රට පුරා ජීව බෝම්බ,පතුරොම් හමුවෙයි..අන්තවාදීන්ගේ වැඩක් දැයි සැකයක්!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,338
    35,043
    113
    ජෙපියෝ ආයුධ හංගලා නේද බොලව් රට පුරා. ලපයගේ සෙට් එක හිරේ දාන්න වෙනවා දැන් නම්.
     
    • Haha
    Reactions: Srilankan1

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    පරාද වෙන්න යන නිසා බය ඇති කරන්න බෝම්බ තියන්නත් ඕනා.

    නමුත් පුපුරවන්නත් බැ අපි හිටියනම් බෝම්බ පුපුරනන්න දෙන්නැ කියනනිසා.

    පුදුම අසහනයක් පිඩනයක් ඇත්තේ නන්දෙට.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පරාද වෙන්න යන නිසා බය ඇති කරන්න බෝම්බ තියන්නත් ඕනා.

    නමුත් පුපුරවන්නත් බැ අපි හිටියනම් බෝම්බ පුපුරනන්න දෙන්නැ කියනනිසා.

    පුදුම අසහනයක් පිඩනයක් ඇත්තේ නන්දෙට.
    ඒ නිසා බෝම්බ, මදුරුකොයිල්, බුලට් ලැට් අස්සෙ තිබිල හොයාගන්නව. මුන් ඉස්සරහට මොනවම හරි කලබලයක් ඇතිකරල ඒක හමුදාව දාල මැඩපවත්වයි.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,610
    113
    On Earth
    ඇත්තටම ඔහොම කේස් එකක් තියෙනවනං කාල්පනාවෙන් ඉන්න එක හොදයි. මොකෙක්හරි තුවක්කුවක් හතර අතේ වනයිද දන්නෑ. මොකාගෙ ආණ්ඩුව තිබ්බත් අපි බේරිල ඉමු.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    245650685_414433376717112_8097826845365896218_n.jpg
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අර කැලයක් අස්සේ සෙස් කරපු උන් දෙන්නව පය 24ක් යන්න කලින් හොයා ගත්ත. මේ මහා දවල් පැය 24 ම හැම තැනම CCTV තියෙන තැන බෝම්බ දාපු උන්ව හොයාගන්න බැ :ROFLMAO: :ROFLMAO: 🤭
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අන්තිමට ඈබිත්තයන්ට සිද්ධ වුනා බෝම්බ හොයන්න.. මේකද මහ ලොකු ජාතික ආරක්ෂාව.. බුද්ධි අන්ශ අක්‍රිය කරලාද? මේ බයිලා වෑඩක් නෑ බෝම්බේ විස්තර ටික ඔක්කොම තියෙනවා ලීවර් එකේ. ඒකෙන් විස්තර සෑහෙන්න හොයා ගන්න පුලුවන් බට් එකට ඈතිල්ලිලා මෑකිලා නෑත්නම්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හිනා උනා වගේ නෙමේ එකක් පිපුරුවහම තමා ඔය මහලොකුවට රගන්න එන ගුපියෝයි ජෙප්පොයි ඇද අස්සේ හැන්ගෙන්නේ :ROFLMAO:
    තුනෙන් දෙකත් දීල තියෙද්දි තව පුපුරවන්නෙ මොනව ගන්නද බන් 🤷‍♂️
     
    • Like
    Reactions: lasankandy