රට පුරා පිහිටි සියලුම පාසල් වසා දැමේ..
රට පුරා පිහිටි සියලුම පාසල් වසා දැමේ..
March 12, 2020 at 12:40 pm | lanka C news
රට පුරා පිහිටි සියලුම පාසල් වසා දැමේ..
රට පුරා පිහිටි සියලුම පාසල් හෙට(13) දිනයේ සිට වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව අද පටන් 26 වනදා දක්වා දෙසතියක කාලයක් මෙම පාසල් වසා තැබීම ක්‍රියාත්මකය.
කොරෝනා වෛරස ව්‍යාපෘතිය හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇත.
හෙට දිනයේ සිට පාසැල් මෙසේ වසා තැබීමට නියමිත අතර අද පස්වරු 02.00ට මේ ගැන අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.
56,193 Viewers