රට නිරාගමික විය යුතුයි

ශ්රී ලංකාව නිරාගමික රාජ්යයක් වෙනවාට


  • Total voters
    79

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම බෞද්ධ.බුදුහාමුදුරුවොන්ට විතරයි ගරු කරන්නේ..බෞද්ධ වුනාට අාගම ඔළුව උඩ තියන් නෑ.හැම අාගමකට ගරු කරනව.අාගම මත්තෙම නහින්නේ නෑ.ඵහෙම වුනේ නැති වුනහම තමා ඒක රටටත් ප්‍රශ්ණයක් වෙන්නේ කවද හරි..ඔය ලංකාව වගේ රටවල් පාලනය කරන උන් රටේ නූගත් මිනිස්සු රවට්ටල ජාතිවාදය වපුරවල ජන්දේ ඵහෙම දිනන්නේ අාගම් ඔළුවේ තියාගත්ත උන් නිසා.සමහර අයට අාගම අාභරණයක්.අයිෆෝන් ඵකක් වගේ තමන්ට ඕන ඕන වෙලාවට මල් වට්ටියක් අරන් පන්සල් ගිහින් ෆොටෝ ටිකක් ගහල මීඩියා වලට දාල ලෝකෙට පෙන්නනව තමන් හෙනම බෞද්ධයෙක් කියල පෙන්නන්න..ඒක කරන්නේ තමන්ගෙ වාසියට කියල නූගත් මිනිස්සු දන්නේ නෑ.පෝයටවත් පන්සල් යන්නේ නැති උන් හිතනව මේ තමා නියම බෞද්ධයෝ කියලා..අාගම මොක වුනත් හොඳ නරක මිනිස්සු හැම අාගමකම ඉන්නව කියල ඕන කෙනෙක් දන්නව.අාගම් ඔළුවෙ තියන් ඉන්න උන් නිසා ප්‍රශ්ණ වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නෑ.ඒ වගේම ඒ අාගම් ඔළුවේ තියාගත්ත උන්ට පුළුවන් දියුණු වෙන රටක් නැති කරන්නත්‍.මේ කාලේ නම් ඉතියෝපියාව උදාහරණයකට දෙන්න පුළුවන්..


    UN rights chief denounces Christian-Muslim violence in Ethiopia​


    https://www.aljazeera.com/news/2022/5/7/un-decries-shocking-christian-muslim-clashes-in-ethiopia
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    ඊට වඩා හොද නැද්ද උබේ කතෝලික අම්මව සිංහල මරක්ක නාකි මයිනෙක්ට දන් දීල
    හම්බ පැටව් ටිකක් පැටව් ගස්සලා මුනුබුරු පැටව් ටික පල්ලියක් අස්සේ බෞතීස්ම කරා නම්?
    ඊට පස්සේ උබේ අම්මව හම්බයෝ ටිකකට දෙමු ඔලුවට පොලු පාරවල් ගහලා මරලා දාන්න කියල 😘👌💕
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඇයි අරාබිය වගෙ රටකට ගිහින් ඕක නොකියන්නේ
     
    • Like
    Reactions: kaveezh

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    ඕන එකෙක් අනිත් උන්ට කරදරයක් නොකර ඕන ආගමක් අදහපුදෙන්
    උබ බුද්ධාගමේද? තමන්ගෙ ගොඩ වැඩිකරගැනීම මූලික අරමුන කියල හිතන.. තමන්ගෙ ආගම හැර අනිත් සියල්ලන් මෙලොවින් තුරන්කල යුතු කොටසක් කියල හිතන අය ඉන්නකන් ලේසි වෙයිද? එහෙම නැත්තන් උබ කියන ක්‍රමේ හොදයි තමයි.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,456
    1,407
    113
    I Like a secular state but it must be common to all religions. Otherwise, a fellow like Asad Sally might come and say our law is Sharia, and others will want to work for their own sects in an extreme way. Religion, just be a private affair and it is the opium of the people