රට පැනීමේ සැලසුම [confirmed]
ජනවාරි අටවෙනිද චන්දය පවත්වල ඉවර වුන ගමං මයිත්රීපාල සිරිසේන රට පනින්න ලෑස්තිවෙලා ඉන්නෙ. දැනටමත් සුකෝපබෝගී ගුවන් යානයක ආසන වෙන් කරල ඉවරයි. පනින්න බලාපොරොත්තු වෙන්නෙ මොන රටටද කියල හරියටම තාම දැනගන්න ලැබුනෙ නෑ. ඒ ගැන හරියටම දන්නෙ එක්සත් ජාතික පක්ශෙ ඉහලම නායකයො කිහිප දෙනෙක් විතරයිලු. ආරංචි වුනේ එහෙමයි. බොහෝ විට යුරෝපා රටකට වෙන්න ඉඩ තියෙනව. මයිත්රීට දැනටම තමන් අන්ත පරාජයක් ලබන්න යනව කියල දැනිල තියෙන්නෙ. චන්දෙ ඉවර වෙලා හිටියොත් කරපු හොරකම් කුඩු බිස්නස් මිනීමැරුම් කප්පම් ගැනීම් සේරම හෙලි වෙන නිසා හිර බත් කන්න වෙන නිසා දැන්මම පනින්න ලෑස්ති වෙලා. මයිත්රීගෙ සහෝදරය මේ ගමනට මයිත්රීත් එක්ක එකතු වෙන්නෙ නෑ. බොහෝ විට සහෝදරය ජනාදිපතිවරනෙට කලින්ම රටින් පනියි.