රට පුරා හාල් හිඟයක්. හාල් පෝලිම් ඇතිවීමේ අවධනාමක්.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    මෙහෙ නම් හාල් තියෙනව, උබලගෙ පැතිවල කුඹුරුත් තියෙනව නේද හාල් නැ කියන්නෙ පුදුමයිනෙ අප්ප..
    දෙයියන්ගේ හාල් ද තීන්නේ මාතියා? ඉස්ටොක් එකටම ගානක් කීන්න මං ලොරිය අරං එන්නං මාතියා.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    ubath awa da , hoda hoda

    මුං ඇටයි apo hachus kaama , නූඩ්ල්සුයි maru maru ගෙනල්ලා

    අපේ ෆාදර් හාල් නෑ කියල මුං ඇටයි නූඩ්ල්සුයි ගෙනල්ලා. හයියෝ මන්දන්නෙ නෑ මේ පකයො මොනා කරනවද කියල.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    අපේ ෆාදර් හාල් නෑ කියල මුං ඇටයි නූඩ්ල්සුයි ගෙනල්ලා. හයියෝ මන්දන්නෙ නෑ මේ පකයො මොනා කරනවද කියල.
    මුන් ඇට හාල් වලට වඩා ගණන් නේද?
     
    • Like
    Reactions: Candid-B

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මදැයි සෑර් ඇවිල්ල සිංහලයට කන්න තිබ්බ බතත් නැති කලා. හාල් තියේද බොලාගෙ පැත්තෙ කඩවල. ගෙවල් ගාව කඩේ හාල් ගෝනි ගොඩ ගහල තිබ්බ තැන ආන් හිස් ඉඩක් විතරයි තියෙන්නෙ.

    බත් නැත්තන් පාන් කාපල්ලා කියයි වගේ ඉස්සරහට. 😌
    මිනිස්සු කන්න නැති උනාම හරි පාරට බහි කියල අපේ අනාගත දරුවන් වෙනුවෙන් ප්‍රර්ථනා කරනවා. මිනිස්සු එලියට බැහැලා ලක්ෂ ගණන් වලින් මුන් එලියට ඇදලා දැම්මේ නැත්නම් මේක කරන්න වෙන්නේ නැ දැන්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    ඔව් ඔව් තොගේ පශ්චාත්බාගයේ තියෙන කුඹුර නම් විමල් හැමදාම හානව​

    සල්ලි වලට ඕනෙම ගු වලක් ඉහින්න පුළුවන් බන් ඕකුන්ට . උබ ඒවගේ ගවෙන්න එපා. ඉග්නෝ කරලා දාපං
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    මිනිස්සු කන්න නැති උනාම හරි පාරට බහි කියල අපේ අනාගත දරුවන් වෙනුවෙන් ප්‍රර්ථනා කරනවා. මිනිස්සු එලියට බැහැලා ලක්ෂ ගණන් වලින් මුන් එලියට ඇදලා දැම්මේ නැත්නම් මේක කරන්න වෙන්නේ නැ දැන්.
    අනේ මන්දා සිංහලු මොනවා කරනවද මන්දා. තව මොනවා වෙනකන්ද දන්නේ නෑ ඉන්නේ පාරට බහින්නේ නැතුව.
     
    • Sad
    Reactions: HAneo

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මිනිස්සු කන්න නැති උනාම හරි පාරට බහි කියල අපේ අනාගත දරුවන් වෙනුවෙන් ප්‍රර්ථනා කරනවා. මිනිස්සු එලියට බැහැලා ලක්ෂ ගණන් වලින් මුන් එලියට ඇදලා දැම්මේ නැත්නම් මේක කරන්න වෙන්නේ නැ දැන්.
    අප්පහ් හාල් හිගේ සෑහෙනට ඇවිල්ල ඔහොම හිටපියකො තව සතියකින් විතර බම්ප් කරන්ඩ, එතකොට බලාගන්ඩ පුලුවන් හාල් නැතුව පාරට බැහැපු ගාන.. :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Heshan Daminda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ මන්දා සිංහලු මොනවා කරනවද මන්දා. තව මොනවා වෙනකන්ද දන්නේ නෑ ඉන්නේ පාරට බහින්නේ නැතුව.
    ආරම්බයක් විදිහට උබල ටික එකතුවෙලා පාරට බැහැපල්ලකො ගේ මුල්ලෙ ලැගගෙන බුර බුරා ඉන්නෙ නැතුව...🤭🤭🤭
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ඔව් ඔව් තොගේ පශ්චාත්බාගයේ තියෙන කුඹුර නම් විමල් හැමදාම හානව​

    විමලයා ට හානවා තියා නගින්නෙවත් නෑතිව ඈති. ඈමරිකන් කාරයෝ ලන්කාවේ සමාගමක් අරන්ලු නේ.. අර ලොකුගේ ලොක්කා කියන්නේ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මදැයි සෑර් ඇවිල්ල සිංහලයට කන්න තිබ්බ බතත් නැති කලා. හාල් තියේද බොලාගෙ පැත්තෙ කඩවල. ගෙවල් ගාව කඩේ හාල් ගෝනි ගොඩ ගහල තිබ්බ තැන ආන් හිස් ඉඩක් විතරයි තියෙන්නෙ.

    බත් නැත්තන් පාන් කාපල්ලා කියයි වගේ ඉස්සරහට. 😌

    dn ithin api mnda kanne bn mara karumayak wela tynnne meka
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    මදැයි සෑර් ඇවිල්ල සිංහලයට කන්න තිබ්බ බතත් නැති කලා. හාල් තියේද බොලාගෙ පැත්තෙ කඩවල. ගෙවල් ගාව කඩේ හාල් ගෝනි ගොඩ ගහල තිබ්බ තැන ආන් හිස් ඉඩක් විතරයි තියෙන්නෙ.

    බත් නැත්තන් පාන් කාපල්ලා කියයි වගේ ඉස්සරහට. 😌
    නොදකිං පොන්න ආණ්ඩුව. ඩඩ්ලිගේ බලේ කොහොමද මුං හාල් එලියට දාන්නේ නෑ. මේ පොන්නයෝ දැක්කනේ හාල් අල්ලන්න ගිහිල්ලා නැට්ට පුකේ ගහගෙන ආපු හැටි. ඕකුංගේ මේ කන්නේ ගත්ත වී වලින් නෙවේ හාල් ගන්නේ. උංගේ දඩ ස්ටොක් 1ක් තියනවා. අරලිය නිපුන දෙකේම එහෙමයි.
     
    • Sad
    Reactions: Heshan Daminda