හොයල දෙන්නමි,එතකන් මේක කියවන්ඩකෝ,තනිකර මුලු කේබල් පනිවිඩේම තියෙනව
ඇමරිකාතානාපති කාරයාලයෙන් අර රොබට් ඕ බෙල්ක් කියන කොටිය යවපු ඒවා.

cnews (wimal's web site)
![]()
http://wikileaks.org/cable/2010/01/10COLOMBO65.html#



wikileaks julian assange's Website
Code:http://wikileaks.org/cable/2010/01/10COLOMBO65.html#
![]()
දැන් හරිනේ ඔන්න තියෙනව ඔක්කොටම බලාගන්ඩ.
නියමයි මචන් මමත් මේ හොය හොයා හිටියෙදැන් හරිනේ ඔන්න තියෙනව ඔක්කොටම බලාගන්ඩ.
මේක හොයද්දි තව තව දේවලුත් හමිබුනා ෆොන්සේකා ගැනම විකිලික්ස් කියපුව, ඒවත් දාන්නමිකො![]()








අප්පා උදේ පාන්දරම දැක්ක දේනමි එචිචර සුබ නැ අවුලක් නැ අපි දකින දේ සුබයි කියල පිලිගන්නෙ නැනේ
![]()
අප්පා තියෙන රතුකොටු ගොඩ සැහෙනට තරහ ගිහින් වගේ ඇයි තරහ යන්නෙ මම ඇත්තනේ කියුවේ
මගේ හොරෙන් ඇවිත් කොන්ද පන නැති කමට රෙප් කැපුව කියල මේවා බොරැ වෙන්නෙ නැ.මේව අපේ ගොඩක් කටිටිය දන්න විකිලික්ස් වලින් තහවුරැ කරපු දෙවල්,
ඇත්ත තිත්තයි කරන්ඩ දෙයක් නැ.මේවත් එක්ක ෆොන්සේකගෙන් ගන්ඩම දෙයක් නැති වෙනව පවි ඉතින්![]()
matath kunuharapen dila sarath ponsekage aya wenna athi

ඇත්ත තිත්තයි,සිනි පැනිරහයි කියුවලු 