අනිත් රටවල් නම් ඔහොම නිරාගමික වෙන්න හිතන්නේ නැහැ
magix Well-known member Nov 1, 2010 3,812 5,993 113 May 8, 2022 #21 අනිත් රටවල් නම් ඔහොම නිරාගමික වෙන්න හිතන්නේ නැහැ
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 May 9, 2022 #22 elajani said: ඇයි අරාබිය වගෙ රටකට ගිහින් ඕක නොකියන්නේ Click to expand... mokakda pons, thota mongalda??? Arabiya ape ratakda???uba ai ban ochchara moda???
elajani said: ඇයි අරාබිය වගෙ රටකට ගිහින් ඕක නොකියන්නේ Click to expand... mokakda pons, thota mongalda??? Arabiya ape ratakda???uba ai ban ochchara moda???
Gatapolos Well-known member Apr 19, 2014 3,205 858 113 Troll-Land May 9, 2022 #23 කරන්න පුළුවන් නම් ඔන්න වැඩ, පොඩි කාලෙම ළමයින්ගෙ ඔලු වලට දෙයියො ලෝකෙ මැව්වා, නිවන වගේ බහුබූත දාන එක නවතිනවා. ළමයි තර්කානුකූලව හිතන්න පුරුදු වෙනවා. ජාතිවාදය ආගම්වාදය උනත් යට යනවා
කරන්න පුළුවන් නම් ඔන්න වැඩ, පොඩි කාලෙම ළමයින්ගෙ ඔලු වලට දෙයියො ලෝකෙ මැව්වා, නිවන වගේ බහුබූත දාන එක නවතිනවා. ළමයි තර්කානුකූලව හිතන්න පුරුදු වෙනවා. ජාතිවාදය ආගම්වාදය උනත් යට යනවා
2TesticleSpectreTrespass Well-known member Jun 7, 2017 1,173 750 113 null island May 9, 2022 #24 නිරාගමික නන් රටේ ජනාධිපති ප්රභාකරන් උනත් කමක් නෑ කියයි
kaveezh Active member Apr 16, 2022 144 102 43 May 9, 2022 #25 bump 2TesticleSpectreTrespass said: නිරාගමික නන් රටේ ජනාධිපති ප්රභාකරන් උනත් කමක් නෑ කියයි Click to expand... එයා ජාති වාදියෙක්නේ
bump 2TesticleSpectreTrespass said: නිරාගමික නන් රටේ ජනාධිපති ප්රභාකරන් උනත් කමක් නෑ කියයි Click to expand... එයා ජාති වාදියෙක්නේ
M MangoPearsApple Well-known member Feb 28, 2022 486 654 93 May 9, 2022 #26 kaveezh said: bump එයා ජාති වාදියෙක්නේ Click to expand... ත්‍රස්ත නෙමෙයි? Reactions: aneasarayana
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe May 9, 2022 #27 ආගම ගැටලුවක් වෙලා නැනෙ, බෞද්ධයො කාටවත් හිරිහැරයක් කරල නැ.. ඔය කතෝලික මුස්ලිම් උන් තමයි ලෝකෙ පුරා මිනි මරල ආගම ප්‍රචාරය කරේ, බෞද්ධයො බොහෝම සාමකාමි පිරිසක්.. Reactions: kaveezh and MangoPearsApple
ආගම ගැටලුවක් වෙලා නැනෙ, බෞද්ධයො කාටවත් හිරිහැරයක් කරල නැ.. ඔය කතෝලික මුස්ලිම් උන් තමයි ලෝකෙ පුරා මිනි මරල ආගම ප්‍රචාරය කරේ, බෞද්ධයො බොහෝම සාමකාමි පිරිසක්..
kaveezh Active member Apr 16, 2022 144 102 43 May 9, 2022 #28 MangoPearsApple said: ත්‍රස්ත නෙමෙයි? Click to expand... ජාතිය මුල්කරගත් තරස්තවාදියෙක්. ඒ වගේම ආගම මුල්කරගත් තිරස්තවාදීනුත් ඉන්නව. උදාහරණයක් isis හා ඉස්ලාමීය.
MangoPearsApple said: ත්‍රස්ත නෙමෙයි? Click to expand... ජාතිය මුල්කරගත් තරස්තවාදියෙක්. ඒ වගේම ආගම මුල්කරගත් තිරස්තවාදීනුත් ඉන්නව. උදාහරණයක් isis හා ඉස්ලාමීය.
2TesticleSpectreTrespass Well-known member Jun 7, 2017 1,173 750 113 null island May 9, 2022 #29 මේවනන් නැති කරන්න ඕනේ පොලීසිය කියන්නේ සුද්දො ගෙනාපු එකක්, ඒක ආගමිකකරණය වෙලා ආයතනය දූශණය වෙලා තියනවා
K kolla boss Active member May 5, 2022 159 92 28 May 9, 2022 #30 එහෙම තිබ්බා කියලා ලොකුවටම අවුලක් නෑ.හැබැයි hardcore වෙන්න බෑ.චීනේ සවුත් කොරියාවල වගේ තියන ගානට තියෙන්න ඕන.
එහෙම තිබ්බා කියලා ලොකුවටම අවුලක් නෑ.හැබැයි hardcore වෙන්න බෑ.චීනේ සවුත් කොරියාවල වගේ තියන ගානට තියෙන්න ඕන.