රට පනින්න ඇමෙරිකාවේ සහාය

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
හොයල දෙන්නමි,එතකන් මේක කියවන්ඩකෝ,තනිකර මුලු කේබල් පනිවිඩේම තියෙනව :yes:
ඇමරිකාතානාපති කාරයාලයෙන් අර රොබට් ඕ බෙල්ක් කියන කොටිය යවපු ඒවා.

topic eke link eka diyan. owwa wadak na mata :no:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    wikileaks julian assange's Website
    Code:
    http://wikileaks.org/cable/2010/01/10COLOMBO65.html#

    :rolleyes::rolleyes::rolleyes:

    නියමයි මචන් මමත් මේ හොය හොයා හිටියෙ :yes: දැන් හරිනේ ඔන්න තියෙනව ඔක්කොටම බලාගන්ඩ.
    මේක හොයද්දි තව තව දේවලුත් හමිබුනා ෆොන්සේකා ගැනම විකිලික්ස් කියපුව, ඒවත් දාන්නමිකො :yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    නියමයි මචන් මමත් මේ හොය හොයා හිටියෙ :yes: දැන් හරිනේ ඔන්න තියෙනව ඔක්කොටම බලාගන්ඩ.
    මේක හොයද්දි තව තව දේවලුත් හමිබුනා ෆොන්සේකා ගැනම විකිලික්ස් කියපුව, ඒවත් දාන්නමිකො :yes:

    duminda silva mahindawa pannala president wenawa kiyla wikileaks eke thiyenawa blpan:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අප්පා උදේ පාන්දරම දැක්ක දේනමි එචිචර සුබ නැ අවුලක් නැ අපි දකින දේ සුබයි කියල පිලිගන්නෙ නැනේ:yes::)
    1ly6b.jpg

    අප්පා තියෙන රතුකොටු ගොඩ සැහෙනට තරහ ගිහින් වගේ ඇයි තරහ යන්නෙ මම ඇත්තනේ කියුවේ :cool:
    මගේ හොරෙන් ඇවිත් කොන්ද පන නැති කමට රෙප් කැපුව කියල මේවා බොරැ වෙන්නෙ නැ.මේව අපේ ගොඩක් කටිටිය දන්න විකිලික්ස් වලින් තහවුරැ කරපු දෙවල්,
    ඇත්ත තිත්තයි කරන්ඩ දෙයක් නැ.මේවත් එක්ක ෆොන්සේකගෙන් ගන්ඩම දෙයක් නැති වෙනව පවි ඉතින් :yes::yes::cool:
     
    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28

    matath kunuharapen dila sarath ponsekage aya wenna athi