රට පුරා සියළුම පාසැල් වසා දැමේ…

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    රට පුරා සියලුම පාසල් වසා දැමීමට රජය තීරණය කර තිබේ.

    අද රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

    ඒ අනුව මෙසේ පාසල් වසා දැමීම අප්‍රේල් මස 30 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර වර්ධනය වන තත්ත්වයන් සලකා බලා ඉදිරි පියවර ගැනීමට නියමිතය.

    ඒ සමගම පිරිවෙන්, පුද්ගලික උපකාරක පංති, පෙර පාසැල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආදියද වසා දැමෙයි.

    LANKA C NEWS