මම අහන්නේ ?:P
    කුඩ්ඩො අල්ලනකොට මරාගෙ රෙදි අපුල්ලලා ජීවත් වෙන උන් කලබල වෙන්නේ ඇයි? හේතුව තමා කුඩ්ඩෝ කියන්නේ මරාගේ ප්‍රධාන සපෝටර්ලා. කුඩු ලන්සා ගේ ගෙදර කුඩු අල්ලන්න STF එකෙන් වට කලාම මරා තමයි ගිහින් බේරගෙන ආවේ.

    ආ තව කුඩු දුමින්ද :P

    4rurmb.jpg
    4rurmb.jpg
     

    amasin1

    Member
    Nov 19, 2018
    103
    5
    0
    සිරිසේනගේ දුවට අරක්කු බාර් එකක් තියෙනවලු.එහෙම එවුන් තමයි මත්පැන් නිවාරනය කරන්න එන්නේ.මේකත් මරාගේ සිංහල බෞද්ධ නායකත්වය වගේ විහිලු.:lol::lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    සිරාවට එකේම හේතුවනම් නෙවෙයි හැබැයි ලොකු හේතුවක්
    අපේ උන් බොන හැටි දැක්කහම කලකිරෙනවා
    මළගෙදරකට යන්ඩ කලින්ම සූර් වෙලා යන්නේ වෙඩ්ඩින් වල හතර ගාතෙන්
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    pissuda bn, bona eka nevei case eka. wena diyunu ratawal wala innawa mehe unta wada bona ewun. Lankawe case eka tamai horakam karana ekai, hariyata neetiya kriyathmaka wenne nati ekai.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සුද්දා ඉන්දියාවටත් ඕකම කරා නේ? එත් උන් දැන් ශක්තිමත් ජාතියක් වෙන්නයි අපි ගිඟන ජාතියක් වෙන්නයි වෙනස මොකක්ද බන්?

    Population and the Number of KaluSuddo as a percentage of the Population.