රට පුරා හාල් හිඟයක්. හාල් පෝලිම් ඇතිවීමේ අවධනාමක්.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    මදැයි සෑර් ඇවිල්ල සිංහලයට කන්න තිබ්බ බතත් නැති කලා. හාල් තියේද බොලාගෙ පැත්තෙ කඩවල. ගෙවල් ගාව කඩේ හාල් ගෝනි ගොඩ ගහල තිබ්බ තැන ආන් හිස් ඉඩක් විතරයි තියෙන්නෙ.

    බත් නැත්තන් පාන් කාපල්ලා කියයි වගේ ඉස්සරහට. 😌
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    ගූ එම්ම්පී ගොම් බඩු
    හාල් මුදලාලිලා
    ගෝඨාභය කියන පරයා පඹයෙක්ටත් වඩා අන්තයි. පඹයට කුරුල්ලො හරි බයයි. මූට මොකෙක්වත් බය නෑනෙ.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කීල්ස් ඔන්ලයින් එකේ පෙරේදා කීරි සම්බා තිබ්බා. කිලෝ 5ක් ගන්න පුලුවන්ව තිබ්බ. වෙලාවට අපේ ගමේ කුඹුරු කරා යලට නම්. ඒ ටිකක් අරන් ආපු නිසා කන්න නැති වෙන්නේ නෑ දැන්ම. මහට ඒ කුඹුරු කරන්නත් බැරි වෙන තත්වයක් තියෙන්නේ. :dull: :dull: :dull:

    ඒක නෙවෙයි, දැන් අර කොමසාරිස් සාර් හාල් මෝල් වලට පනින්නෙ නැද්ද බන්? :eek::eek::eek:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඌ කොමසාරිස් නෙවෙයි පුකසාරිස් පොඩි වෙලෙන්දුන්ට කනපලන ලොකු මොල් හිමියන්ට සර් කියන එකෙක්​

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    කීල්ස් ඔන්ලයින් එකේ පෙරේදා කීරි සම්බා තිබ්බා. කිලෝ 5ක් ගන්න පුලුවන්ව තිබ්බ. වෙලාවට අපේ ගමේ කුඹුරු කරා යලට නම්. ඒ ටිකක් අරන් ආපු නිසා කන්න නැති වෙන්නේ නෑ දැන්ම. මහට ඒ කුඹුරු කරන්නත් බැරි වෙන තත්වයක් තියෙන්නේ. :dull: :dull: :dull:

    ඒක නෙවෙයි, දැන් අර කොමසාරිස් සාර් හාල් මෝල් වලට පනින්නෙ නැද්ද බන්? :eek::eek::eek:
    උට මෝලේ මැසිමට තමා පනින්න වෙන්නෙ ටික දවසකින්
    අපි තමා ගොන්දටම කරන්නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙහෙ නම් හාල් තියෙනව, උබලගෙ පැතිවල කුඹුරුත් තියෙනව නේද හාල් නැ කියන්නෙ පුදුමයිනෙ අප්ප..

    ඔව් ඔව් තොගේ පශ්චාත්බාගයේ තියෙන කුඹුර නම් විමල් හැමදාම හානව​